Ads 468x60px

.

බඩ අල්ලන් හිනාවෙන්න Facebook Fun


පසුගිය සතිය පුරාවටම Facebook සමාජ ජාලයේ  හුවමාරු වුන විනෝදාත්මක අදහස් කිහිපයක් අද බඩ අල්ලන් හිනාවෙන්න Facebook Fun තුළින්…

ගප්පියා අවංක වූ අලුත්ම වීඩියෝව


ඕස්ට්‍රේලියාවේ වෙසෙන ලාංකිකයෙකු වූ තරිඳු නොහොත් ගප්පියා මේවන විට ශ්‍රී ලංකාව තුළ මහත් ප්‍රසිද්ධියට ලක්ව තිබේ. මන් ද ? ඔහු youtube හරහා කාගෙත් කතා බහට ලක්වන වීඩියෝ කිහිපයක්ම එළිදැක්වූ බැවිනි.

කතාවක තිබෙන සියළුම චරිත තමන්ට ආරූඪ කරගැනීමේ අපූරු හැකියාවක් ඔහු සතු අතර සංස්කරණය කිරීමේ හැකියාව ද ඔහුගේ ඉහල මට්ටමක පවතී. විටෙක සිනහවත් විටෙක හිතන්නට යමකුත් ඔහුගේ නිර්මාණ තුළ අන්තර්ගතයි.

ඔහු මෑතක දී ශ්‍රී ලංකාවට පැමිණ ඔහුගේ ප්‍රේෂකයින් ද හමු වූ බව ඔහුගේ මුහුණු පොතේ සඳහන් විය. කෙසේ නමුත් දිර්ඝ කාලයකින් පසු ඔහු නැවතත් කරළියට පැමිණ තිබේ.

ඔහුගේ අලුත්ම වීඩියෝව පහතින් නරඹන්න.

Facebook මිතුරන්ගෙන් දැරියක් සුවපත්කළ වෛද්‍යවරයා


දුලබ සහ සුවපත් කිරීමට අධික වියදමක් දැරීමට සිදුවන රෝගයක් වන විල්සන් ඩිසීස් නමැති රෝගයෙන් පෙළුණු දැරියක් සුවපත් කිරීමට බණ්ඩාරවෙල රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී පාලිත බණ්ඩාර සුබසිංහ මහතා සමත්ව සිටිනවා. ඒ වෛද්‍යවරයකුගේ රාජකාරියට පමණක් පණ දෙමින් නොවේ.

බණ්ඩාරවෙල තන්තිරිය ප්‍රදේශයේ කටුමැටි පැලක ජීවත්වූ ඩිලානි සඳමාලි (14) පවුලේ සාමාජිකයින්ට ඇයට අධික මුදලක් වියදම් කොට ප්‍රතිකාර කරන්නට තබා එදා වේ
ගැටගසා ගන්නටවත් හරිහමන්