Ads 468x60px

.

කවුද මේ චන්දිකගේ අමුතු මුතු...?


චන්දික නානායක්කාරගේ විවාහය හැමෝටම ප්‍රශ්නයක්.. චන්දික විවාහ වෙයි ද ?නැත්තම් සදහටම තනිකඩව ඉදි ද ?? විවාහ වෙනවා නම් ඒ කා එක්ක ද ?? මෙහෙම ප්‍රශ්න හැමෝගෙම හිතේ නලියද්දි ඔන්න චන්දික මුතු කෙනෙක් එක්ක නිතරම දුරකථනයෙන් කතා කරනවා ලු.

" අනේ සොරි මුතු මම ශුට් එකේ හිටියේ.. "
" දැන් සනීප ද මුතු ?? "
" හරි හරි මුතු මම අද හවස එන්නම්.. "
" අනේ මුතු ඔයා බලලා යවන්නකෝ.. මම එන්න ඕනේ නෑනේ.. "

ඔන්න ඔය වගේ මුතු කෙනෙක් සම්බන්ධ සංවාද ෂූටින් අතර විවේකයේ දී හරියට ඇහෙනවාලු. අපිට මේ කතාව කිව්වේ මේ සංවාද කනෙන්ම

චරිතේ හොඳද බලන්න කාමරයට එන්න කියා දැරියන් සිපගත් විදුහල්පති


ප්‍රසිද්ධ පාසලක ශිෂ්‍යාවන්ගේ චරිතය පිරික්‌සීම සඳහා කාමරයකට රැගෙන ගොස්‌ ඔවුන් සිප වැළඳ ගත් විදුහල්පතිවරයෙක් පිලිබඳ පුවතක් ගම්පොල අධ්‍යාපන කලාපයට අයත් ගඟ ඉහළ කෝරලේ ප්‍රදේශයෙන් අප වෙත වාර්තා වෙනවා

සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ ගම්පොල කලාපයෙන් පිට කලාපයකට මාරු කර හැරීමට ගම්පොල කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ ආනන්ද ප්‍රේමසිරි මහතා කටයුතු යොදා ඇති බවයි.

මෙම පාසල තුළ විදුහල්පතිවරයා හා ඔහුගේ බිරිඳද සේවය කොට ඇති අතර ඇයද පාසලෙන් මාරුකර යෑවීමට පියවර ගෙන තිබෙනවා.

මෙම විදුහල්පතිවරයා පාසලේ 8 වසර 9 වසර හා 11 වසර පංතිවල ඉගෙනුම ලැබූ ශිෂ්‍යාවන් වරින් වර මෙම කාමරයට රැගෙන ගොස්‌ සිප

කවදාවත් දේශපාලනයට එන්නේ නෑ, ඉරිදා විශාල ගැටුමක්‌ බලාපොරොත්තු වන්න - සංගක්‌කාර


තමා දේශපාලනයට පිවිසෙන බවට පැතිර යන කටකතාවල කිසිදු සත්‍යතාවක්‌ නොමැති බවත් දැන් හෝ අනාගතයේදී හෝ දේශපාලනයට පිවිසීමට කිසිදු ආසාවක්‌ නොමැති බවත් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායමේ ප්‍රවීණ ක්‍රීඩක කුමාර සංගක්‌කාර සිය ෆේස්‌බුක්‌ ගිණුමට පණිවිඩයක්‌ නිකුත් කරමින් කියා සිටී. 

එම ෆේස්‌බුක්‌ පණිවිඩය මෙසේය.