Ads 468x60px

.

බඩ අල්ලන් හිනාවෙන්න Face Book Fun


ගෙවුන සතියේ  Facebook සමාජ ජාලය තුල වැඩිපුරම හුවමාරුවූ විවිධ නිර්මානාත්මක Post කිහිපයක් පාඨකයන්ගේ විනෝදාස්වාදය සදහා මෙසේ ඉදිරිපත් කරමු.

සෝමරත්න දිසානායකගේ මාධ්‍ය හමුවේ විස්තර මෙන්න - නැකත්කරුවන් දොට්ට (වීඩියෝ)


යහපත් වෙනසක් සඳහා ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ ඉදිරි කටයුතු මෙහෙයවන ආකාරය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සඳහාත් රූපවාහිනී සංස්ථාවේ සභාපති ධුරයට පත් වූ තමාට ඇතැම් පිරිස් කරනු ලබන චෝදනා වලට පිළිතුරු දීම සඳහාත් රූපවාහිනී සංස්ථාවේ නව සභාපතිවරයා වන සෝමරත්න දිසානායක මහතා විසින් ඊයේ දිනයේ කෝට්ටේ සෝලිස් හෝටලයේ මාධ්‍ය හමුවක් පැවැත්වුවා. 

එහිදී අදහස් පලකොට සෝමරත්න දිසානායක මහතා කියා සිටියේ ජාතික රූපවාහිනියේ මින් ඉදිරියට ජෝතිෂ්‍ය සම්බන්ධ කිසිදු දෙයක්

මට විලංගුලා රාජපක්ෂලා සෙලින්කෝව කොල්ල කෑවේ මෙහෙමයි - ආයේ දුන්නොත් ගොඩ දානවා


ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් සමාගම විසින් සිදුකරන ඇතැයි කියන රුපියල් බිලියන 26 ක් පමණ වන මූල්‍ය වංචාවට ප්‍රධාන සැකකරු වූ එවක සෙලින්කෝ සමුහයේ සභාපතිවරයා වූ ලලිත් කොතලාවල මහතා සිය ව්‍යාපාර කඩාවැටීම හමුවේ මෙතෙක් හෙළි නොවූ කරුණු පිළිබඳව මාධ්‍ය වෙත ප්‍රකාශ කොට තිබෙනවා. 

ඔහු පවසන ආකාරයට ඔහු සතුව තිබූ සුවිසල් වත්කම් තුලින් අගතියට පත්වූ 9128 ක් වූ පිරිසට පහසුවෙන් ඔවුන්ගේ තැන්පතු මුදල් ගෙවීමට

නාමල්ට අසාධ්‍යයි ජිවිතේ බේරාගන්න අක්මාවක කොටසක් බද්ධ කරන්නම ඕනෙලු.


නාමල් උඩුගම ඔබ ආදරය කරන ජනප්‍රිය ගායකයෙක්. පසුගිය දවසක අපි ඔබට නාමල් උඩුගම ගැන සංවේදී කතාවක් කිව්වා. ඒ තමයි නාමල් තදබල විදිහට රෝගී වී සිටින බව. ඒ වගේම නාමල් වෙනුවෙන් අක්මාවක කොටසක් පරිත්‍යාග කළ හැකි පින්වත් කෙනෙකුගේ උදව් උපකාර පවා අපි ඉල්ලුවා.

අපි එහෙම කිව්වේ ඒ වෙද්දිත් නාමල්ට ඒ වෙනුවෙන්  සූදානම් වන ලෙස වෛද්‍යවරු අනතුරු හඟවා තිබූ නිසයි. අපිට එහෙම කියලා ගත කරන්න පුළුවන් වුණේ සති කීපයයි. මෑතක දවසක මට රුවන්ති