Ads 468x60px

.

හාවයි ඉබ්බයි රේස් කතාවෙන් හදපු මර්සිඩීස් බෙන්ස් ටීවී ඇඩ් එක

මාර්ක් සකර්බර්ග්ගේ අලුත්ම සැලසුම Facebook වෙනුවෙන්ම නගරයක්


Facebook වෙනුවෙන්ම නගරයක් නිර්මාණය කරන්නට Facebook නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් සැලසුම් කර තිබෙනවා. මෙය ඉදිකිරීමට සැළසුම් කොට තිබෙන්නේ සැන් ෆ්‍රැන්සිස්කො නුවර අක්කර 200ක පමණ භූමි භාගයකය.

පරිසර හිතකාමී නගරයක් ලෙස ඉදිවන මෙහි ප්‍රධාන අරමුණ Facebook සේවක සේවිකාවන්ට සැන් ෆ්‍රැන්සිස්කෝ හි තම මූලස්ථානයට

බඩ අල්ලන් හිනාවෙන්න Facebook Fun


පසුගිය සතිය පුරාවටම Facebook සමාජ ජාලයේ  හුවමාරු වුන විනෝදාත්මක අදහස් කිහිපයක් අද බඩ අල්ලන් හිනාවෙන්න Facebook Fun තුළින්… 

කඹයේ එල්ලී ගොස් ගසේ එල්ලී සිටි විදේශිකයා බේරාගත් සංස්කරණය නොකළ වීඩියෝව


නුවරඑළිය හෝර්ටන්තැන්න ලෝකාන්තය නැරඹීමට ගොස් ප්‍රපාතයට ඇද වැටී ගසක එල්ලී සිටි විදේශිකයෙකු අද දහවල් හමුදා කණ්ඩායමක් සිදුකළ වික්‍රමාන්විත මෙහෙයුමකින් බේරා ගැනුණා. 

නුවරඑළිය 3 වන සිංහ රෙජිමේන්තුවේ භට පිරිසක් සිදු කළ  මෙම මෙහෙයුමට ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර්

නවක වදය ලිපිය ගැන කොමෙන්ට්


1) මීට වසර 2 පමණ පෙර ඔසී වල සිඩ්නි විශ්ව විද්‍යාලේ ඉගන ගන්න ශ්‍රී ලාංකික සිසු සිසුවියන් වගයක් එක්ක අපි පේරාදෙණි විශ්වවිද්‍යාලය බලන්න ගියා. එක ස්ටුඩන්ට් කෙනෙක් ගේ අන්කල් පේරා වල ප්‍රොෆෙසර් කෙනෙක් ඒ නිසා එයාවත් හම්බු වෙන්න ගියේ. 

එතන කෙල්ලෝ කීප දෙනෙකුත් හිටියා ලස්සනට ඩෙනිම් ජීන්ස් ඇඳලා , අපි යන කාලේ රැග් කාලේ පේරාදෙණි විශ්වවිද්‍යාලයේ නවකයන් සෙරෙප්පු දාන්න ඕනේ නවක කෙල්ලෝ චීත්ත ගවුම් අඳින්න ඕනේ කියලා බලහත්කාරයක් තිබුනා. 

ඔසී වල සිඩ්නි විශ්ව විද්‍යාලේ ඉගන ගන්න ලංකාවේ කෙල්ලෝ මේ විකාර අසහන වැඩ ගැන දැනගෙන හිටියේ නැහැ, උන් ඔස්ට්‍රේලියා වල වගේ නිදහසේ පේරාදෙණි විශ්වවිද්‍යාලය ඇතුලේ ඉංග්‍රීසියෙන් කතා කර කර හිටියා. එතකොට කාලකන්නි පෙනුම තියන , මුණ මරුමුස් ,