Ads 468x60px

.

විශ්‍රාම ගිය මහින්දට ලැබෙන වරප්‍රසාද


හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ජන්ද සටනේ පරාජය භාර ගනිමින් අවසානයේ ස්වේච්ඡාවෙන්ම අරලියගහ මැදුරෙන් නික්ම ගියේය. ඔහුගේ නික්මයාම කාටත් බොහෝ සංවේදී අවස්ථාවක් විය. ඊට ප්‍රධාන හේතුවක් වූයේ මීට පෙර බලයේ සිටි කිසිදු ජනපතිවරයකු පරාජය වී ජනපති පුටුවෙන් බැස නොගිය බැවිනි.

77 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධනය කිරීමට පෙර විධායක ජනාධිපති ධුරය දැරිය හැකිව තිබුණේ දෙවරක් පමණි. මෙම නිසා ජනපති ධුරය දැරූ ජේ.ආර්.ජයවර්ධන, ඩී.බි.විජේතුංග හා චන්ද්‍රිකා

ජනපතිවරණය මුල්කොට වෙඩිතබා - ගිනිතබා ගන්නා බව කී ‍ජ්‍යෙතිර්වේදීන්


මෙවර ජනාධිපතිවරණයත් සමග දේශපාලනයනට අමතරව ‍පොදු ජන සමාජයේ කතා බහකට ලක්වූ තවත් විශේෂ මාතෘකාවක් තිබිණ. එනම් ‍ජ්‍යොතිෂයයි. 2016 වසරේ පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකාවේ සත්වන ජනාධිපතිවරණය 2015 ජනවාරිය තෙක් වසර දෙකක් මෙපිටට ඇද ගෙන එන්නට පදනම් වූ ප්‍රබල නිශ්චිත දේශපාලනික හේතුවක් ඉදිරිපත් වූයේ නැත. 

එබැවින් මෙම ජනපතිවරණය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ග්‍රහචාරය අනුව ඔහුගේ රාජකීය ‍ජ්‍යොතීර්වේදියා වන සුමනදාස අබේගුණවර්ධන විසින් සකසා දුන් සුබ කල දසාවක් තුළ පැවැත්වුණු බව රට පුරා ප්‍රචලිත විය. එහෙත් එමගින්  සිදුවූයේ කුමක්ද? 

2016 වසර තෙක් තව වසර දෙකක් කිසිදු අපල උපද්‍රවයකින් තොරව සුවසේ තම පදවියේ රැඳී සිටීමට වාසනා මහිමයක්  තිබූ රාජපක්ෂ

මෛත්‍රීගේ බිරිය හා දරුවන් ගැන හෙළි නොවූ කතාව


මැති ඇමැතිවරුන් තරමටම ඔවුන්ගේ බිරින්දෑවරුන්ද දරුවන්ද රටුන් අතර බොහෝ ප්‍රසිද්ධය. හැරත් බොහෝ මැති ඇමැතිවරුන්ගේ නිල කාර්ය මණ්ඩලවල තනතුරු දරන්නේ ඔවුන්ගේ බිරියන් හා දරුවන්ය.

ඇමැතිවරයා තම අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙන්නේ සිය බිරිය හා දරුවන් පසක තබාගෙනය. ඉකුත් කාලයේ හුන් ඇමැතිවරියක් සිය අමාත්‍යාංශය යටතේ තිබෙන ආයතනවල ප්‍රධානීන් සමග නිල සමූහ ඡායාරූපයකට