Ads 468x60px

.

ඒ කතාව බොරුවක් , ඇත්ත කතාව මේකයි - නෙහාරා කියන ඇත්ත මෙන්න.


පසුගිය දින කිහිපය තුළ ලංකාවේ ජනප්‍රිය නිළියක වන නෙහාරා පීරිස් සම්බන්ධයෙන් සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ කතාවක් සමාජ ගත වී තිබුණා. ඒ නෙහාරා පීරිස්ගේ වාහනය පන්නිපිටිය ප්‍රදේශයේදී අනතුර කට ලක්වීම ගැනයි.

කොහොම වුණත් මේ කතාවේ ඇත්ත නැත්ත සම්බන්බධව වගකීමක් ඇති සමාජ ජාල වෙබ් අඩවියක් ලෙස අප සොයා බැලීමක් සිදු කළා.

පසුගිය දින කිහිපය පුරාම අප මේ සම්බන්ධයෙන් ඉතා ඕනෑකමකින් නිරීක්ෂය කළ අතර කතාවේ ඇත්ත නැත්ත සොයා බැලීමට කළ යුතු

ගුවන් තොටුපොලේ භාවනානුයෝගී විදේශීය භික්ෂුවක් - වගකිව යුත්තන්ගේ අවධානය පිණිසයි

සති තුනක පමණ කාලයක සිට කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්ත වේදිකාව ඉදිරිපිට භූමියේ භාවනානුයෝගීව වැඩවෙසෙන විදේශික භික්ෂුන් වහන්සේ නමක් පිළිබඳ එහි යන එන බොහෝ දෙනාගේ කතාබහට ලක්වී ඇත.

දිනපතා ඊට නුදුරින් ඇති ආපන ශාලාවකට පිණ්ඩපාතයේ වඩින උන්වහන්සේ, තමන් දානයට පිළිගන්වන දේ ඉවත ලා, කැමැති ආහාර පාන බලෙන් ගන්නා බව එම ආපන ශාලාවේ පහළොස් දෙනකු පමණ වූ අලෙවි කරුවෝ කියති. ඒ අතර එක් දිනකදී පමණක් රුපියල් එකසිය පනහ බැගින් අලෙවි කරුවන් සියලු දෙනාට දී ඇත.

තලවකැලේ තරුණයකු දියේ ගිලී මිය යැම පිළිබඳව බය හිතෙන කතාව


පොලිසිය සමග ඔට්‌ටුවී අවසානයේ ගඟකට පැන සියදිවි නසා ගැනීම හෝ පැන යැමට තැත් කිරීමේදී දියේ ගිලී මිය යැම මාසයකට පමණ ඉහතදී නම් ටිකක්‌ විතර බය හිතෙන කතාවක්‌ බව සැබෑවය. 

එහෙත් අලුත් ආණ්‌ඩුවක්‌ යටතේ එවැනි දේ සිදුවනවා දකින්නට තබා හිතන්නටවත් ජනතාව බියය. පොලිසියේ මහත්වරුන් එසේම යෑයි අපි සිතමු. එහෙත් එවැන්නක්‌ හෝ ඊට සමාන සිදුවීමක්‌ පසුගිය මාසයේ අවසන් දිනයේදී එනම් 31 වැනිදා සිදුවී තිබිණි.

තලවකැලේ, ගල්කන්ද ප්‍රදේශයේ පදිංචි මරියමුත්තු මනෝඡ් නම් 21 හැවිරිදි තරුණයකු තලවකැලේ "ගංජා" විකුණන බවට පොලිසියට තොරතුරක්‌ ලැබී ඇත. (එම තරුණයා "බාබුල්" අලෙවි කරන අයකු