Ads 468x60px

.

අපවත් වන්නට පෙර තම අවමගුල ගැන සෝභිත හිමි කී කතාව (වීඩියෝ)


තමන්වහන්සේ අපවත් වුණු පසු විශාල මුදලක් වැයකොට උත්සව පැවැත්වීමට තමන්වහන්සේ අකමැති බව අපවත්වී වදාළ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් පෙනී සිටින කලකට ඉහත දී පටිගත කරන ලද වීඩියෝවක සඳහන් කොට තිබේ.

එසේම තමන්වහන්සේව ආදාහනය කරනවාට ද අකමැති බව එම වීඩියෝවේ දී පවසන සෝභිත හිමියන් වැඩිදුරටත් අවධාරණය කරන්නේ තම දේහය අක්ෂිදාන සංගමයට භාර දී අවයව ලබාගෙන භූමදාන කළ
යුතු බවයි.

කුඩා දරුවන් අව්වේ තබා, පෙරහැරවල් පැවැත්වීමෙන් වලකින ලෙසට ද උන්වහන්සේ ඉල්ලා සිටින අතර ලාභම පෙට්ටියක දේහය තැන්පත් කර එක් දිනකින් අවමංගල්‍යයේ සියළු කටයුතු අවසන් කරන ලෙසට ද පවසයි.

එම වීඩියෝව පහතින් නරඹන්න.

 
Related Posts with Thumbnails