Ads 468x60px

.

එල්ල වන නින්දා, අපහාස, කොන් කිරීම් මැද හිටපු ජනපති එවූ අලූත්ම ලිපිය



ඇතුළතින් සහ පිටතින් එල්ල වන නින්දා, අපහාස, කොන් කිරීම් ද ඉවසා දරා ගැනීමේ හැකියාව තමාට ඇති බවත් නව නායකත්වයට සුබ පතන බවත් දක්වා ඇති මහින්ද රාජපක්ෂ මහතා විසින් යොමුකර තිබු සම්පුර්ණ ලිපිය පහත පළවේ.

2015.02.11

ගරු අනුර ප්‍රියදර්ශන යාපා මැතිතුමා
ප්‍රධාන ලේකම්,
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය,
301, ටී.බී. ජයා මාවත,
කොළඹ 10.

හිතවත් ප්‍රධාන ලේකම්තුමනි,

විධායක සභා රැස්වීම.

(2015 පෙබරවාරි මස 14 වැනි දින සවස 02.00 ට බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ දී.)

උක්ත මැයෙන් ඔබ විසින් මා වෙත එවන ලද 2015.01.29 දිනැති ලිපිය හා සම්බන්ධයෙනි.


2015 පෙබරවාරි මස 14 වැනි දින සවස 02.00 ට බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිත ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ විධායක සභා රැස්වීමට සහභාගී වීමට මා හට ආරාධනා කිරීම සම්බන්ධයෙන්

ලේඩි ගාගාව කොපි කරමින් රිහානාද ප‍්‍රසිද්ධියේ අඩනිරුවතින් (පින්තුර)


තරුණ ගායිකාවක් වන ලේඩි ගාගා පසුගියදා ගුවන්තොටුපලක ඇදසිටි ඇදුමක් නිසා විදෙස් ප‍්‍රවෘත්ති ගණනාවකම ඇය පිළිබදව වාර්තා වුනා. ඒ අතර සුපිරි ගායිකා රිහානාද මීට සමානම වැඩක් කර ඇති බවට වාර්තා වනවා. 

කැරීබියන් දූපත් අශි‍්‍රතව තිබූ සාදයකට සහභාගීවීමට යාමට රිහානා බෝට්ටු අංගනය වෙත පැමිණ තිබුනේ සම්පූර්ණ ශරීරයම නිරාවරණය වන දුහුල් ඇදුමකින් සැරසීගෙනයි. ඇය ප‍්‍රසිද්ධියේ ඇද සිටි මේ ඇදුම දුටු බොහෝ දෙනෙක් විශ්මයට පත්වුනා. 

මන්ද මෙම බෝට්ටු අංගනය අවට ජනාකීර්ණ පරිසරයක් තිබූ නිසාවෙන් කුඩා දරුවන්ද මේ අසල ගැවසෙන බවයි මාධ්‍ය වාර්තා කර තිබුනේ. 

කෙසේ වෙතත් ඇගේ ආරක්ෂකයින් ඇයට අයත් කුඩා ප‍්‍රමාණයේ නැවට නංවාගෙන ඉක්මනින් එතැනින් පිටව ගොස් ඇතත් පැපරාසීන්ගේ කැමරාවෙන් මිදීමට ඇයට හැකිවී නැහැ.

එම අවස්ථාවේ ඡායාරූප පහතින් බලන්න…

බඩ අල්ලන් හිනාවෙන්න Facebook Fun


පසුගිය සතිය පුරාවටම Facebook සමාජ ජාලයේ හුවමාරු වුන විනෝදාත්මක අදහස් කිහිපයක් අද බඩ අල්ලන් හිනාවෙන්න Facebook Fun

ෆේස් බුක් එකේ මට මඩ ගහලා දේශපාලනේ කරනවද කියලයි දැන් හැමෝම අහන්නෙ - දුල්මිණි


හිටපු එජාප මහලේකම් තිස්ස අත්තනායකගේ දියණිය දුල්මි‚ අත්තනායක සම්බන්ධයෙන් පසුගිය දිනවල ලංකාවේ අන්තර්ජාලය ඔස්සේ ඇතිවූ ආන්දෝලනය ගැන ඇගෙන් මෙවර සති අන්ත පුවත්පත් කිහිපයක්ම කරුණු විමසා තිබෙනවා.

ඇය කියා සිටින්නේ තමා ගැන අන්තර්ජාලයේ පළවූ ඒ දේවල් දුටු බවත් තමා දැන් දේශපාලනයට එනවාද යන්න බොහෝ අය මේ දිනවල විමසන පැනය බවත්ය. 


ඇය පුවත්පත් විමසූ ප්‍රශ්න වලට සැපයූ පිළිතුරු පහත පරිදිය.

ඉගෙන ගත්ත ඉස්කෝලෙ මොකක්ද?
සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා විද්‍යාලය

ඔයා කොපමණ කාලයක් විදේශගතව සිටියාද?
අවුරුදු පහක් විතර හිටියා.

එහේ ගියෙ මොකටද?