Ads 468x60px

.

හිරුණිකා සහ සෙනල්ගේ අලුත්ම ඡායාරූප මෙන්න


බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර හා ඇමති කුමාර වෙල්ගමගේ පුත් වන සෙනල් වෙල්ගම සම්බන්ධ කොටගෙන පසුගිය දිනවල මාධ්‍ය තුළ විවිධ කටකතා පැතිරුණා.

මේ සම්බන්ධයෙන් හිටපු ප්‍රවාහන අමාත්‍යවරයා පසුගිය පළාත් පාලන මැතිවරණ කාලය තුළ ද විවිධ අදහස් පලකර තිබුණා. කෙසේ නමුත් හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මියගේ ෆේස්බුක් ගිණුමේ ද විවිධ අවස්ථාවල දී සෙනාල් වෙල්ගම සමග සමීපයේ හිදිමින් ගත් ඡායාරූප දක්නට
තිබෙනවා.

දැනට දින දෙකකට පෙර ද සෙනල් සමග සිටින ඡායාරූපයක් ඇගේ ෆේස් බුක් ගිණුමට ඇතුලත් කර තිබෙනවා.


ඔවුන් දෙදෙනාගේ ඡායාරූප පහතින් නරඹන්න.

ෆුල්ෆේස් හෙල්මට් තහනම ගැන FB එකේ කියන කතා


ෆේස් බුක් එකේ මේ දවස්වල ලැව් ගින්නක් වගේ පැතිරිලා යන විරෝධතාවය තමයි ෆේස් බුක් තහනම ගැන කතා බහ. ෆුල් ෆේස් හෙල්මට් තහනම් කිරීමත් එක්කම බහුතරයක් තරුණයන් ඉන්නෙ ආණ්ඩුවයි පොලීසියයි එක්ක පුදුම තරහකින්. ඒ නිසාම හරි අපූරු නිර්මාන ෆේස් බුක් Share එකේ වෙනවා. මේ එයින් කිහිපයක්…

දංඕවිට, මඩබාවිට, සියඹලාගොඩ, හොරගස්මංකඩ, කොටදෙනිය, තාඹුගල පෙදෙස් හරහා දැඩි සුළඟක්


නිවෙස් වලට බරපතල හානි.

මීරිගම දංඕවිට ප‍්‍රදේශය ඔස්සේ පෙරේදා 4 පස්වරුවේ හමාගිය සැඩ සුළගක් හේතුවෙන් නිවාස එකොලහකටකට පමන අලාභ හානි සිදුවි තිබෙනවා.

දංඕවිට, මඩබාවිට, සියඹලාගොඩ, හොරගස්මංකඩ, කොටදෙනිය, තාඹුගල පෙදෙස් හරහා පෙරේදා පස්වරු 4ට පමණ තද වැස්සත් සමග

පිරිමින්ගෙන් කාන්තාවට සිදුවන ලිංගික අතවර වැලක්වීමට නිර්මාණය කළ අපූරු ඇඳුම (පින්තුර)


කලාකාරිනියක විසින් ලිංගික අතවර වලින් බේරීම සඳහා අපූරු ඇඳුමක් නිර්මාණය කොට තිබෙනවා. ඇය මෙම ඇඳුම නිර්මාණය කොට තිබුනේ අන්කිසිවකටත් නොව පිරිමින්ගෙන් කාන්තාවට සිදුවන හිරිහැර පිළිබඳව සංකේතාත්මක උද්ඝෝෂණයක් සිදු කිරීම සඳහායි.

ඒ හේතුවෙන් ඇය පසුගියදා මෙම ඇඳුමද ඇඳගෙන වීදි දිගේ සැරිසරා තිබුනා. එහිදී කෝපයට පත් ඇතැම් පුද්ගලයන් ඇයට ගල් ප්‍රහාර පවා

බේත් ගන්න කොහවත් යන්නේ මොකටද..? - ගෙදර ඉදන්ම බෙහෙත් ගන්න eDoctor මෙන්න


වඩා හොඳ සෞඛ්‍ය සේවයක්‌ මව්බිමේ බිහි කිරීමේ නොනිත් ආශාවෙන් යුක්‌තවූ මිනිසුන් කණ්‌ඩායමක්‌ දැල්වූ ගිනි සිළුවේ ආලෝකයෙන් eDoctor උපත ලැබීය. ඔවුන්ගේ තේමාව වන්නේ ''වඩා යහපත් හෙට දවසකට සෞඛ්‍ය සම්පන්න ජීවිතයක්‌'' යන්නය. 

දුරදක්‌නා නුවනින් යුත් පිරිසක්‌ විසින් මෙම සේවය ආරම්භ කොට දැනට වසර දෙකක කාලයකට මදක්‌ වැඩිය. මෙම කෙටි කාලය තුල දී www.edoctor.lk වෙබ් අඩවිය බොහෝ සෙයින් ජනප්‍රියත්වයට පත්වීම එහි සමාරම්භකයින්ගේ කැපවීම සහ උත්සාහයට සාක්‌ෂි දරයි. 

අන්තර්ජාලය හරහා සහ දුරකථන මාර්ගයෙන් ශ්‍රී ලංකාවේ අසාමාන්‍ය සහ සුවිශේෂී වෛද්‍ය උපදේශන සේවයක්‌ ඔවුන් විසින් සපයනු ලබයි. අවබෝධයෙන් යුතු වූ සුදුසුකම් ලත් ශ්‍රී ලාංකික වෛද්‍ය මණ්‌ඩලය කිසිදු

ෆේස්‌බුක්‌ විවාහය කලකිරි දිවිනසාගත් විසිඑක්‌ හැවිරිදි තරුණිය


ෆේස්‌බුක්‌ ජාලය හරහා මාස 06 ක ඇසුරකින් පසු විවාහ වී එම විවාහ ජීවිතය පිළිබඳව සිත්තැවුලට පත්ව අලව්ව - කිරුවම්පොල ප්‍රදේශයේ තරුණයාගේ නිවසට පසුගිය තුන්වනදා පෙ ව. 11.00 ට පමණ පැමිණ කෘමිනාශකයක්‌ පානය කළ තරුණියක සිය දිවි හානිකරගෙන තිබෙන පුවතක් අප වෙත වාර්තා වෙනවා.

සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ මෙසේ කෘමි නාශක පානය කර මියගොස්‌ ඇත්තේ සඳලංකාව, නායගම, වෙල්පල්ල පදිංචි වනිගසූරිය පතිරැන්නැහැලාගේ උෂාන් පේෂලා නමැති 21 හැවිරිදි තරුණියක් බවයි.

එහිදී මියගිය තරුණියගේ පෙම්වතා වූ වැලිවිට අංගොඩ ලියනගේ රුමේෂ් මධුසංඛ ලියනගේ (21) යන අය සාක්‍ෂි දෙමින් තමා මෙම තරුණිය හා ෆේස්‌බුක්‌ජාලය හරහා දැන හඳුනාගෙන දිගුකල් ඇසුරකින් පසු විවාහ වූ