Ads 468x60px

.

ඡන්දෙට පවිත්‍රා අමාත්‍යවරිය ගේත් ඔට්ටු අල්ලලා (වීඩියෝ)


ජනාධිපතිවරණ මැතිවරණයට තවත් ඇත්තේ පැය 48කටත් අඩු කාලයකි. ඒ අනුව ඊයේ රාත්‍රී 12 සිට ක්‍රියාත්මක වන පරිදි මැතිවරණ ප්‍රචාරන කටයුතු ද නිමාවට පත්වුණා.

නමුත් පසුගිය දින කිහිපයේ දේශපාලන වේදිකාවලින් ඇසුනේ සාමාන්‍යෙයන් අසන්නට ලැබෙන කතා නොවේ.  ඊට හේතුව වූයේ විදුලිබල හා බලශක්ති අමාත්‍යවරිය පවිත්‍රා වන්නිආරච්චි විසින්

මහින්ද පැරදුණොත් රූපවාහිනී නාලිකාවක් තුළදී ගිනි තබාගන්නවා කියන ජ්‍යොතිශාස්ත්‍රඥයා


මෙවර ජනපතිවරණය නිසා ලංකාවේ ජ්‍යොතිෂ්‍යවේදීන් කිහිපදෙනෙකුම සියදිවි නසාගැනීමේ අවදානම භාරගෙන තිඛෙනවා.

එක් අයෙකු වන්නේ චන්ද්‍රසිරි බණ්ඩාරයි ඔහු පසුගියදා සිරස නාලිකාවට පැමිණ මහින්ද පැරදුණොත් දිවිනසාගන්නා බව කියා සිටි අතර මාපලගම විමලරත්න නමැති තවත් ජ්‍යොතිශාස්ත්‍රඥයෙකුද රූපවාහිනී නාලිකාවක් තුළදී ගිනිතබාගෙන දිවිනසාගන්නා බවට දැන් ප්‍රකාශයක් නිකුත් කර ඇත.


ඔහු පසුගිය සතිඅන්ත සිළුමිණ පුවත්පතින් මෙම අවදානම් අභියෝගය පළ කර තිබුණි. කිසිදු විශේෂ හේතුවකින් තොරව ඊයේ (5) විහාරමහා දේවී උද්‍යානයේදී මෛත්‍රී ජයගන්නා බව කියමින් පන්නිපිටියේ

‘‘මගේ පියාගේ ආත්මයේ නාමයෙන් තුට්ටු දෙකේ සන්ධානයට යන්නේ නැහැ - සජිත් කියයි


සජිත් ප්‍රේමදාස මහතාට එක්සත් ජාතික පක්ෂය එපා වී ඇති බවත් සමහර විට පිළියන්දල ජන රැළියේ වේදිකාවට සජිත් ප්‍රේමදාස මහතා පැමිණීමට හැකියාවක් ඇති බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් පැවසූ පුවතක් ඊයේ දිනයේ අප ඔබ වෙත ගෙන ආවා.

එහෙත් ඊට පිළිතුරු වශයෙන් සජිත් ප්‍රේමදාස මහතා පවසා ඇත්තේ ‘‘මගේ පියාගේ ආත්මයේ නාමයෙන් තුට්ටු දෙකේ සන්ධානයට යන්නේ නැහැ. පියන් අගමැතිකමක් ගන්න යන්නෙත් නැහැ. විලිලජ්ජා නැතිව ආණ්ඩුව බොරු කියනවා. මම අද සංධානයට එනවලු. සන්ධානය