Ads 468x60px

.

හසන්ත හෙට්ටිආරච්චි මහතා අපහාසයක් කර ඇති බව දන්වා එවූ ඊමෙල් පණිවිඩය


පසුගිය 2015 01 15 දින පල කළ පුවතක් මඟින් හසන්ත හෙට්ටි ආරච්චි මහතාට අපහාසයක් කර ඇති බව දන්වා ඔහූ අද දින (17) ඊමෙල් පණිවිඩයක් එවමින් දන්වා ඇත.

එම ඊමේල් පණිවිඩය මෙසේය.

මා මගේ අතින් වූ වරද පිලිගන්නවා - අනාවැකි කියන එක නතරකරනවා - සුමනදාස


ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා නියත වශයෙන්ම ජය ගන්නා බවට අනාවැකි පලකළ ජෝතිෂ්‍යෙව්දී සුමනදාස අබේගුණවර්ධන මහතා තවදුරටත් අනාවැකි කීම නතරකර දමන බවට ප්‍රකාශ කොට තිබේ.

සති අන්ත ජාතික පුවත්පතක් වෙත අදහස් පළකොට ඇති සුමනදාස මහතා මේ බව ප්‍රකාශ කොට ඇති අතර අනාවැකි කීම නතර කළත්

පාසල් සිසුවියකට රහසඟ පෙන්වූ ගස් බැඳී ගුරුවරයා


පාසල් සිසුවියකට සිය රහස් ප්‍රදේශ පෙන්වූ බව කියන ගුරුවරයකු දඹුල්ල 40 කනුව ප්‍රදේශයේ දී අල්ලා ගස් බැද පොලිසියට බාර දී තිබෙනවා.

දඹුල්ල පොලිසිය පැවසුවේ සැකකරු යතුරු පැදියකින් පැමිණ කාන්තා වන් ගැවසෙන ස්ථාන වලට ගොස් මෙවැනි ක්‍රියා සිදු කරන බවට අවට

‘මලයා පැරදුනේ රටේ වාසනාවකට' - චමල් කියයි.!


‘මේ රටේ තාමත් දෙය්යො බුදුන් කියල කොටසක් ඉන්නව කියල මට තේරුනේ මගේ මලයා පැරදිච්ච දවසෙ. මගේ මලයා නෙමෙයි කවුරු කරත් වරද වරදමයි. ජනාධිපතිතුමා මේ ගමන දින්නනම් අපේ රටට මොනව වෙයිද කියල මට හිතාගන්නවත් බෑ. 

නමුත් තාම මේ රටට දෙවියන්ගෙ බුදුන්ගෙ ඇල්ම බැල්ම තියෙනවා. ඒ නිසා තමයි අපේ මලය පැරදුනේ' යනුවෙන් පෙරේදා (14) ශ්‍රී ජයවර්ධන පුර කථානායක නිල නිවසට රැස්වූ ශ්‍රීලනිප ජේෂ්ඨයින් අමතා කථානායක චමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබේ.

‘ඔහෙල කාටවත් කොන්දක් තිබුන්නෑ ජනාධිපතිතුමා වරදක් කරන කොට ඒක පෙන්නල දෙන්න. ඔහෙල හැමෝම කලේ දෙන දේ කාලා