Ads 468x60px

.

ඔබේ මරණින් පසු Facebook ගිණුමට වන දේ


ෆේස්බුක් කියන දේ මේ වෙනවිට ලෝකේ හැම දෙනෙක් අතරම ප්‍රසිද්ධයට පත්වෙලා ඉවරයි.  ඒ කියන්නේ ෆේස්බුක් ගිණුමක් නැති කෙනෙක් මේ වෙනකොට හොයාගන්නත් අමාරුයි. 

තමන්ගේ යාළුවෝ වගේම නෑදෑයෝ එක්ක විතරක් නෙවෙයි ෆේස්බුක් එකෙන්ම අලුතින්ම මුණගැහුණු අය එක්ක ගොඩ දෙනෙක් ඒ ඔස්සේ සම්බන්දකම් පවත්වනවා.  ඔවුන් එක්ක ඡායාරූප, වීඩියෝ ශෙයාර් කරගන්නවා, සමහර අවස්ථාවල පෙම්වතුන් වෙලා ඉන්නවානම් පැය ගණන් දවස් ගණන් චැට් කරනවා.

හැබැයි මේ හැමදේම අතරේ අපි කවදාහරි දවසක මේ ලෝකේ දාලා යනවා. එදාට අපේ ෆේස්බුක් ගිණුමට මොනවා වෙයිද ? මේ ගැන ඔබ කලින් හිතන්න නැතුව ඇති. හැබයි ඒ ගැන මේ වෙනකොට ෆේස්බුක්

දිවයින පුරා පිහිටි "මර උගුල් වලට" හසුවී මියයෑමේ පරම අයිතිය සියලුදෙනාට සම සමව ලැබීමට නම්


පෙබරවාරි 2 වැනිදා-ඉරිදා-ගම්පහ, බටුවත්ත දුම්රිය හරස් මාර්ගයේදී රජරට රැජන ශීඝ්‍රගාමී දුම්රියේ කැබ් රියක් ගැටීම නිසා එකම පවුලේ සිවුදෙනකු එතැනදීම මරුමුවට පත්වූ අතර, තවත් සාමාජිකයන් දෙදෙනකුගේ දිවි ගැලවිණි. 

ඉකුත් වසරේ කුරුණෑගල අඹන්පොළ හරස් මාර්ගයේදී එකම පවුලේ සිවුදෙනකු ජීවිතක්‍ෂයට පත්වූයේ ඔවුන් ගමන්ගත් ත්‍රිරෝද රිය යාල්දේවි දුම්රියේ ගැටීම නිසාය. 

පාපැදියක ගමන් ගත් තරුණයන් දෙදෙනකුට දිවි අහිමි වූයේ බේරුවල බංගලාවත්ත දුම්රිය හරස් මාර්ගයේදී රුහුණු කුමාරි දුම්රියට බිලිවීමෙනි. හරස් මාර්ගවලදී දුම්රියේ ගැටී අහිමි වූ ජීවිත හා විනාශ වූ දේපොළ ගැන

රට පුරා නෝන්ඩි වී කොරහත් බිඳ ගත් පසු - ඉතින් තව මොනවාද?


පසුගිය ආණ්‌ඩුව පැවැති සමයේදී නම කැත කරගත් පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් සහ ඇමැතිවරුන් දසදෙනකුට පමණ මීළඟ මහමැතිවරණයට තරග කිරීමේ අවස්‌ථාව අහිමි වීමට ඉඩ ඇතැයි ශ්‍රීල.නි.ප ප්‍රකාශකයකු පැවැසී යෑයි දැන ගන්නට තිබේ. 

මේ අයගෙන් කොටසක්‌ මෛත්‍රී ජනාධිපතිතුමාගේ ගුණ ගායනා කරමින් ඔහුට 'සෙට්‌' වීමට හදන බවත්, තවත් කට්‌ටියක්‌ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට 'සෙට්‌' වීමට හදන බවත් එම ප්‍රකාශකයා තවදුරටත් පවසා තිබේ.

මෙය ඉතා පරණ කතාවකි. පැරදුන නායකයා අතහැර අලුත් නායකයාට සෙට්‌ වීමේ ප්‍රවණතාව රාවණ රජ කාලයේදීත් සිදුවිය. ශ්‍රී වික්‍රම රාජසිංහ රජ කාලයේදීත් සිදු විය. අදත් සිදු වේ. හෙටත් සිදුවන්නේ ය. 


2000 - 2002 රනිල් වික්‍රමසිංහගේ එ.ජා.ප. ආණ්‌ඩුවේ සිටි හොරුන් ගෙන් භාගයක්‌ පසුගිය කාලයේදී මහින්ද රාජපක්‍ෂට හේත්තු වූහ. ඔවුන් ආවේ නිකම්ම නොව 'ජනාධිපතිතුමාගේ දැත් සවිමත් කිරීමට ය' යන බැනර් එක ද රැගෙන ය. එහෙත් ඒ වන විට මහින්ද රාජපක්‍ෂ අත් පණ

මිතුරන් සමඟ එක්‌ව තම බිරිඳව අමානුෂික ලෙස දූෂණය කර වීඩියෝ කල සැමියා


සැමියා තවත් මිතුරන් කිහිපදෙනකු සමඟ එක්‌ව තම බිරිඳව අමානුෂික ලෙස දූෂණය කර වීඩියෝගත කිරීමේ සිද්ධියක්‌ සූරියවැව විහාරගල ප්‍රදේශයෙන් අප වෙත වාර්තා වෙනවා.

මෙසේ දූෂණයට ලක්‌ව ඇත්තේ වයස අවුරුදු එකහමාරක දරුවකු ද සිටින 23 හැවිරිදි කාන්තාවකි. ප්‍රේම සම්බන්ධතාවයක්‌ මත විවාහ ගිවිසගෙන ඇති මෙම තරුණිය ආර්ථික දුෂ්කරතා හේතුවෙන් බරවකුඹුක ප්‍රදේශයේ ඇඟලුම් ආයතනයක සේවයට ගොස්‌ තිබුණු අතර විවිධ හේතූන් මත පවුල් ආරවුල් ද මතුවෙමින් තිබී ඇත. 


කෙසේ වුවද ඇඟලුම් ආයතනයේ සේවය කළ තවත් තරුණයකුගෙන් මෙම කාන්තාවගේ ජංගම දුරකථනයට ලැබුණු මිස්‌ කෝල් එකක්‌