Ads 468x60px

.

ඇමෙරිකාවේ 36 දෙනකු මරා දැමූ ඇපල් ගෙඩියට ආ මාරක බැක්ටීරියාව


අපි කන්නේ අඩුම 
වශයෙන් මාස 6ක් 
පරණ ඇපල්

මිහිරි පලතුරක් වූ ඇපල් ගෙඩිය පිළිබඳව පසුගිය සතියේ සියලුම මාධ්‍ය හරහා ප්‍රචාරය වූයේ ඉතා අමිහිරි පුවතකි. එනම් ලංකාවට ආනයනය කරන ලද ඇපල්වල මාරාන්තික බැක්ටීරියාවක් ඇති බවය. 

මෙම බැක්ටීරියාව පිළිබඳව ප්‍රවෘත්තිය ප්‍රචාරය වීමට පටන් ගත්තේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා විසින් රේගුව හා පලතුරු ආනයනකරුවන් වෙත නිකුත් කරල ලද චක්‍ර‍ලේඛයක් හේතුකොට ගෙනය. එම චක්‍ර‍ලේඛයෙන් කියවුණේ ඇමෙරිකාවේ සිට මෙරටට ආනයනය කරන ලද ඇපල් වෙළෙඳ‍පොළට නිකුත් කිරීම වහාම නතර කරන ලෙසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය එම චක්‍ර‍ලේඛය නිකුත් කර නොනැවතුණ අතර අධ්‍යක්ෂ ජනරාල්වරයා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ලිඛිත  දැනුම් දීමක් කරමින් වෙළෙඳ‍පොළේ පවතින ඇමෙරිකාවේ සිට මෙරටට ආනයනය කරනු ලබන ඇපල් සියල්ල එකතු කර සීල් තබන ලෙසටද දැන්වීය.

මේ අනුව වෙළෙඳ‍පොළේ අලෙවි වන ඇමෙරිකානු  ඇපල් සොයා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කණ්ඩායම් වශයෙන් ගොස් වෙළෙඳ‍

බඩ අල්ලන් හිනාවෙන්න Face Book Fun


Facebook සමාජ ජාලය තුල වැඩිපුරම හුවමාරුවූ විවිධ නිර්මානාත්මක Post කිහිපයක් පාඨකයන්ගේ විනෝදය සදහා මෙසේ ඉදිරිපත් කරමු.

මට දැන් හිතෙනවා එවැනි තීන්දුවක් නොගත්ත නම් හොඳයි කියලා - තිස්ස අත්තනායක


ඔබ 1989 සිට මේ දක්වාම පාර්ලිමේන්තුව නියෝජනය කරමින් එජාපය තුළ ලොකු බරක් ඇද්දා. ඒත් පසුගිය ජනාධිපතිවරණයේ ජය පෙනි පෙනී ඇයි හිටපු  ජනාධිපතිතුමා සමග එකතු වුණේ?

ඒ කාලය තුළ පක්ෂය තුළ  පැවැති මත ගැටුම්  හා ඒ නිසා මා තුළ ඇති වූ කලකිරීම නිසයි මම එවැනි අමිහිරි තීන්දුවක් ගන්න පෙළඹුණේ. ඇත්තෙ න්ම මගේ පැත්තෙන් බලන කොට ඒ තීරණය නිවැරදි කියල කියන්න  පුළුවන් වගේම තවත් අයගේ  පැත්තෙන් බලන කොට ඒක වැරදි තීන්දු

කලකට පසු පක්‍ෂ භේදයක්‌ නොබලා රතිඤ්ඤා පත්තු කර සහයෝගය දැක්‌වූ එකම අය වැය


සාමාන්‍යයෙන් අය වැය කතාවක්‌ මගින් බඩු මිල අඩු කරන විට රතිඤ්ඤා පත්තු කරන්නේ ආණ්‌ඩු පක්‍ෂයේ ආධාරකාරයන් පමණි. සාමාන්‍ය ජනයා ට රතිඤ්ඤා ගැනීමට මුදල් නැති අතර විපක්‍ෂයේ ආධාර කරුවන්ට පරාජයේ ශෝක වේදනාව නිසා සිතෙන්නරතිඤ්ඤා පත්තු කිරීමට නොව ආණ්‌ඩුවට බෝම්බ ගැසීමට ය. 

එසේ තිබියදී මේ රටේ ජනයා, බොහෝ කලකට පසු පක්‍ෂ භේදයක්‌ නොබලා රතිඤ්ඤා පත්තු කර සහයෝගය දැක්‌වූ අය වැය වූ කලී ඊයේ