Ads 468x60px

.

පිටසක්වල ජීවියෙක් කැලිෆෝනියා අහසෙන් මිහිකතට පතිතවෙයි ?(වීඩියෝ සහ ඡායාරූප)


පසුගිය දින කැලිෆොනියාව අහසේ  විශාල එළියක් සමඟ  යානයක් මෙන් යමක් අහසේ විශාල එළියක් විහිදුවාලමින් ගමන් කරන අයුරු එම ප්‍රදේශයේ කාන්තාවක විසින් දැක තිබෙනවා.

ඊට සුළු මොහොතකට පෙර එම යානය මෙන් වස්තුව පිපිරීගොස් ඇති බවත්, එම පිපිරීමෙන් අනතුරුව යානයෙන් යම්කිසි ද්‍රව්‍යයන් කිහිපයක් බිමට පතිත වනු ඇය දුටු බවත් ඇයගේ ෆේස්බුක් ගිණුමේ සටහන් කර
ඇත.

ඉන් අනතුරුව Gianna Peponis  නම් වූ ඇයට  අවට විපරම් කළ බැලු අවස්ථාවේදී පිටසක්වල ජීවියෙකු මෙන්  ශරීරයක් ඇති සිරුරක් දැකගන්නට ලැබී තිබෙනවා.

එය ඡායාරූප ගෙන ඇය විසින් ෆේස්බුක් ගිණුමේ පළකර තිබෙනවා. කෙසේ වෙතත් මෙම සත්වයා පිටසක්වල ජීවියෙකු විය හැකි බවට මේ වන විට විශාල  සැකයක් මතුව ඇති බවට වාර්තා වෙනවා.

Gianna Peponis නම් අදාල කාන්තාව එම සිරුරේ ඡායාරූප ෆේස්බුක් ගිණුමේ  පළ කර තිබූ අයුරු පහතින්.




22 33 giapost1
 
Related Posts with Thumbnails