Ads 468x60px

.

අයිටීඑන් සේවකයා නෑ : ඇඳුම් කෑලි හමුවෙයි - උසස්වීමක් පිලිබඳ සගයකු නොසතුටින් ඉඳලා


හුන්නස්ගිරිය කැලේ අභිරහසක් 

ස්වාධීන රූපවාහිනියේ මාතලේ හුන්නස්ගිරිය මුදුනේ විකාශනාගාරයේ ජ්‍යෙෂ්ඨ කාර්මික නිලධාරී ජේ.එස්. ජාගොඩ (45) මහතා අඟහරුවාදා අලුයම සිට හුන්නස්ගිරියේදි අතුරුදන් වී ඇති පුවතක් අප වෙත වාර්තා වෙනවා.

සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ ඔහු ඇඳ සිටි සරම හා කමිසයේ කැබලි කිහිපයක් සම්ප්‍රේෂණාගාරයේ පහළ කැලයේ තිබූ බවත් එම ස්ථානයේ ගස් වැල් පොඩිවී තිබූ බවයි. 


අඟහරුවාදා අලුයම 12.30 ට පමණ සිය සගයන් දෙදෙනා සමග තේ බී නින්දට ගිය ජාගොඩ මහතා ඔහුගේ කාමරයේ නොසිටි බව සගයන්

දත් පහරකින් මිනිසෙකු මැරිය හැකි කොමඩෝ මකරෙකු දෙහිවලින් පැන ගිහින්..!


දෙහිවල සත්වෝද්‍යානයේ සිටි අධික විෂ සහිත කොමඩෝ මකරෙකු ඉන් ඉවතට පැන යාම කිසියම් කඩාකප්පල්කාරී කි‍්‍රයාවක් විය හැකි බවට සැක මතුව තිබෙනවා. 

සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂ ජනරාල් අනුර ද සිල්වා මහතා ප‍්‍රකාශ කළේ සත්වෝද්‍යානයෙන් ඉවතට ගොස් සිටි මෙම කොමඩෝ මකරා ඊයේ

කලා උළෙලට අපුරු ඇඳුමකින් ආ කලාකාරිය


කලාව වෙනුවෙන් යැයි කියමින් තම කලාකෘති ප‍්‍රදර්ශනය අතරතුරදී දරුවාද වඩාගෙන උපන් ඇදුමින් නරඹන්නන් අතර ගැවසුණු කලාකාරිය ක නිසා මහත් කලබගෑනියක් ඇතිවූ පුවතක් ජර්මනියෙන් වාර්තා වේ.

මයිලෝ මොරී නම්වන ඇය හා ඇයගේ දරුවා යන දෙදෙනාම සිට ඇත්තේ නිරුවතිනි.තම කලා කෘති වලට පණ ගෙන දීම සදහා තමන්ද ජීවමාන කලා කෘතියක් බවට පත්වන බව ප‍්‍රදර්ශනය පැවැත්වීමට

සයිබර් නිරුවතට තිත - රෙඩිට් ඊයේ කළ ප්‍රකාශයක් නිසා ලොව කැළඹෙයි


ප්‍රකට සමාජ ජාල අඩවියක් වන රෙඩිට් ඊයේ (24) කළ ප්‍රකාශයක් නිසා ලොව වටා මිලියන ගණනක් මහත් සන්තාපයට පත්ව ඇති බවයි වාර්තා වෙන්නේ. රෙඩිට් අඩවිය ප්‍රකාශ කර සිටියේ මාර්තු 10දා සිට ක්‍රියාත්මක වන පරිදි නිරුවත් ජායාරූප, වීඩියෝ දර්ශන සහ වෙනත් එවැනි දේ;

ලෝකාන්තයෙන් වැටුණු විදේශිකයා බේරාගන්නට යන්න හදද්දී සුදේශ්ට බිරිඳ බැනලා.


මම ජීවිතයක් බේර ගන්න ගියේ..
ඒ නිසා අනතුරක් වෙන්නේ නැහැ කියලා කිව්වා..

-මම බැන්නාම මහත්තයා කීවා - බිරිඳ කියයි

ලෝකාන්තයෙන් වැටී අනතුරට ලක්වූ නෙදර්ලන්ත ජාතිකයා බේරාගත් යුද හමුදා කෝප්‍රල් සුදේශ් ලලින්ද සැරයන් තනතුරට උසස් කරනු ලැබුවා. මේ වෙනුවෙන් සංවිධාන කළ උත්සවය පැවැත්වුණේ යුද හමුදා
මූලස්ථානයේයි.

සිය බිරිද සමග හෝටන්තැන්න සංචාරයක් අතරතුරදී ලෝකාන්තයෙන් පහළට වැටී ගසක රැදී සිටි නෙදර්ලන්ත ජාතික මාටින් ලෝරෙන්ස් බේරා ගැනීම සදහා ඉදිරිපත් වූ නුවරඑළිය තුන්වෙනි සිංහ රෙජිමේන්තු

'අපේ සර්' ලිංගික ජීවිතය තේරුම් නොගෙන පන්ති කාමරය තුළට ගෙනා විට


පිළියන්දල විදුහලක තුන්වැනි පන්තියේ උගන්නා දැරියකට පාසල් වේලාව තුළ ලිංගික අතවරයක්‌ කළැයි කියන සිද්ධියක්‌ සම්බන්ධයෙන් පරිගණක ගුරුවරයකු අත්අඩංගුවට ගත් පුවතක් අප වෙත වාර්තා වුණා. 

මෙකී ගුරුතුමා අත්අඩංගුවට ගැනීමට පොලිසිය විදුහලට ගිය හැටිත්, ඒ වෙලාවේදී භයානක ගාලගෝට්‌ටියක්‌ හටගත් හැටිත් පෙරේදා (24 දා) රාත්‍රි රූපවාහිනි නාලිකා මගින් පෙන්වනු ලැබුවා. 

එකී කලබැගෑනිය වෙල්ලමුල්ලි වෛක්‌කාල්හිදී කොටින් සමඟ පැවැති අවසන් සටනේ කුඩා ප්‍රක්‍ෂේපනයක්‌ හා සමාන ය. අන්තිමේදී ගුරාත්