Ads 468x60px

.

වසර 65 කට පසු දරුණුම එල්නිනෝව ලබන වසරේ එනවා.


වසර 65 කට පසු ලොව මුහුණ දෙන දරුණුතම එල්නිනෝ දේශගුණික තත්ත්වය 2016 දී ඇතිවන බව පවසන ජාත්‍යන්තර සහන සංවිධාන එම හේතුවෙන් ලොව පුරා රටවල් රැසක කෝටි ගණන් ජනතාවට නියඟ

දුම්මලදෙණියේ බස්‌ - වෑන් ගැටුම මරණ 6 යිථ 23 ක්‌ රෝහලේ.


වරකාපොළ දුම්මලදෙණිය ප්‍රදේශයේදී ඊයේ (30 වැනිදා) අලුයම 4.55 ට සිදුවූ මාරක රිය අනතුරකින් දෙහැවිරිදි දැරියක ඇතුළු පුද්ගලයන් සය දෙනකු මියගොස්‌ 23 දෙනෙක්‌ තුවාල ලබා රෝහල් ගතකර සිටිති.

සමන්තුරේ සිට කොළඹ බලා ධාවනය වූ මුස්‌ලිම් ජාතිකයන් පිරිසක්‌ රැගත් වෑන් රථයක්‌ සහ පොල්ගස්‌ඕවිට සිට සෝමාවතී පුදබිමේ

ගායකයා ගැන කිව්ව දේට මට දැන් ඉන්ටර්නෙට් එකේ මඩ ගහනවා - ජනපති


ලතින් ඇමරිකානු ගායක එන්රිකේ ප්‍රසංගයේ තනපට විසිකිරීම ගැන ජනපති මෛත්‍රිපාල සිරිසේන සිදු කළ ප්‍රකාශය ගැන නැවතත් ඔහුටම කතා කරන්නට සිදුව තිබේ. 

කොළඹ පැවති සම්මාන උත්සවයකට එක්වෙමින් ජනපතිවරයා කියා සිටියේ තමා විසින් සිදුකළ ප්‍රකාශයට මේ වන විට අන්තර්ජාලය පුරා මඩ ප්‍රහාර එල්ල කරමින් සිටින බවත් අදාළ ප්‍රකාශයට තමාට මඩ ගැසූ

ගෝලීය සංස්‌කෘතිය හමුවේ රටත් ජාතියත් විනාශ කර දැමීම තරම් ගොන්කමක්‌ තවත් නැති බව..


අපේ රටේ සභ්‍යත්වය, සංස්‌කෘතිය හැදියාව විනාශ කරන විදේශීය ගායකයන් ගෙන්වා අසංවර සංගීත සංදර්ශන සංවිධානය කරන මිනිසුන්ට මඩු වලිගයෙන් තැලිය යුතු යෑයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කී කතාව මේ වන විට විශාල වශයෙන් කතාබහට ලක්‌ව තිබේ. 

ඇත්ත වශයෙන්ම මෙය ජනාධිපතිවරයා ප්‍රකාශයක්‌ කරන්නට පෙර සිටම සමාජය තුළ විශාල කතාබහක්‌ මතු කළ යුතු එකක්‌ව තිබුණු බව

සිද්ධියට මගේ සම්බන්ධයක් නෑ - හය දෙනා පොලීසියට බාර දුන්නේ මමයි


දෙමටගොඩ ප්‍රදේශයේ පුද්ගලයෙකු පැහැරගෙනයාමට අදාළ සිදුවීමට තමාගේ ඩිෆෙන්ඩර් රථයක් යොදාගෙන තිබීම සත්‍යයක් වුවද එය තමාගේ අනුදැනුමකින් වු දෙයක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි.

කඩා ඉහිරවී තිබුණු පවුලක් එකතු කරන්නට හෙවත් හොඳක් කරන්නට යාමෙන් මෙය සිදුවී ඇති නමුත් පොලීස් පරීක්ෂණ වලට බාධා නොවනු

මෙදා නත්තල පූර්ණ චන්ද්‍රයා පෑයූ රාත්‍රියක... යළි එසේ වන්නේ 2034 දී


පූර්ණ චන්ද්‍රයා ඇති රාත්‍රියක නත්තල උදාවන්නේ වසර 40 කට පසුව බව ඇමරිකානු නාසා ආයතනය පවසයි. අවසන් වරට පූර්ණ චන්ද්‍රයා ඇති

පූරුෂ ලිංගයෙන් චිත්‍ර අඳින වැඩකාරයෙක් මෙන්න.


