Ads 468x60px

.

"මඟ බලාගෙන ඉන්නවා ඔයාව මුණ ගැහෙනකම්" නවක වදය නිසා ගෙළ වැළලාගත් තරුණියගේ පෙම්වතා ෆේස්බුක් වෙත එක්කල සංවේදී සටහන


පන්නිපිටියේ පිහිටි නිවසකදී නවක වදය ඉවසාගත නොහැකිව සබරගමුව විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ පළමු වසරේ සිසුවියක් පෙරේදා (16) ගෙල වැලලාගෙන මියගොස් ඇති පුවතක් මීට පෙර අප ඔබ වෙත ගෙන ආවා.

එස්.එස්. අමාලි චතුරිකා නමැති මෙම සරසවි සිසුවිය පන්නිපිටිය, මාඹුල්ගොඩ අංක 114/2 දරන නිවසේ පදිංචිව සිට ඇති අතර ඇය මියයන විට 23වන වියේ පසුවුණා. මෙම හදිසි මියයෑම හේතුවෙන් මේ වන විට ඇයගේ පෙම්වතා මෙන්ම මිතුරියන් රැසක්ද ඉතාමත් කණගාටුවට පත්ව තිබෙනවා.

එමෙන්ම ඇයගේ පෙම්වතා මේ වන විට ඔහුගේ ෆේස්බුක් ගිණුමේ ඇය හදිසියේම ඔහුව දමා මෙළොවින් සමුගත් නිසාවෙන් ඇයගේ රූපයක්ද

මගේ මරණයටවත් සබරගමුව සරසවියේ කාටවත් එන්න ඉඩ දෙන්න එපා යනුවෙන් ලිපියක් ලියා අවසන් ගමන් ගිය සරසවි දියණිය...


සබරගමුව විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ පළමු වසරේ සිසුවියක නවක වදය ඉවසාගත නොහැකිව පෙරේදා (16) ගෙල වැලලාගෙන මියගොස් තිබෙන පුවතක් අප වෙත වාර්තා වෙනවා. 

සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ පන්නිපිටිය, මාඹුල්ගොඩ අංක 114/2 දරන නිවසේ පදිංචිව සිටි එස්.එස්. අමාලි චතුරිකා නමැති 23 හැවිරිදි සිසුවිය පන්නිපිටියේ පිහිටි සිය නිවසේදී මෙලෙස දිවිනසාගෙන ඇති බවයි.

ඇය ඉකුත් වසරේ පෙබරවාරි මාසයේදී සබරගමුව විශ්ව විද්‍යාලයට තේරී පත්වූ සිසුවියකි. ඇය ඉකුත් වසරේ ජුනි මාසයේ නිවසට පැමිණ ඇත්තේ

රහසිගත මුදල් පෙට්ටි ගැන ආන්දෝලනාත්මක කටඋත්තරය.!


කියවන්න... ගාමිණී සේදර සෙනරත්ගේ වික්‍රමය.. විශාල කර බැලීම සඳහා PDF, Images ලෙස පහතින් අමුණා ඇත.