Ads 468x60px

.

හිටපු ජනපති ෆේස්බුක් පිටුවේ ප්‍රසිද්ධ කර ඇති සම්පූර්ණ ලිපිය මෙන්න.


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ලේකම් කාර්යාලය සඳහා අයවැයෙන් කෝටි 10000ක මුදලක් වෙන්කර ගත්තේ නැති බවත්, තමා හා නිලධාරීන් භාවිත කළ වාහන සියල්ල භාරදී ඇති බවත් පවසයි. ඔහු තම නිල ෆේස්බුක් පිටුවේ ප්‍රසිද්ධ කර ඇති සම්පූර්ණ ලිපියයි මේ.

2015 පෙබරවාරි 09

මාධ්‍ය නිවේදනය

වත්මන් ආණ්ඩුවේ සාමාජිකයින් විසින් මා සම්බන්ධයෙන් සාවද්‍ය හා නොමග යවනසුළු ප්‍රකාශ දිගින් දිගටම කරමින් සිටී. ජනතාව නොමග යෑම වලක්වනු පිණිස මා ඒචෝදනා වලට ප්‍රතිචාර දැක්විය යුතු යැයි සිතමි.

මාගේ රජය විසින් 2015 වසර සදහා ජනාධිපති ලේකම් කාර්යාලයට කෝටි 10,000 කමුදලක් වෙන් කර තිබුණු බවත් නව රජය එය කෝටි 272 දක්වා අඩුකොට ඉතිරි සියල්ල ජනතාවට සහන ලබා දීම සදහා

කාමුක Facebook වෛරසයට ඔබත් අසුවුනාද.? ඉවත් කිරීමට මෙන්න පිළියම


මේ දිනවල ෆේස්බුක් ඔස්සේ Malware Trojan ගනයේ වෛරසයක් ලොව පුරා සීග්‍රයෙන් ව්‍යාප්ත වී තිබෙනවා. මෙම වෛරසයයට ලංකාවේ බොහෝ පිරිස්ද ගොදුරු වී ඇති බව වාර්තා වනවා. ඒ නිසාම අප ඒ පිලිබඳව ඔබව දැනුවත් කිරීමට අදහස් කළා

කාමුක වීඩියෝවක් නැරඹීම සඳහා Adobe Flash Player update එක ලබාගන්නා ලෙස මෙම වෛරසය ව්‍යාප්ත වී තිබෙනවා. Adobe සමාගම විසින් නිකුත් කරන Flash Player update එකට බොහෝ සෙයින් සමාන වීමේ හේතුවෙන් බොහෝ දෙනා මෙම වෛරසයට ගොදුරු වී තිබුණා.

මෙම වෛරසයට ගොදුරු වූ සැනින් එම පුද්ගලයාගේ යහළුවන් 20 කට ස්වයන්ක්‍රීයව එම වෛරසය සහිත සබැඳිය Tag වනු ල
බනවා. මෙම

ගහක්‌ ගලක්‌ යට "පෙම්සුව" විඳින පෙම්වතුන් හා හෝටල්වල "පෙම් කෙළියේ" යෙදෙන පෙම්වතුන්


තවත් "පොලිසියේ පොලිෂ් වැඩක්‌" ගැන ඊයේ (09 වැනිදා) වාර්තා වී තිබිණි. නොදන්නා අයට සිද්ධිය ගැන කිව යුතුය. දඹුලුගල වඩාත් ප්‍රසිද්ධ කාරණයට අමතරව තවත් කාරණයක්‌ තිබේ. ඒ උපකාරක පන්තිවලට යන එන පෙම්වතුන් සහ පෙම්වතියන්ගේත් ප්‍රේමය අත්විඳීමට එන තවත් බොහෝ පිරිසකගේත් නවාතැන්පළක්‌ ලෙසය. 

දඹුල්ල පොලිසියේ මූලස්‌ථාන පොලිස්‌ පරීක්‍ෂක මහතා පසුගිය දවසක මේ දඹුලුගලේ අපූරු මෙහෙයුමක්‌ කළේය. මෙහෙයුමට අනුව තරුණ පෙම්වතුන් පෙම්වතියන් සේ "වෙස්‌ගැන්වූ" කාන්තා හා පුරුෂ පොලිස්‌ "ජෝඩු" කිහිපයක්‌ දඹුලුගලේ පෙම්සුව විඳිමින් අවට "ගැටවර" ජෝඩු