Ads 468x60px

.

අමායාව හැර ගියාද - අතුලගේ කතාව මෙන්න...


අතුල අධිකාරී තමන්ව සහ දියණියව හැර ගිය බව අමායා අධිකාරී කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් තමන් දැනට කිසිදු පිළිතුරක් ලබා නොදෙන බව අතුල අධිකාරී පවසනවා. කරුණු විමසීමක දී ඔහු සඳහන් කළේ අමායාගේ ප්‍රකාශයන් දෙස තමන් විමසිල්ලෙන් බලා සිටින බවයි.

අමායා අධිකාරී සති අන්ත  පුවත්පතට සඳහන් කර ඇත්තේ සමිතාව තනි කළ ආකාරයටම තමන්ව ද ඔහු තනි කළ බවයි. අතුල පවුල්

ජීවිතේට වඩා සංගීතයට මුල් තැන දුන් අයකු බව අමායා අධිකාරී එහිදී සඳහන් කර තිබුණා.

"අතුල අයියා පවුල් ජීවිතේට වඩා සංගීතයට මුල් තැන දීපු කෙනෙක්. වැඩවලට ලේසි වෙන්න කියලා තමයි ගෙදරින් ගියේ.බඳින්න කලින් නම් මාව නැතිව ඉන්න බැරි වුණා.මට අතුල අයියා නැතුව ඉන්න බැරි කාලයක් තිබුණා.


ඒ කාලේ එයා එක දවසක් රට යනවා කිව්වම මම පෙරළි පෙරලි ඇඬුවා.ඒත් දැන් හැමදේම වෙනස් වෙලා.එයාට ගෙදරින් යන්න ඕනේ කිව්වාම මම ඉඩ දුන්නා." 

යනුවෙන් ද අමායා එහිදී වැඩිදුරටත් කියා තිබෙනවා.
 
Related Posts with Thumbnails