චිත්‍ර ශිල්පීන් සිතුවම් නිර්මාණය කිරීම සඳහා විවිධාකාරයේ මාධ්‍ය මෙන්ම පින්සල් වෙනුවට වෙනත් ද්‍රව්‍යද භාවිතා කරන අවස්ථා ඔබ මීට පෙර ඔබ දැක ඇති.

කෙසේවෙතත්, 66 හැවිරිදි තිමති පැච් සිතුවම් ඇඳීම සඳහා භාවිතා කරන්නේ ශරීරාංගයකි. ඒ සිය ලිංගේන්ද්‍රයයි. සිය අපූරු හැකියාව

කෝච්චියේ හිටගෙන යන අපේ ජනපති...


ඉතාලියේ සංචාරයක නිරතවූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දුම්රියක ගමන්කරනු දැක්වෙන ඡායාරූපයක් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍ර‍චාරය වනවා. මෙහිදී ජනාධිපතිවරයා ගමන් කරමින් සිටින්නේ

බඩ අල්ලන් හිනාවෙන්න Facebook Fun...


පසුගිය සතිය පුරාවටම Facebook සමාජ ජාලයේ  හුවමාරු වුන විනෝදාත්මක අදහස් කිහිපයක් අද බඩ අල්ලන් හිනාවෙන්න Facebook Fun..තුලින්

Sex and Love ප්‍රසංගයේදී Enrique සිපගත්ත ලංකාවේ කෙල්ල (වීඩියෝ)


ලොව පුරා ජනප්‍රිය ගායකයෙකු වන Enrique Iglesias  ගේ ප්‍රසංගයක් පසුගිය දින කොළඹදී පැවැත්වුණා.මේ ප්‍රසංගය ‘Sex and Love’ කියලයි නම් කරලා තිබුණේ.

Enrique Iglesias ගේ බොහෝ ප්‍රසංගවල දැකිය හැකි සිදුවීමක් වන, ප්‍රසංගය අවසානයේ ඔහු විසින් අහඹු ලෙස තරුණියක් සිප වැළඳ ගන්නා

නත්තල් දවසේ පෘථිවිය අසළින් විශාල වස්තුවක් සැරිසරයි.


නන්තල් දින සන්ධ්‍යාවේ පෘථිවිය අසළින් යන අති විශාල ඇස්ටරොයිඩයක් හේතුවෙන් පෘථීවියේ භූකම්පන හෝ ගිනි කඳු සක‍්‍රිය වීමේ අවදානමක් පවතින බවට තාරකා ජීව විද්‍යාඥයින් පවසා ඇත.

2003 SD 220 ලෙස නම් කර ඇති මේ ඇස්ටරොයිඩය මුල් වරට නිරීක්ෂණය කර ඇත්තේ 2003 වසරේ සැප්තැම්බර් 29 වැනි දින

කොත්තුවක් විසවී පාසල් සිසුවෙකු මියයයි....


අවන්හලකින් මිලදීගත් කොත්තු රොටියක් රාත්‍රි ආහාරයට ගෙන නිදාගත් 18 හැවිරිදි පාසල් සිසුවකු 17 වැනිදා රාත්‍රියේ මියගොස් ඇතැයි ඌරගස්මංහන්දියෙන් වාර්තා වනවා.

එසේ මියගොස් ඇත්තේ ඌරගස්මංහන්දිය පොලිසියේ සැරයන් වරයකුගේ පුතකු වන දැහැමි අයේෂාන් පතිරාජ නමැති සිසුවෙකි.


මේ සිසුවාගේ වැඩිමහල් සොහොයුරා විසින් නගරයෙන් ගෙනෙන ලද කොත්තු රොටියක් රාත්‍රි ආහාරයට ගැනීමෙන් පසු සුපුරුදු පරිදි දෛනික පාඩම් කටයුතුවලින් පසු ඔහු නින්දට ගොස් ඇති අතර ඊට පැය

සැමියා සහ මිත්‍රයන් සුරූපී මෝස්‌තර නිරූපිකාවක වූ බිරිඳගේ නිරුවත වීඩියෝකළ හැටි...


බ්ලූ ෆිල්ම් එකක්‌, නොසිතූ මොහොතක නොසිතූ ආකාරයෙන් නිෂ්පාදන ය වීමට ඉඩ තිබේ. උදාහරණයක්‌ වශයෙන් බස්‌ රථවල හිඳගෙන ගමන් කරන කාන්තාවන්ගේ ළැම ප්‍රදේශය කැමරා ෆෝන් මගින් රූපගත කර

උදාරි විවාහය ගැන කලකිරිලා ද - දික්කසාද වෙන්න හදනවා ද.?


