Ads 468x60px

.

නාමල්ගේ හාඩ්වෙයාර් ගමන (පින්තූර)


පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු ජනාධිපති පුත් නාමල් රාපක්ෂ මහතා තංගල්ල ප්‍රදේශයේ පිහිටි ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි සැලකට ගොස් ජනතාව සමග සුහද කතාබහක නිරතවන ඡායාරූපයක් අන්තර්ජාලයට

රුපියල් ලක්ෂ 8කට ලැම්බෝගිනියක් ගන්න මෙන්න චාන්ස් එකක්


ස්ටර්ලින් පවුම් 186000ක් (රුපියල් මිලියන 37ක්) පමණ වටිනාකමකින් යුත් ලැම්බෝගිනි වර්ගයේ මෝටර් රථයක් ස්ටර්ලින් පවුම් 4000 ට (රුපියල් ලක්ෂ 8ක්) අළෙවි කිරීමට දැන්වීමක් පල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

හංගේරියානු වෙබ් අඩවියක මෙම දැන්වීම පල කර ඇති බව පවසන විදෙස් මාධ්‍ය, මෙම රථය පැයට කිලෝමිටර් 208ක වේගයෙන් ධාවනය

පොරොන්දු ඉටුකරනවා - ඉන්ටනෙට් නොමිලේ


නොමිලේ අන්තර්ජාල පහසුකම් ලබාදීමේ වැඩපිලිවෙල කඩිනම් කරන ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ අනුව හඳුනා ගැනුණු ප‍්‍රදේශවල විශේෂ තාක්ෂණික ක‍්‍රමවේදයන් යටතේ අන්තර්ජාල පහසුකම් නොමිලේ ලබාදීමට යෝජනා වී

සුපිරි බස්රථයේ ශෂීන්ද්‍ර ගිය සවාරිය (photo)


පසුගියදා හමුවූ අධි සුඛෝපභෝගී ජංගම නිවාස බස්රථයක ඌව පළාත් හිටපු මහ ඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සවාරියක් ගොස් ඇති බව වාර්තාවේ.

පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව සමයේ ලංකාවට ගෙන්වූ බව කියන මෙම බස් රථ දෙක විදේශ කටයුතු අමාත්‍යංශයේ පසුගිය 29 වනදා සිට කිසිවෙකු ගෙනවිත් නවතා ගොස් තිබෙන බව වාර්තා විය.

මෙම බස් රථ දෙක තුළ මුළුතැන්ගෙයක්, නානකාමර, නිදන කාමර සෝෆා, විදුලි පංකා හා වායු සමීකරණ පිහිටුවා තිබුණ අතර එම බස් රථ දෙක එකවර ගමන් කිරීමේදි එහි වාසය කරන අයට ජංගම සුපිරි

බඩ අල්ලන් හිනාවෙන්න Facebook Fun


පසුගිය සතිය පුරාවටම Facebook සමාජ ජාලයේ  හුවමාරු වුන විනෝදාත්මක අදහස් කිහිපයක් අද බඩ අල්ලන් හිනාවෙන්න Facebook Fun තුළින්…

රෝස මල් යහනක සැතපෙන අයිෂ් අතුකෝරල


රෝස මල් යහනක සැතපෙන්න අපි කවුරුත් කැමතියිනෙ. හැබැයි ඒකට වාසනාවක් තියෙන්න ඕනෙ. මේ යුවතියටනම් ඒකට වාසනාව තිබුනා. ඇත්තටම කවුද මේ? මේ තමයි නිරූපිකාවක් වන අයිෂ් අතුකෝරල. 

ඇය මේ පෙනී ඉන්නේ ඡායාරූප එකතුවකටයි. මේ අදහස මිලින්ද පේ‍්‍රමරත්නගේ. ඒත් මේකෙ මුල් අදහස ලබාගෙන තියෙන්නේ ජනප‍්‍රිය හොලිවුඩ් චිත‍්‍රපටයක් වෙන “American Beauty” චිත‍්‍රපටයෙන්.
 

අයිෂ් අතුකෝරාල ශිල්පිණියගේ අලුත්ම ඡායාරූප එකතුව පහතින්.

ජනපති සමඟ සන්නස්ගල කළ සංවා‍දය


නව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතිගරු, අති උතුම්, ශ්‍රීමත්, ජනාධිපති උතුමාණන් වැනි විශේෂණ තමා හැඳින්වීමට යොදා නොගන්නා ලෙස රජයේ නිලධරයන්ට හා මහජනයාට නිල වශයෙන් දැනුම් දෙන බව ප්‍රකාශ කළේය. ජනපති වූ පසු පැවැත්වූ පළමු රූපවාහිනී වැඩසටහනේ දී ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.

තම භාර්යාව හැඳින්වීමට ආර්යාව යන වචනය භාවිතා නොකරණ ලෙසත් මැතිනිය යන ආමන්ත්‍රණය ප්‍රමාණවත් බවත් ජනපති කීවේය. 

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ උපුල් ශාන්ත සන්නස්ගල ‍කළ සංවාදය පහතින් නරඹන්න.