Ads 468x60px

.

2015 ලෝක කුසලාන කි‍්‍රකට් පිටියේ වැඩකාරයන් ගේ රූමත් නෝනලාගේ වැඩ මෙන්න


ලෝක කුසලාන තරගාවලියකට  ඕනෑම රටක් නියෝජනය කරන්නේ දක්ෂයන් බව සැබෑය. නමුත් ඒ දක්ෂයින් අතර අති දක්ෂයෝද සිටිති. ඒ අනුව මෙම ගෙවී ගිය තරගවලට සාපේක්ෂව අති දක්ෂයා වී සිටින්නේ නවසීලන්ත කණ්ඩායමේ නායක බ්‍රෙන්ඩන් මැකලම්ය. 

සමහර විචාරකයන් ඔහු නම් කරන්නේ පිටියේ විනාශකාරයා නමිනි. තවත් සමහරු ඔහුට කියන්නේ මී මැසි නාදය කියාය. ඒ වෙන කිසිවක් නිසා නොවේ. මැකලම්ගේ ප‍්‍රවේගකාරී පිිතිහරඹ රටාව නිසාය.

මේ අපූරු දක්ෂයාගේ නෝනා ගැන ඔබ අසා තිබේද? ඔහුගේ නෝනා ගැන සහ මෙවර ලෝක කුසලාන කි‍්‍රකට් කරළියේ වැඩිපුර කතා බහ වන කි‍්‍රකට් තරු කීපයක රූමත් නෝනලා ගැන කෙරෙන සඳහනකි මේ.


ඒ රූමත් නෝනලා ගැන විස්තර කිරීමට පෙර අද ලෝක කි‍්‍රකට් පිටිය වේගවත් පිතිකරණ රටාවෙන් දෙවනත් කරන බ්‍රෙන්ඩන් මැකලම් ගැන

කැටපත් පවුරේ අකුරු 10 කින් පෙම්වතාගේ නම ලියා වසර 2ක් හිරේ ගිය තරුණිය


මඩකලපුව ප‍්‍රදේශයේ තරුණියක් සීගිරිය කැටපත් පවුරේ සිය පෙම්වතා ගේ නම සටහන් කිරීමෙන් කැටපත් පවුරේ අදාල ස්ථානය යථා තත්ත්වයට පත් කළ නොහැකි අයුරින් හානි වී ඇතැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජෙනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා පැවසුවේ ඒ සම්බන්ධයෙන් සිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඊයේ අධිකරණයට ද කරුණු වාර්තා කළ බවයි.

කරුණු සලකා බැලූ දඹුල්ල මහේස්ත‍්‍රාත් සංජීව රම්‍යකුමාර මහතා අදාල තරුණියට වසර දෙකක සිරදඩුවමක් නියම කළා. මෙලෙස සිරදඩුවම්