උදාරි වර්ණකුලසූරීය දික්කසාද වන බවට සහ තවත් ආදර පටලැවිල්ලක් ඇති බවට පසුගිය කාලයේ විවිද ආරංචි පැතිර ගියා. මේ සම්බන්ධයෙන් ඇත්ත මොකද්ද කියන එක උදාරි පැහැදිලි කරලා තිබෙනවා.

සති අන්තයේ පුවත්පතකටයි ඇය මේ පැහැදිලි කිරීම කර ඇත්තේ. අපිට ආරංචියි අංගම්පොර අතරේ ආදර පටලැවිල්ලකුත් පටන් අරගෙන

මහින්දගේ ඡායාරූපයක් නාමල්ගෙන් අන්තර්ජාලයට (PHOTO)


හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ අමුතු ආකාරයේ ඡායාරූපයක් මේ වන විට අන්තර්ජාලය ඔස්සේ සංසරණය වෙමින් තිබෙනවා.

යෝග උපදේශක නන්ද සිරිවර්ධන මහතා යටතේ යෝග ව්‍යායාම කරමින් සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මෙම

සිංහලේ පච්චය මුලින්ම ගහපු නාමල් ගැන බිරිඳ කියන කතාව (PHOTOS)

"සිංහලේ "සංකල්පය පච්චයක් ලෙස ගහපු නාමල් බණ්ඩාර ඔබට මතක ඇති. නාමල්ගේ පච්චය සම්බන්ධයෙන් විවිද මත පළ වන අතරේ ඔහුගේ බිරිඳ මේ සම්බන්ධයෙන් ෆේස්බුක් වෙත තම අදහස් එක්කර තිබෙනවා.

සිංහලේ පච්චය කිසිම දේශපාලන අරමුනක් නිසාවෙන් සිතුවම් කරන ලද්දක් නොවන බවයි එහි සඳහන් වුණේ.

ඇය පළ කර තිබූ අදහසින් උපුටා ගත් කොටසක් පහතින් දැක්වෙනවා.

"සිංහලේ "සංකල්පය ගැන මටත් කතා කරන්න හිතුනා....මොකද මේ සංකල්පය මිනිස්සු අතරට ගෙන ගිය පුද්ගලයා ලෙස හඳුන්වන  නාමල්

පාසල් සිසුවිය FB පෙම්වතා 'බොක්ස්' එකට ගෙන ගිහින්.


මේ දිනවල පැවැත්වෙන අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින 16 හැවිරිදි පාසල් සිසුවියක මහරගම ප්‍රදේශයේ සිනමාහලක ආවරණය කරන ලද කුටියකට (බොක්ස්) රැගෙන ගොස් ඇයට චිත්‍රපටයක් බැලීමට

'කිරි' මහපාරේ ගලාගෙන යෑම සහ ගොවීන් අමුඩ වලින් සැරැසී කොළඹ වීදි දිගේ ඇවිදගෙන යෑම...


නුවරඑළියේ කිරි ගොවියන් 'කිරි' මහපාරට හලද්දී වී ගොවියෝ අමුඩෙන් සැරැසී කොළඹ පැමිණියේ ආණ්ඩුවට විරෝධය පළ කිරීමටය. 

මේ විරෝධයට හේතුව මෙවර අය-වැය යෝජනාවලින් වී ගොවීන්ට මෙන්ම කිරි ගොවීන්ට අසාධාරණයක් සිදුවී ඇති බවට බරපතළ

කොටකෙතන සැකකරු පිළිබඳ ප්‍රවෘත්තිය අපට කියා දෙන පාඩම...


කොටකෙතන ඝාතකයා යෑයි ස්‌ථිරව හඳුනාගත් සැකකරුවකු පසුගියදා අත්අඩංගුවට ගෙන තිබිණි. ඒ, ඩී. එන්. ඒ. පරීක්‍ෂණයකට පිංසිදු වන්නට ය. මීට පෙරද "සැකකරුවන්" යෑයි හඳුන්වන බොහෝ දෙනකු අත්

වසර 03 කට පසු 'ඉන්දීය දියණියගේ' සැබෑ නම හෙළි කරයි


2012 වසරේදී දිල්ලි නුවර බස් රථයක් තුළ සමූහ දූෂණයකට ලක්ව මියගිය ඉන්දීය වෛද්‍ය සිසුවියගේ නම වසර තුනකට පසු ඊයේ (16) පළමුවරට අනාවරණ කෙරුණා.

