Ads 468x60px

.

රාජකීය ‍ජ්‍යොතිර්වේදි ගාල්ලේ සුමනදාස කියූ තවත් ඉල ඇදෙන අනාවැකි මෙන්න.


“මහින්ද රාජපක්ෂ මහතා  පරාජයට පත් වන බව මා කල් ඇතිවම දැන සිටියා. ඒකට හේතුව මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කේන්ද්‍රය ඊට වඩා  ප්‍රබල වීමයි. නමුත් මට මේ ටික මහින්ද රාජපක්ෂ මහතාට කියා ගන්න විදිහක් තිබුණේ නැහැ.

”හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ‘රාජකීය ‍ජ්‍යොතිර්වේදියා’ ලෙස කාගේත් දැන හැඳුනුමට ලක්ව සිටින ගාල්ලේ සුමනදාස අබේ ගුණවර්ධන මහතා පසුගිය ජනාධිපතිවරණයෙන් පසු මාධ්‍යයට එසේ පවසා තිබිණ. සැබැවින්ම ඔහුගේ එම ප්‍රකාශය කාගේත් ඇස් උඩ

හිටපු ජනපති කොළොන්න ආසනයෙන් මහ මැතිවරණයට! ලකුණ 'රෝදය'


හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේදී එළඹීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සඳහා කොළොන්න ආසනය නියෝජනය කරමින් රත්නපුර දිස්ත්‍රික්කයෙන් තරඟ වැදීමට සැලසුම් කරමින් සිටින බව විශ්වාස කටයුතු දේශපාලන ආරංචි මාර්ග පවසයි.

දිනේෂ් ගුණවර්ධන, හිටපු අමාත්‍යවරයා නායකත්වය උසුලන මහජන එක්සත් පෙරමුණේ "රෝදය" සළකුණ යටතේ මහ මැතිවරණයට ඉදිරිපත් වීමට රාජපක්ෂ මහතා බලාපොරොත්තු වන බවත් අදාළ

ශ්‍රී ලංකා ටෙලිකොම් බ්‍රොඩ්බෑන්ඩ් වේගය දෙගුණ කරයි


එකම රටක්‌, එකම හඩක්‌ තේමාව පෙර දැරි කර ගත් ශ්‍රී ලංකා ටෙලිකොම් රටේ පරිගණක සාක්‍ෂරතාව සහ ඉහළ අන්තර්ජාල පරිශීලනය ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් විවිධ නවාංග හඳුන්වා දෙන ශ්‍රී ලංකාවේ ජාතික සන්නිවේදන සමාගමයි.

රටේ අනාගත සංවර්ධනය වෙනුවෙන් ඉහළම දායකත්වය ලබා දෙමින් තම බ්‍රොඩ්බෑන්ඩ් පාරිභෝගිකයන් සදහා 2015 නව වර්ෂය ආරම්භයේ සිටම දෙගුණයක නව වේගයක්‌ හඳුන්වා දීමට ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම කටයුතු කර ඇත.

නව වසරට සුබ පැතුම් එකතු කරමින් එම මිලටම හඳුන්වා දෙන මෙම නව වේග වර්ධනයන් පුළුල් පරාසයක්‌ සහිත පැකේජයන් කිහිපයකින්