Ads 468x60px

.

ස්පෝර්ට් මීට් මැරතන් තරගය අතරතුර ඇදවැටී මියගිය 15 හැවිරිදි සිසුවාගේ පින්තුර සහ වීඩියෝ


අම්බලන්තොට, බෝලාන මහා විද්‍යාලයේ නිවාසාන්තර කී‍්‍රඩා උළලේ අද පැවති මැරතන් ධාවන තරගයට සහභාගිවූ 10 ශ්‍රේණියේ සිසුවෙකු හදිසියේ මියගොස් තිබෙනවා.

මේ පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ චමෝද් සත්සර නමැති සිසුවෙකු මෙලෙස මියගොස් ඇති බවයි. මැරතන් තරගයේ කිලෝ මීටර් එක හමාරක පමණ දුරක් ධාවයේ යෙදෙන විට මෙම සිසුවා හදිසියේ රෝගාතුර වී හදිසි ඇදවැටී තිබෙනවා.

පසුව අම්බලන්තොට රජයේ රෝහලට රැගෙන යාමෙන් පසු ඔහු ජීවිතක්‍ෂයට පත් වූ බවයි අප වෙත තව දුරටත් වාර්තා වන්නේ. මෙම සිසුවා පාසලේ දීප්තිමත් සිසුවෙකු බවද අදහස් දැක්වූ එහි ගුරුවරියක්

ජනාධිපති මන්දිරයේ පැවැති භෝජන සංග්‍රහය කට සහභාගී වූ දුමින්දයි නංගියි දෙන්නම පච වී ගිය හැටි.


ජාතික නිදහස් දින උත්සවයෙන් පසුව සියළු පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් ඇතුළු පිරිසකට කොළඹ ජනාධිපති මන්දිරයේ පැවැති භෝජන සංග්‍රහය කට සහභාගී වූ දුමින්ද සිල්වා හා ඔහුගේ නැගණිය වන දිලිණි සිල්වා දෙදෙනා ජනාධිපතිවරයා සමඟ ඡායාරූපයකට පෙනී සිටීමට දැඩි උත්සහයක් ගෙන තිබුණු බව වාර්තාවේ.

එහෙත් ඒ වැලැකී ඇති අතර පසුව අනෙක් මැති ඇමැතිවරුන් සමඟද කුළුපගව කතා බහකිරීමට ගත් උත්සහයද අසාර්ථක වී තිබිණි. මෙම

රාගම බිහිසුණු රිය අනතුරේ සංස්කරණය නොකළ ඡායාරූප


රාගම බටුවත්ත ප්‍රදේශයේ දී කැබ් රථයක් දුම්රියක ගැටීමෙන් එකම පවුලේ සිව් දෙනෙක් ජීවිතක්ෂයට පත්වුණා. කඳාන සිට රාගම දෙසට ධාවනය කළ කැබ් රථය වවුනියාව බලා ධාවනය වූ රජරට රැජිණ දුම්රියේ ගැටීමෙන් මෙම අනතුර සිදුවුණා.

මීගමුව ප්‍රදේශයේ පදිංචි එක ම පවුලේ පියා, පුතුන් දෙදෙනා හා දියණියක එලෙස ජීවිතක්ෂයට පත් ව ඇති බව පොලීසිය සඳහන් කරනවා. මිය ගිය පියා 51 වන වියේ පසු වූ අතර පුතුන් දෙදෙනා 19 සහ 14 වැනි වයස්වල ද දියණිය 21 වන වියේ ද පසුවූ බව පොලීසිය සඳහන්
කරනවා.

අනතුරින් තුවාල ලැබූ 41 හැවිරිදි මව සහ 11 හැවිරිදි අනෙක් දියණිය රාගම මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි
නවා. එම අනතුරුට අදාළ ඡායාරූප පහතින් නරඹන්න.