මෙතෙක් ඇය හදුන්වනු ලැබුවේ නිර්භයා සහ ඉන්දියාවේ දියණිය වැනි අන්වර්ථ නාමයන්ගෙන්. කෙසේවෙතත් ඇගේ සැබෑ නම යෝති සිං බව

පැයකට ආප්ප 350ක් සෑදිය හැකි නව යන්ත්‍රයක්..


අප රටේ ඉතා ජනප්‍රිය ආහාරයක් වන ආප්ප නිෂ්පාදනය තවමත් සිදුකරනු ලබන්නේ පැරණි සම්ප්‍රදායික තාක්ෂණය භාවිතයෙනි. 

මේ නිසා ඉල්ලුමට සරිලන සැපයුමක් දීමට නොහැකි තත්ත්වය නිසා බොහෝ නිෂ්පාදකයන් ආප්ප නිෂ්පාදනය සිදුකරනු ලබන්නේ කුඩා

"ක්‍රිකට් ගැහුවා සිංදු කිව්වා කියලා පාර්ලිමේන්තු යවලා හරියයිද?" - සුනිල්


දේශපාලනඥයන්ට වාහන සදහා කිසිදු බදු සහනයක් ලබා නොදෙන්නැ යි ගායන ශිල්පී සුනිල් පෙරේරා මහතා ආණ්ඩුවට යෝජනා කරනවා.

දේශපාලනඥයන්ට දැනට ලබාදී ඇති වෙනත් අනවශ්‍ය වරප‍්‍රසාද ද සීමා කළයුතු බවයි ඔහු කියාසිටියේ. නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේදී අවධානය යොමුකළ යුතු ක්‍ෂේත‍්‍ර පිළිබද කොළඹ ඊයේ (16) පැවති විවෘත සංවාදයකදී මෙම අදහස් පළ වුණා.

දේශපාලනඥයන් සදහා අවශ්‍ය කිසියම් සුදුසුකම් මාලාවක්ද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කළයුතු බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. ඒ අනුව ඔහු වැඩි දුරටත් පැවසුවේ "ක්‍රිකට් ගැහුවයි කියලා එයාව පාර්ලිමේන්තුව

ජනාධිපති එන මග සිටි පිස්තෝලකරුගේ ඇත්ත කතාව.


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (16) දිවයිනට පැමිණෙන අවස්ථාවේ දී ප්‍රභූ පර්යන්තය අසළ පිස්තෝලයක් සමග රැඳී සිටි අයකු

වර්ජනය ඉවර කළමුත් නොපෙනෙන අර්බුදයකටත් තවත් වර්ජන රැල්ලකටත් පාරක්‌ තැනී ඇති බව...


ඊයේ පැවැත්වීමට නියමිතව තිබූ වැඩවර්ජනය අති සාර්ථක ලෙස අත්හිටුවා තිබිණි. මේ අත්හිටුවීම අතිසාර්ථක යෑයි අපි කියන්නේ එසේ කිරීමට දින ගණනාවක්‌ තිස්‌සේ එතරම් අමාරුවෙන් දැඟලුවේ ඇයිදැයි

අඬාහැලෙන දියඇල්ලේ පෙම්වතුන්ට වෙච්ච හදිය


අපේ මේ කඳුළු කතාන්දරයේ කතා නායිකාව වූයේ අඬාහැලෙන ඇල්ලයි. ඇය කී කතාන්දරය සත්තකින්ම දුක්‌මුසු වූ කතාන්දරයකි. ඇල්පිටිය පිටුවල ප්‍රදේශයේ අඬා හැලෙන දියඇල්ල අසලදී පසුගිය 13 වැනිදා අබිරහස්‌ ලෙස ඝාතනය කළ විසිතුන් හැවිරිදි හමුදා භටයකු වන

මැදපෙරදිග මරු කතරේ ලේ, කඳුළු, දහදිය තව තවත් හෙළන මවුවරුන්...


කිසිදු පවක් නොකළ තැනැත්තකු පළමුවැනි ගල ගසන්නැයි ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ පැවැසුවේ මරියා මග්දෙලේනා පව්කාර ස්ත්‍රියකැයි චෝදනා කරමින් ඇයට ගල් ගැසූ පිරිමින් පිරිසකටය. 

මරියා මරණයෙන් බේරාගෙන වර්ෂ 2000 ගණනක් ගතවී තිබුණද පව්කාරියන් යැයි ලේබල් ගසා දඬුවම ලෙස ගල් ගසා මරා දැමීම තවමත් මැද පෙරදිගින් තුරන්වී ගොස් නැත. 

