Ads 468x60px

.

සුමනා ගෝමස් Halloween සමරපු හැටි (පින්තුර)


ශ්‍රී ලංකාවේ කලක් සරාගී නිළියක්ව සිටි සුමනා ගෝමස් දැන් ජීවත් වෙන්නේ අමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේයි.

විදෙස් ජාතිකයෙකු හා විවාහ වී සිටින සුමනා ගෝමස් පසුගියදා පැවති Halloween උත්සවය සිය සැමියා සහ යහළුවන් එක්ක සැමරූ ආකාරය ඇගේ මුහුණු පොතට එක්කර තිබෙනවා.

එම උත්සවයට ඇය විසින් පිළියෙල කළ කෑම මේසයේ ඡායාරූපද මුහුණු පොතට එක්කර තිබුණා.

එම ඡායාරූප පහතින් බලන්න.


1898204_10205217298979161_4597933684924327683_n 10978510_10205217298139140_8500560196568323163_n  12065558_10205217298499149_3983124713584381998_n 12065914_10205217300579201_190821828676425734_n 12122600_10205217299659178_6411119779908649739_n 12187832_10205217299819182_7264896898958179156_n 12187884_10205217299539175_755341912476964997_n 12189562_10205217300219192_1115327883370157966_n 12189643_10205217299139165_976671471289746667_n 12189922_10205217299299169_2717879222799945756_n 12191762_10205217300979211_5560038743398392031_n 12191834_10205217298819157_1967775055594967707_n 12196272_10205217298299144_8632478713628408021_n
11902260_108180559536457_1314341967723376747_n
 
Related Posts with Thumbnails