Ads 468x60px

.

නාමල්ගේ පිහිටෙන් සරසවි ගිය තරුණියගේ ඉරණම (වීඩියෝ)


පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විශ්ව විද්‍යාල ප්‍රවේශය අයදුම් නොකළ ශිෂ්‍යාවක විවෘත විශ්ව විද්‍යාලයට ඇතුළත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව උසස් අධ්‍යාපන
අමාත්‍ය මහාචාර්ය රජීව විජේසිංහ පවසනවා.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (21) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සිටිය අවස්ථාවේදි මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු සපයමින්. මේ අතර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිනියගේ පත්වීම දේශපාලන පත්වීමක් බවට

ගූගල් වලින් සෙක්ස් සෙවූ කිරුළ ලංකාවෙන් ගිලිහේ - වැඩිපුරම සෙක්ස් සෙවූ නවතම වාර්තාව මෙන්න


ගූගල් ට්‍රෙන්ඩ්ස් වෙබ් අඩවියට අනුව පිට පිට වසර හතරක් වැඩිපුරම සෙක්ස් සෙවූ රට ලෙස ලංකාව නම් කොට තිබුණා. ගූගල් වලින් වැඩිපුරම සෙක්ස් සොයා ඇත්තේ ලංකාව වූ පුවතට සෑම වසරකම ජනමාධ්‍ය මගින් නොඅඩුව ප්‍රචාරයද ලැබුණා. 

නමුත් ලෝකයෙන්ම සෙක්ස් සොයා ඇත්තේ කුමන රටද යන්න සෙවීමට ගූගල් ට්‍රෙන්ඩ්ස් වාර්තා ප්‍රමාණවත් නොවන අතර වෙනත් යෙදුම් ඔස්සේ ද කරනු ලැබූ ඒ ආශ්‍රිත සෙවුම් මෙන්ම වෙනත් කරුණු සැලකීමෙන් අනතුරුව යම් කිසි දෙයක් සම්බන්ධව වැඩිපුර ගූගල් ඔස්සේ සෙවූ රට සෙවීමට පාදක වේ.

ඒ අනුව ලෝකයේ වැඩිපුරම "සෙක්ස්" සෙවූ රටවල් දහය පිලිබඳ වාර්තාවක් ගූගල් විසින් නිකුත් කොට තිබේ. එම වාර්තා වලට අනුව සෙක්ස් සෙවීමේ වාර්තා අසලකවත් ශ්‍රී ලංකාව නොමැත. ගූගල් විසින්

වැසිකිළියක්‌ තුළ රහසේ දරුවකු බිහිකළ තරුණිය


වැසිකිළියක්‌ තුළ රහසේ දරුවකු බිහිකළ අවිවාහක තරුණියකගේ දරුවා බරපතල තුවාල හේතුවෙන් දික්‌ඔය රෝහලෙන් නාවලපිටිය දිස්‌ත්‍රික්‌ මහ රෝහලට ඇතුළත් කොට ඇති පුවතක් අප වෙත වාර්තා වෙනවා.

සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ බගවන්තලාව ලොයිතෝවත්ත පදිංචි 24 හැවිරිදි එම තරුණ මව අධික රුධිර වහනය හේතුවෙන් බරපතලව රෝහල් ගත කොට තිබෙන බවයි.

සිය මාමාගේ නිවසට ගොස්‌ ඇති මෙම තරුණිය වැසිකිළි යන බව පවසා පැය 2 කට අධික කාලයක්‌ වැසිකිළිය තුළ සිටින විට දරුවකුගේ හැඬුම් ශබ්දයකට නිවැසියන් වසා ඇති වැසිකිළියේ දොර කඩා බලන විට ඇය

පෙට්‍රල් රුපියල් 33 කින් ඩීසල් රුපියල් 16 කින් ඊයේ 21 රෑ සිට පහළට


නව රජය බලයට පත්වීමෙන් පසු ප්‍රථම මිල සංශෝධනයක් සිදු කරමින් ඊයේ (21) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ගණන් පහත දැමීමට තීරණය කොට ඇත. ඒ අනුව ඉන්ධන මිල පහත දමා ඇති අයුරු පහතින්.