ඉස්ලාමීය සහයෝගිතා සංවිධානයේ සාමාජිකත්වය දරන රටවල් 57ක් අතුරින් ස්ත්‍රීන්ට දඬුවම් ලෙස ගල්ගසා මරා දැමීමේ මේ 'ෂරියා' නීතිය

පරණ කොල්ලා ගැන කියන යුරේනිගේ රහස් වීඩියෝව.


යුරේනී නොෂිකා කියන්නේ ලංකාවේ ඉන්න අංක එකේ තාරකාවක්.. රඟපාන්න, නටන්න වගේම යුරේනී ගායනයටත් දක්ෂකම් දක්වනවා.

වැඩිකළ දසදහසෙන් 2000 ක්‌ ජනවාරියේ සිට වැටුපට.

රජයේ සේවකයන්ට පසුගිය අයවැයෙන් වැඩිකළ රුපියල් දස දහසක දීමනාවෙන් රුපියල් දෙදහසක්‌ ජනවාරි මාසයේ සිට මූලික වැටුපට එක්‌කිරීමට කටයුතු කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (14 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

ඉතිරි රුපියල් අටදහසද අදියරෙන් අදියර මූලික වැටුපට එක්‌ කරන බව කී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා රජයේ සේවක වැටුප් විෂමතාව පිළිබඳ ගැඹුරින් විමසා බැලීම සඳහා ජාතික වැටුප් කොමිසම යළි ස්‌ථාපිත කර මාස හයකින් වාර්තාවක්‌ කැඳවන බවද කීවේය.

වර්ජනයක්‌ සඳහා සූදානම් වූ වෘත්තීය සමිති සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක්‌ කළ අගමැතිවරයා

'මගේ සැමියා තාජුඩීන්ව වගේම යෝෂිතවත් අඳුරනවා' - යසාරා


සම්පූර්ණ නම - යසාරා අබේනායක

* උපන් දිනය - පෙබරවාරි 25

*පවුලේ විස්‌තර - තාත්තා ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂවරයෙක්‌,

* අම්මා වෛද්‍යවරියක්‌,

* මල්ලි ගුවන් නියමුවෙක්‌

ඇය සිංහල සිනමාවේ සක්‌විති කිරුළ දැරූ ආචාර්ය ගාමීණී ෆොන්සේකා සූරීන්ගේ මිණිබිරියයි. ඇගේ පියා සම්මානනීය ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂ ආනන්ද අබේනායකය. එසේ වෙතත් ඇය ජනප්‍රියතාවට පත්වූයේ

බඩ අල්ලන් හිනාවෙන්න Facebook Fun....


පසුගිය සතිය පුරාවටම Facebook සමාජ ජාලයේ  හුවමාරු වුන විනෝදාත්මක අදහස් කිහිපයක් අද බඩ අල්ලන් හිනාවෙන්න Facebook Fun තුළින්…

නිල් චිත්‍රපටි නිළියක් නිසා ගුවන් නියමුවාගේ වැඩ තහනම් (වීඩියෝ)


කුවේට් ගුවන් සේවයේ ගුවන් නියමුවෙකුගේ බලපත්‍රය අහෝසි කර තිබෙනවා. ඊට හේතුව වුයේ පසුගිය ජුලි මාසයේ සිදු වූ සිදුවීමක් මුල් කරගනිමින්.

කුවේට් ගුවන් සේවයට අයත් යානයක් ඉහල අහසේ පියාසර කරමින් තිබියදී එහි නියමු කිටියට තරුණියන් දෙදෙනෙකු ගෙන්වා ගැනීම මිට

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද දහවල් වන විට රටම පුදුමයට පත්කරන විසඳුමක්‌ ලබා දේවි...?


2016 අයවැයට එරෙහිව රාජ්‍ය පෞද්ගලික සියලුම වෘත්තීන් එක්‌වෙමින් රටේ ඓතිහාසික එක්‌දින වැඩවර්ජනය අද (14 වැනිදා) මධ්‍යම රාත්‍රියේ

සමස්‌ත අපරාධ මර්දනය කරන්නට වැඩපිළිවෙළක්‌ ඉක්‌මණින් ම අවශ්‍ය බව...


හික්‌කඩුව, තිරාණගම ප්‍රදේශයේදී යතුරු පැදියක යමින් සිටි තරුණයන් දෙදෙනකු වෙඩි තබා ඝාතනය කර තිබුණු බව ඊයේ වාර්තා වී තිබිණි. 

