Ads 468x60px

.

දුම්රියට පැන මැරෙන්න හදන වැඩේ මෙයාගේ රඟ පෑමක්ද?


පානදුරේදී දුම්රියට බිලි වී මැරෙන්න මෙන් සිතා දුම්රිය අසළටම පැමිණෙද්දී රේල් පාරෙන් වහා ඉවත්ව යන පුද්ගලයෙකු ගැන වීඩියෝවක් මේවන විට අන්තර්ජාලයේ වේගයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙනවා.

අදාළ පුද්ගලයා රේල් පාරේ සිටියදී අවට සිටි කිහිප දෙනෙකු ඔහුට කෑ ගසා පාරෙන් ඉවත් වන්නැයි කියනවා. නමුත් ඔහු කිසිවක් ගණනකට
නොගත් අයෙක් මෙන් සිටිනා විට දුම්රිය ද ක්‍රමයෙන් ඉදිරියට ඇදෙනවා.

ඒත් දුම්රියේ හැපීමට ආසන්නවත්ම ඔහු රේල් පාරෙන් ඉවත්ව යන අයුරු අසළ නිවසක තිබූ සී.සී.ටී.වී කැමරාවක පටිගත වෙලා තියෙනවා.

දුම්රිය එම පුද්ගලයා සිටි ස්ථානයට ආසන්නවත්ම නවතා ගැනීමට රියදුරු සමත්වෙන හැටි පහත වීඩියෝවෙන් බලන්න.

 
Related Posts with Thumbnails