Ads 468x60px

.

අගවිනිසුරු මොහාන් ඉවත් කරයි - හිටියේ නීතියට පිටින් - යලි හිටපු අගවිනිසුරුවරිය පුටුවේ


අගවිනිසුරු මොහාන් පීරිස් නමැත්තා නීත්‍යාණුකූල ලෙස අගවිනිසුරු ධූරයට පත් කර නොමැති බැවින් අගවිනිසුරු ලෙස ඔහු ඉටු කරනු ලැබූ කාර්යයන්ගෙන් ඉවත් කර ඇති බවත් ඒ වෙනුවට හිටපු අගවිනිසුරු වරියට තම ධූරයේ කටයුතු කරගෙන යෑමට බාධාවක් නොමැති බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද දහවල් ලිපියක් මගින් දැනුම් දුන්නා.

ඉන්පසුව මීට මොහොතකට පෙර හිටපු අගවිනිසුරුවරිය ශිරාණි බණ්ඩාර නායක මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරනයට පැමිණ වැඩ කටයුතු ආරම්භ කළා.

අගවිනිසුරු මොහාන් පීරිස් ඉල්ලා අස්වන තුරු නීතිඥයන් සිවිල් සංවිධාන පිරිස් වෘත්තීයවේදීන් 5000 කට ආසන්න පිරිසන් අද උදේ 8

විමල්ගේ නෝනා වසර 4කින් තරුණ වුනු හැටි. (පින්තුර සහ වීඩියෝ)


හිටපු අමාත්‍ය ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශගේ විදේශ ගමන් බලපත්‍රය සඳහා අසත්‍ය තොරතුරු ලබාදීම සම්බන්ධයෙන් සීඅයිඩිය පරීක්ෂණයක් අරඹා ඇති බව අප වෙත වාර්තා වෙනවා.

මේ පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ ඇගේ සාමාන්‍ය විදෙස් ගමන් බලපත්‍රයේ උපන් වර්ෂය ලෙස 1967 හා හා රාජ තාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයේ 1971 යොදා ඇති අතර ඒවායේ නම්ද

ජාත්‍යයන්තර චිත්‍රපටයක අඬනිරුවතින් රඟපාන්න කැමතියි - ඇඟ පෙන්නන එක ගැන යුරේනී කියයි


යොවුන් පරපුරේ ජනප්‍රිය නිළියක් වන යුරේනි නොෂිකා කියන්නේ අපේ රටේ තරුණ පරම්පරාවේ ගොඩ දෙනෙකුගේ හිත දිනාගත්ත කෙනෙක් නේ. මේ දවස්වල යුරේනිට පෙම්වතෙක් හම්බවෙලා කියලා කියන කතාව අපේ කනටත් වැටුණු නිසා මේ ගැන අහන්න අපි ඇයව සම්බන්ධ කරගත්තා.

හැබැයි යුරේනි නම් කියන්නේ තාම එයාට කොල්ලෙක් නෑ කියලා. ඔය අතරේම ගොඩාක් නළු නිළියෝ ප්‍රසිද්ධ වෙන්න කියලා තමන්ගේ ඇඟ