පසුගිය සති කිහිපය පුරාමත්, සමස්‌තයක්‌ ලෙස 2015 වසර පුරාමත් විටින් විට මෙවැනි ඝාතන පිළිබඳව විවිධ තොරතුරු වාර්තා විණි. විශේෂත්වය වන්නේ ඒ බොහෝමයක්‌ බස්‌නාහිර පළාත මෙන්ම දකුණු පළාත

ලියුම් 8ක් ලියා එල්ලී මියගිය මවගේ සහ දුවගේ ළඟම ඥාතියාගේ කටඋත්තරයෙන් හෙලිවූ කතාව..


මවක් සහ දියණියක් ඔවුන්ගේ නිවසේ ස්ථාන දෙකකදී ගෙල වැලලා ගෙන මියගොස් සිටියදී පන්නල ‍පොලිසිය මගින් ඊයේ (09) පෙරවරුවේ දී සොයා ගත්තා. මෙසේ මියගොස් ඇත්තේ පන්නල හාවානෙලිය ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි රාජපක්ෂ මුදියන්සේලාගේ හේමලතා සහ ඇගේ දියණිය වන 20 හැවිරිදි විශ්වනී සඳතාරකා යන දෙදෙනාය.

දියණියගේ පෙම් සබඳතාවක් සම්බන්ධ ආරවුලක් දුරදිග යාමෙන් මව සහ දියණිය සියදිවිනසා ගන්නට ඇතැයි සැකකරන බව පන්නල

ලැජ්ජාවට කාටවත් නොකියන කාන්තාවන්ට තියෙන ලෙඩක්..

ලොව පුරා කාන්තාවෝ මිලියන ගණනක් මූත්‍රා පහ කිරීම පාලනය කරගත නොහැකි වීමේ ගැටලුවකට මුහුනදී සිටියි. 

මෙසේ වැඩිහිටි කාන්තාවන්ට නිරායාස යෙන් මූත්‍රා පිටවීම බහුලව දක්නට ලැබෙන තත්ත්වයක් බවට පත්ව තිබේ. 

මෙය මෙම කාන්තාවන්ගේ සනීපාරක්ෂාව සම්බන්ධ ගැටලුවක් වන අතරම සමාජයීය වශයෙන්ද එදිනෙදා කටයුතුවලදී ප්‍රබල ලෙස බලපායි.

එසේ වුවද බොහෝ කාන්තාවෝ මේ තත්ත්වය හෙළි නොකරන අතරම ප්‍රතිකාර සඳහා යොමු වන්නේද නැත. බොහෝ දෙනෙක් මෙම තත්ත්වය සඟවා තබා ගනිති. එක්සත් ජනපදය ගණනය කිරීමකට අනුව අවම

ලංකාවේ වැඩිම වියදමක් දැරූ සංගීත වීඩියෝව ඉරාජ්ගෙන්!


ලංකාවේ එදා මෙදා තුර වැඩිම වියදමක් දරා නිෂ්පාදනය කළ සංගීත වීඩියෝව එලි දැක්වීමට නව පරපුර ජනප්‍රිය ගායක ඉරාජ් වීරරත්න විසින් සූදානම් වනවා. කෝටි එකහමාරක් වියදම් කොට තැනූ එම වීඩියෝව

කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - සසනිකාගේ අලුත්ම කතාව


ඉකුත් මැතිවරණ ප‍‍්‍රචාරක කාල සීමාවේදී සියළු රූපවාහිනී නාලිකාවල විකාශණය වූ වෙළෙඳ දැන්වීමක සිටි තරුණියක් පිළිබඳ සමාජ වෙබ් අඩවි තුලින් වැඩි කතාබහක් ඇති වුණා.

එ් අනුව රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති කර පංචවිධ ක්‍රියාවලිය යටතේ කාර් එකක් ගන්නැයි මහ වැස්සේ තෙමීගෙන ගෙට ගොඩ වූ තරුණිය වූ

පියුමි හංසමාලි අඩනිරුවත Facebook දාලා..


ආන්දෝලනාත්මක ගොසිප් නිතර මවන පියුමි හංසමාලි ගැන කාලෙන් කාලෙට විවිධ කතා අසන්නට දකින්නට ලැබෙනවා. නිරූපිකාවක් මෙන්ම නිවේදිකාවක් වන ඇය වරෙක තවත් නිරූපිකාවක් සමගින් මහ මගදී රෙදි ඉරාගෙන ගුටිබැට හුවමාරුවක් සිදුකර ගත්තා. එය අවසන් වූයේ පොලීසි උසාවි ගිහින්. 

