Ads 468x60px

.

මෛත්‍රී දිනුවාට භාරයක් ඔප්පු කරන්න මහපාරේ බඩගාන තරුණයා


මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයෙන් ජයග‍්‍රහණය කරන ලෙස දෙවියන් වෙත කර තිබූ භාරයක් ඔප්පු කිරීමට ආනමඩුව නාගවිල ප‍්‍රදේශයේ තරුණයෙකු කටයුතු කර තිබෙනවා. 

සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ නාගවිල ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වන සරත් කුමාර නමැති මෙම පුද්ගලයා ආනමඩුව සේරුකැලේ ගම්මානයේ පිහිටි අයියනායක දේවාලය වෙත

සරත් ෆොන්සේකා නිදහස් උළෙලට ආවේ නැත්තේ ඇයි?


අද පෙරවරුවේ පැවැති 67 වන නිදහස් උළෙල සඳහා හිටපු යුද හමුදාපති ජෙනරල් සරත් ෆොන්සේකා මහතා සහභාගි නොවූයේ ආරක්‍ෂාව

චැට් ඇන්ඩ් මියුසික් වැඩසටහනෙන් අයින් වුනේ කැමැත්තෙන් නෙමෙයි - නිරෝෂන්


කලා ලොවේ තරු, ප්‍රේක්ෂක ආලින්දයට රැගෙන එන “චැට් ඇන්ඩ් මියුසික්” වැඩසටහන ස්වාධීන රූපවාහිනී සේවය ඔස්සේ විකාශය වන ප්‍රකට වින්දනාත්මක වැඩසටනකි. 

වසර කිහිපයක පටන් “චැට් ඇන්ඩ් මියුසික්” මෙහෙයවූ නිරෝෂන් ප්‍රේමරත්න එම වැඩසටහන නිසාවෙන්ම රූපවාහිනී ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය නමක් දිනා සිටි බව රහසක් නොවේ. කෙසේ නමුත්, ඔහු මේ වන විට “චැට් ඇන්ඩ් මියුසික්” වැඩසටහනෙන් දකින්නට ලැබෙන්නේ නැත.

ඇයි ඔබ චැට් ඇන්ඩ් මියුසික් වැඩසටහනෙන් හදිසියේම ඉවත් වුණේ ?
මම කැමැත්තෙන් ඉවත් වුණේ නැහැ. චැට් ඇන්ඩ් මියුසික් වැඩසටහනට සහ ප්‍රවෘත්ති ප්‍රකාශයට මගේ දායකත්වය තවදුරටත් අවශ්‍ය නැහැ කියලා