Ads 468x60px

.

ගංගාරාමයේ ඇතාට සලකන හැටි මෙන්න (වීඩියෝ)


ගංගාරාම විහාරස්ථානයේ සිටින ඇතාට හිංසාකාරී අයුරින් බීමත්ව සිටින ඇත්ගොව්වෙකු විසින්  සලකන අයුරු වීඩියෝවක් අප වෙත ලැබී තිබෙනවා. 

එම වීඩියෝව පහතින් බලන්න.

වෙලේ සුදාගේ කට උත්තරයෙන් දුමින්ද සිල්වා කොට උඩ යන ලකුණු..


කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා හෙරොයින් ජාවාරම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම සඳහා ප්‍රමාණවත් සාක්ෂි මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අනාවරණය කරගෙන ඇතැයි වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ අංක එකේ හෙරොයින් ජාවාරම්කරු වන වෙලේ සුදා නොහොත් ගම්පොල විදානලාගේ දොන් වසන්ත කුමාර, ඔහු හා පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා අතර ඇති සම්බන්ධය සහ හෙරොයින් ජාවාරම් සිදුකළ ආකාරය රහස් පොලීසිය හමුවේ අනාවරණය කිරීමෙන් පසු ඒ පිළිබඳ පරීක්ෂණ පැවැත්වූ රහස්

Youtube, Facebook කැළඹු ගප්පියා යුගදිවියට!


Youtube, Facebook සමාජ ජාල වෙබ් අඩවි තුළ බොහෝ ජනප්‍රිය චරිතයක් බවට පත් ව සිටින ''ගප්පියා'' යුග දිවියට එළඹ ඇති පුවතක් අප වෙත වාර්තා වෙනවා. ගප්පියා නමින් බොහෝ දෙනා දැන හඳුනන මොහු නමින් තරිඳු විජේසේකර වනවා. 

මේ පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ ෆේස්බුක් ඔස්සේ එක්කළ පණිවිඩයක් මගින් ගප්පියා කියා ඇත්තේ සාම්ප්‍රදායික ක්‍රමයට සිය පෙම්වතිය වූ "ලිලී" සමග යුග දිවියට ඇතුලත් වූ බවයි. 

එහි ඡායාරූප බලන්න පහතින්.