එසේම ඇය ස්වර්ණවාහිනියේ ඉදිරිපත් කරන මියුසික්ස් වැඩසටහනට ඇය වරෙක අසභ්‍ය වචනයක් සහිත ටී ෂර්ට් එකක් හැදගෙන පැමිණි නිසා වැඩසටහන අතරමගදී නවතා දමන්නට සිදුවුනා. 

මේ අතර පසුගියදා පියුමි තමන්ගේ සිරුර නිරාවරණය වන ආකාරයේ සෙල්ෆි ජායාරූප රැසක් ගෙන ෆේස්බුක් වෙබ් අඩවියට මුදාහැර තිබෙනවා. 


එම ජායාරූප පහතින්….

"පොඩි වැරදීමකට" පියයුරු දෙකම අහිමි වූ ගැහැනියගේ කතාව..!

ඇය අගලවත්ත, බෙල්ලන ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි. ඇය විවාහ වී සැමියා සමඟ ජීවත් වූයේ පවුල් ජීවිතයේ සතුට සැනසුම විඳිමිනි.

මේ අතර තම දකුණු පියයුරේ කුඩා ගැටිත්තක්‌ මතු වී ඇතැයි පසුගිය දිනක ඇය සැමියා සමඟ කීවාය.

"ඕක බලාගෙන ඉන්න හොඳ දෙයක්‌ නෙවෙයි. පිළිකාවලට එන්නත් පුළුවන්. අපි නාගොඩ රෝහලට යමු" සැමියා කීවේ සිය බිරිඳ සනසවමිනි.

ඒ අනුව පසුගිය 01 වැනිදා ඇය නාගොඩ රෝහලේ වෛද්‍ය සායනයට සහභාගි වූ පසු වෛද්‍ය නිර්දේශය වූයේ ඇයගේ ගැටිත්ත සහිත දකුණු

බඩ අල්ලන් හිනාවෙන්න Facebook Fun....


පසුගිය සතිය පුරාවටම Facebook සමාජ ජාලයේ  හුවමාරු වුන විනෝදාත්මක අදහස් කිහිපයක් අද බඩ අල්ලන් හිනාවෙන්න Facebook Fun තුළින්…

පෞද්ගලික අංශයේ අවම වැටුප අනුමතයි...


පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා වන මාසික අවම වැටුප රුපියල් 10,000 ක් වන පරිදි නීති කෙටුම්පත් සකස් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. රජය මෙම තීරණයට එළඹ ඇත්තේ ජාතික

දකුණු පියයුරේ ගැටිත්තට මුලින් වම කපලා....


දකුණු පියයුරේ ගැටිත්තක් ඉවත් කර ගැනීමට ගිය කාන්තාව‍කගේ වම් පියයුරේ සැත්කමක් කළ වෛද්‍යවරයෙකු ගැන කළුතරින් වාර්තා වනවා. කළුතර, අගලවත්ත ප්‍රදේශයේ පදිංචිකාරිණියක‍ සිය වම් පියයුරේ ගැටිත්තක් ඉවත් කිරීමට නාගොඩ රෝහලට ඇතුළත් වී තිබෙනවා.

ඊයේ එම සැත්කම සිදුකර ඇති අතර දකුණු පියයුරේ ඇති ගැටිත්ත වෙනුවට වම් පියයුරේ සැත්කමක් කිරීමෙන් තම බිරිඳට අපහසුතාවක් වී

රටම හිනැස්සූ ප්‍රවීණ රංගන ශිල්පී සුනිල් හෙට්ටි ආරච්චි මෙලොවින් සමුගනී...


ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්‍රයේ සුප්‍රසිද්ධ චරිතයක්ව වූ ප්‍රවීණ රංගන ශිල්පී සුනිල් හෙට්ටිආරච්චි මහතා අද (03) අලුයම අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිණිපිරිය වයස් ගත ආච්චිව කුඩුවක දැම්ම හේතුව.


මීටියාගොඩ පොලිස් වසමට අයත් දිද්දැලියේ නිවසක වැසිකිළියක් ආසන්නයේ ඉදිකර තිබූ කුටියක් තුළ වසර දෙකක පමණ කාලයක්

අතුරුදන් තරුණියගේ සිරුර මාමාගේ නිවසට ආසන්න කැලෑවක...


