Ads 468x60px

.

නෙහාරා කැමතිද ඔබ ටෙලි තිරයේදී වෙන අයගෙ පෙම්වතිය වෙනවාට..? මේකයි වැඩේ - මේනක කියන කතාව


මේ වන විට විවිධාකාර චරිත රඟපෑමට ලැබුණා. මෑතකදී එක්තරා විශිෂ්ට රංගන ශිල්පියෙක් ප‍්‍රතික්ෂේප කළ චරිතයක් රඟපෑමට මට අවස්ථාව ලැබුණා. ඒ චරිතය ඉතා කලාතුරකින් ලැබෙන එකක්. සමහර වෙලාවට ජීවිත කාලයේදීම ඒ වගේ එක චරිතයක් විතරයි රඟපෑමට ලැබෙන්නේ.

මේ චරිතය දුටුවාම පේ‍්‍රක්ෂකයිනුත් පුදුම වේවි. මට ඒ චරිතය ලබාදුන් අධ්‍යක්ෂකවරයාට ස්තූතියි කියන එක තමයි මට කියන්න තියෙන්නෙ”

මේ විදියට මේනක රාජපක්ෂ කියන්නෙ මොන චරිතය ගැනද? ඔහු කියන විදියට පේ‍්‍රක්ෂකයින්ට මේ පුදුම චරිතය දැක ගන්න පුළුවන් වෙන්නෙ කවදාද? මේ දිනවල ”සුසුමට පවා රහසින්, මොණර කඩදාසි’’ යන ටෙලි නිර්මාණ සමග හමුවන මේනක සමග අපි කතාබහකට එක්වෙමු.


කොහොමද ජීවිතය?
සුන්දරයි.

ඒ සුන්දර බවට හේතුව?
මම හරි වාසනාවන්ත වෙලා. ආදරය මට උපරිමයෙන් ලැබෙනවා. මමත් ආදරයට ආදරය කරන කෙනෙක්. ආදරය ලැබෙන විට හැලහැප්පීම් ඇතිවන්නේ නැහැනෙ.

කාලයක් රාවයක් තිබුණා, ඔබට ගැලපෙන පෙම්වතියගේ චරිතයට එකම තැනැත්තිය නෙහාරා කියලා. අදටත් එය එහෙමද?
ඒක ඇත්තටම අධ්‍යක්ෂවරුන්ගෙ අදහසක්. එහෙම වෙද්දි අපි අධ්‍යක්ෂවරයාට එරෙහි වුණේ නැහැ. කොහොම වුණත් අපි දෙන්නට

පබා ඇමරිකා ගිහින් නටපු නැටුම් මෙන්න (පින්තුර)


පබා එහෙමත් නැත්තම් උපේක්ෂා ස්වර්ණමාලි පසුගිය දවස් වල ඇමරිකා ගියා. ඒ තනියම නෙමෙයි සාරංග දිසාසේකර සහ රොෂාන් රණවන එක්ක. 

ඇමරිකා ගිහින් මේ තුන් දෙනා හොඳ හොඳ නැටුම් නටලා.

මේ පින්තූර ඒකට හොඳම සාක්ෂියක්. තුන්දෙනා මේ නැටුම් නැටුවේ ඇමරිකාවේ පැවැත්වූ රිදී රැයක් ප්‍රසංග වලදී. 


නව පරපුරේ රංගන ශිල්පීන්ගෙන් මේ තුන් දෙනාට විතරක් අවස්ථාවක් ලැබුනත් ප්‍රවීණයෝ කීපදෙනෙක්ම මේ අයත් එක්ක ඇමරිකා ගියා. ඒ අයත් මේ තුන්දෙනත් එක්ක හොඳ හොඳ නැටුම් පෙන්නලා තියනවා කියලා ආරංචියි.

එහි පින්තුර කිහිපයක් පහතින්.

උෟරු මස් එළු මස් කුකුළු මස් ඉස්සෝ කකුළුවෝ දැල්ලෝ මාළු ඔළු සමඟ සමන්ත භද්‍ර හිමි පන්සල ඇතුළේ උපන් දිනය සැමරූ හැටි (පින්තුර)


උයලා තියෙන්නෙත් ආශ්‍රමය ඇතුළෙමයි... 
දානය අතරතුර කේක් එකකුත් කපලා...

පිටිදුවේ සිරිධම්ම හිමි හෙවත් අරහත් සිරි සමන්තභද්‍ර හිමි පසුගිය කාලයේ මහත් ආන්දෝලනයකට ලක්වූ හිමි නමකි. උන් වහන්සේගේ 40 වන ජන්ම දින සැමරුම බෙල්ලන්තර පිහිටි සිරි සදහම් ආශ්‍රමයේදී ඊයේ (24දා) පැවැත්වුණා.

එය දානමය පූණ්‍යකර්මයක් යැයි පැවැසුවද සැබැවින්ම එය සාදයක සිරි ගත් අයුරු අපට දැකිය හැකි වුණා. උෟරු මස්, එළු මස්, කුකුළු මස්, ඉස්සන්, දැල්ලන්, කකුළුවන් සමඟ ප්‍රණීත දානයක් එහි වැඩම කළ

තරුණයකුගේ මිස්‌කෝල් එකෙන් මව සමග යාළුවී පසුව දුව සමග ඇඳේ සිටිනවා දුටු මව පොලිසි යයි.


48 හැවිරිදි පස්‌ දරු මවක්‌ කළුබෝවිල දෙහිවල පදිංචි 23 හැවිරිදි තරුණයකුට ලබාදුන් මිස්‌ කෝල් (මඟහැරුණු ඇමතුමකින්) එකකින් හිතවත් වී ඔහු ඇගේ නිවසට කැඳවා වසරකට අධික කාලයක්‌ තිස්‌සේ මෙම කාන්තාව නිවසේ නොසිටි අවස්‌ථාවල ඇගේ 12 හැවිරිදි දියණියට වරින් වර බරපතළ ලිංගික අපයෝජනය කර ඇති පුවතක් ගම්පොල වත්තහේන අඟුරුමුල්ල ප්‍රදේශයෙන් අප වෙත වාර්තා වෙනවා

මේ සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ මෙම පුද්ගලයා ලබන මාර්තු 02 දක්‌වා රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර මෙසේ රක්‍ෂිත බන්ධනාගාර ගත වූයේ කළුබෝවිල දෙහිවල පදිංචි ශානක නුවන් බණ්‌ඩාර වීරකෝන් නමැති අයෙක් බවයි.

අතවරයට පත් මෙම දැරිය පාසලේ 7 ශේ්‍රණියේ ඉගෙනුම ලබන අතර ඇය වෛද්‍ය පරීක්‍ෂණය සඳහා ගම්පොල ශික්‍ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලන්ති නීලවල මහත්මිය වෙත ඉදිරිපත් කොට
තිබෙනවා.

මෙම දැරියගේ මව විවාහ දෙකක්‌ සිදු කරගෙන ඇති තැනැත්තියක වන අතර ඉන් පළමු විවාහක දරුවන් තිදෙනාම විවාහක වන අතර දෙවන