Ads 468x60px

.

හිටපු ජනපති නිවසේ ජනෙල් පඩියකට නැග ජනතාව අමතයි (Video)


ඊයේ දිනයේ පැවති 07 වන ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වූ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද දිනයේ ගුවන් යානයකින් වීරකැටියේ පිහිටි නිවසට පැමිණියා. එහිදී ඔහුව පිළිගැනීමට විශාල ජනතාවක් හැඩූ කදුලින් එක්ව සිටිනු දක්නට ලැබීම විශේෂත්වයක්. 

හිටපු ජනාධිපතිවරයාට ජනතාවට ඇමතීමට ක‍්‍රමවේදයක් නොතිබූ අතර නිවසේ ජනෙල් පඩියකට නැගි මහින්ද මහතා ජනතාවට ප‍්‍රකාශ කලේ

සියලු පාර්ශ්‍රව වලට ස්තූතියි - මෛත්‍රි‍යෙන් කටයුතු කරන්න


සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා මැතිවරණ ‍කොමසාරිස් මහින්ද ‍දේශප්‍රිය මහතා ඇතුළු මැතිවරණ නිලධාරීන් සහ රාජ්‍ය නිලධාරීන් ලබා දුන් සහ‍යෝගයට තමා‍ගේ වි‍ශේෂ ස්තුතිය පළ කරන බව ‍මෛත්‍රිපාල සිරි‍සේන මහතා පවසයි. 

එ‍සේම ‍පොලිස්පති ඇතුළු ‍‍පොලිස් නිලධාරීන්ටත් ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු ත්‍රිවිද හමුදා‍වේ සියලුම නිලධාරීන්ටත් තමා‍ ස්තුතිවන්ත වන බව ඒ මහතා පවසයි. 

මැතිවරණ ‍කොමසාරිස් කාර්යාල‍යේ පැවැත්වුණු 7 වන ජනාධිපති වරණ‍යේ නිල අවසාන ප්‍රතිඵලය දැනුම්දී‍මේ කටයුත්ත අමතමින් ‍හෙ‍තෙම ‍මේ බව සඳහන් ක‍ළේය‍. 

එ‍සේම මැතිවරණ ‍‍කොමසාරිස්‍වරයා විසින් නිල ඡනද ප්‍රතිඵල නිකුත් කිරි‍මෙන් පසු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට තමා විසින්

ජ්‍යෝතිෂවේදීන්ට දිවි නසාගන්න දෙන්නේ නෑ - පොලිසිය කියයි


මහින්ද රාජපක්ෂ මහතා නියත වශයෙන්ම ජයගන්නා බවත් එසේ නොවුවහොත් සිය දිවි නසාගන්නා බවත් කී ජ්‍යෝතිෂවේදීන් සිය දිවි නසා ගැනීමට උත්සාහ කරන්නේ නම්, එය වැළැක්වීමට කටයුතු කරන

මෛත්‍රී දිනුවත් නොවැසුනු මර්වින්ගේ හුඹස් කට (වීඩියෝව)


ජනාධිපතිවරණ සටනේදී දෙපාර්ශවයෙන්ම කොන්ව සිටි ඇමති මර්වින් සිල්වා කවුරු දිනුවත් කවුරු පැරදුනත් තම ගති පුරුදු අත් නොහරින බව

මාපලගම විමලරත්න කට අරී - ගිනි තියාගන්නේ මැරෙන්න නොවේ


ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත්වුවහොත් තමන් ගිනි තබාගන්නවා යැයි කීව ද එම ගින්නෙන් දිවි හානි කරගන්නවා යැයි නොකී බව නීතීඥ මාපලගම විමලරත්න මහතා පවසයි. ඔහු නක්ෂත්‍රකරුවෙකි.

ඒ මහතා මේ බව කියා සිටියේ ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් වීමෙන් පසු ලංකාදීපය කළ විමසීමකට පිළිතුරු දෙමිනි. වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීවේය.

මා කිසිම අවස්ථාවක දී දිවි නැතිකරගන්නවා යැයි කියා නැහැ. මා කීවේ ගිනි තබාගන්නා බව පමණයි. මා මේ ප්‍රකාශය කළ අවස්ථාවේ දී

ජනපති ජනමතයට ගරු කරමින් ඉවත්ව යයි


ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මීට නොබෝ වේලාවකට පෙර අරලියගහ මන්දිරයෙන් ඉවත්ව ගියා. ඒ, අද අලූයම විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයට කැඳවා සාකච්ඡුාවක නිරත

Presidential Election 2015


මඩකළපුව දිස්ත්‍රික්කය - මඩකළපුව ආසනය
ලකුණඅපේක්ෂක නමඡන්ද ගණන%
මෛත්‍රීපාල සිරිසේන මහතා97,779 80.39%
z p01-UPFA මහින්ද රාජපක්ෂ මහතා21,473 17.65%

ප්‍රාකාශිත ඡන්ද -  122,743  71.16%           
ප්‍රතික්ෂේපිත ඡන්ද - 1,106   0.90%  වලංගු ඡන්ද -121,637  99.10%