ඇගලුම් කම්හලේ සේවය නිමවි නිවස පැමිනෙමින් සිටි තරුණිය දුෂණය කර මරා දමලා මහියංගන ෂේඩ්ලයින් ඇගලුම් ආයතනයේ සේවය නිමවී

යසාරා අබේනායක 'රග්බි පිටියෙන්' කසාදයක් බැන්ද හැටි (PHOTOS)


ප්‍රවීන අධ්‍යක්ෂවරයකු වන ආනන්ද අබේනායක මහතාගේ දියණිය  යසාරා අබේනායක යුග දිවියට පිවිස තිබෙනවා.

පසුගිය කාලයේ කතාබහට ලක්වූ චරිතයක්වූ යසාරා විවාහවී ඇත්තේ ජාතික රගර් පිටියේ බිහිවූ විශිෂ්ඨතම ෆ්ලයි හාෆ් ක්‍රීඩකයකු ලෙස

ෆේස්බුක් නිර්මාතෘට දියණියක් – දුවගේ නම මැක්ස්


ලොව පුරා වෙසෙන කෝටි සංඛ්‍යාත තරුණ තරුණියන් පිරිසකගේ ජනප්‍රියම සමාජජාල වෙබ් අඩවියක් වන Facebook හි නිර්මාතෘ Mark Zuckerberg පිය පදවිය ලබා තිබෙනවා. ගැහැණු දරුවෙකු මෙලෙස

නොදන්නා අංකයකින් ඇමතුමක් ලැබුනද? ආපසු ඇමතුමක් නොගෙන අංකය කාගේද කියලා හොයා ගන්නේ මෙහෙමයි.

ශ්‍රී ලාංකීය ඔබට ඉතා වැදගත් සේවාවක් විස්තර කරන්නයි මේ යන්නේ. දුරකථනයක් භාවිතා කරන ඔබට අනන්තවත් නොදන්නා දුරකථන අංක වලින් ඇමතුම් හෝ missed calls ලැබෙනවා ඇතිනේ. 

ආපසු ඒ නොදන්නා අංකයට ඇමතුමක් ලබාගැනීම සමහර විට අනතුරුදායක වෙන්නත් පුළුවන්. පෙරලා ඇමතුමක් ලබා නොගෙන ඒ අංකය කාගේද කියලා හොයාගන්න පුලුවන් නම් කොච්චර වටිනවාද. 

ස්මාර්ට් දුරකථන භාවිතා කරන ඔබට දැන් මෙය ඉතා පහසුවෙන් සිදු කර ගන්න පුළුවන්. ස්මාර්ට් දුරකථනයක් නොමැති විටකදී පරිගණක web

UNP ආණ්ඩුවකින් පසු වාහනයක් ගමු කියපු නංගි දැන් කියන කතාව (වීඩියෝ)


මැතිවරණ ප‍්‍රචාරක කාල සීමාවේදී සියළු රූපවාහිනී නාලිකාවල විකාශණය වූ වෙළෙඳ දැන්වීමක සිටි තරුණියක් පිළිබඳ මේ දින වල වැඩියෙන් කතා බහට ලක්වෙනවා.

ඒ රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කර පංචවිධ ක‍්‍රියාවලිය යටතේ කාර් එකක් ගන්නැයි මහ වැස්සේ තෙමීගෙන ගෙට ගොඩ වූ තරුණියයි. ඇය දැන් පවසන්නේ නව රජය වාහන මිල වැඩිකර ඇත්තේ පොඩි මිනිසුන්

අම්මාගෙන් ලැබුණු රත්‍රං බඩු ගත්ත කෙනා ආපහු දුන්නොත් පිං - සනෝජා බිබිලේ


"අම්මගෙන් මටයි, අක්‌කටයි තෑගි ලැබුණ ලක්‍ෂ 35 ක රන් බඩු සොරාගත්තු කෙනාගෙන් ඉල්ලන්නේ අපිට ඒවා දෙන්න කියලයි. ඒවා අපිට අම්මා මතක්‌ වෙන්න තියෙන රත්තරං බඩු..." යෑයි ජනප්‍රිය රංගන ශිල්පිනී සනෝජා බිබිලේ මහත්මිය පවසනවා.

අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා සළුවඩන මහත්මියට අවසන් ගෞරව දැක්‌වීම සඳහා බොරලැස්‌ගමුව මල් ශාලාව වෙත ගිය අවස්‌ථාවේ සනෝජා බිබිලේ මහත්මියගේ මෝටර් රථයේ තබා තිබූ රුපියල් ලක්‍ෂ