Ads 468x60px

.

ජවිපෙ ප‍්‍රධාන කාර්යාලයට ආ ලැම්බොගිනිය


පසුගිය සඳුදා පස්වරුවේ ජවිපෙ ප‍්‍රධාන කාර්යලය ඉදිරිපිට ලැම්බෝගිනි මෝටර් රථයක් දැකගැනීමට හැකිවී තිබේ. සියලූ දෙනා මේ මෝටර් රථය දෙස විශේෂ උනන්දුවකින් බලා තිබුනේ මීට පෙර ලැම්බොගිනියකින් ජවිපෙ කාර්යාලයට කිසිවෙක් පැමිණ නොතිබුණු නිසාවෙනි. 

එම රථයෙන් පැමිණ තිබුනේ අන්කිසිවෙකු නොව මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවය. ඔහු පැමිණතිබුනේ සුනිල් හඳුන්නෙත්ති හමුවීමටය.

"මන්ත‍්‍රීතුමා මම ඔබතුමාලගේ කාර්යාලයට ආවේ බයෙන්. මොකද ලැම්බෝගිනිවලට ඔබතුමාලා විරුද්ධයි නේද?” මාලගමුව හදුන්නේති ගෙන් විමසා තිබේ. එවිට එයට පිළිතුරු ලෙස හදුන්නෙත්ති පවසා

බඩ අල්ලන් හිනාවෙන්න Facebook Fun


පසුගිය සතිය පුරාවටම Facebook සමාජ ජාලයේ  හුවමාරු වුන විනෝදාත්මක අදහස් කිහිපයක් අද බඩ අල්ලන් හිනාවෙන්න Facebook Fun

සිම් නැතුව කථා කරන්න Google Connection


ජංගම දුරකථනයකින් සිම් එකක් භාවිතා නොකරන්න කථා කිරීමට හැකි කාලයක් පැමිණේවි කියලා ඔබ සිතුවාද ? නමුත් එම කාලය නොබෝ දිනයකින් පැමිණේ. මේ වනවිටත් ඒ සදහා ලෝකයේ ජනප්‍රිය තාක්ෂණික සමාගමක් වන Google සමාගම කටයුතු ආරම්භ කර තිබේ.

Google සමාගම එහි ආරම්භක පියවරක් ලෙස NOVA නමින් රැහැන් රහිත ජංගම දුරකථන ජාලයක් නිර්මාණය කිරීමට කටයුතු ආරම්භ කර

"අසික්‌කිත" වැඩ ගැන හෙළිවුණු "ෂෝක්‌" ආරංචිය


ශ්‍රී ලංකාව වූ කලී දරුවන් වෙළෙඳාම් කරන රටක්‌ මෙන්ම දරුවන්ට වෙළෙඳාම් කරන රටක්‌ද වෙයි. දරු වෙළෙඳාම් මෙහි නීතියෙන් තහනම්ය. එහෙත් දරුවන්ට වෙළෙඳාම් මෙහි නීතියෙන් තහනම් නැත. 

හැබැයි ඊට අදාළ යම් යම් නීතිරීති ද නැත්තේ නොවේ. තිබුණාට මේ රටේ වැඩිහිටියෝ මේ නීති තඹයකට මායිම් නොකරති. කුඩා දරුවන්ට කිසිදු ප්‍රමිතියක්‌ නැති අයිස්‌ පැකට්‌ විකිණීමේ පටන් බාබුල් විකිණීම දක්‌වාවූ දහජරා වෙළෙඳාමක්‌ තවමත් ක්‍රියාත්මකව තිබෙන්නේ ඒ නිසාය.

රජරට පැත්තෙන් පැමිණෙන හොරහරක්‌ ලොරිවල හරකුන් ගෙනයන්නා සේ පාසල් වෑන් රථවල කුඩා ළමුන් අඩුක්‌ කර ගෙන යැම තවමත් සිදුවන්නේ ඒ නිසාය. එහෙත් අද අප අනාවරණය කර ඇති පුවත ඒ