Ads 468x60px

.

ඡන්ම දිනය සත්ව මාංශ යොදාගෙන සැමරූ නිසා ඇතිවූ කතාබහට පිටිදූවේ සිරිධම්ම හිමි දුන් පිළිතුරු


පසුගියදා පිටිදූවේ සිරිධම්ම හිමියන් විසින් උන්වහන්සේගේ 40වන ජන්ම දිනය නිමිත්තෙන් පැවැත්වූ දානයට සත්ව මාංශ යොදා ගැනීම සම්බන්ද යෙන් අන්තර්ජාලයේ මෙන්ම ප්‍රසිද්ධ මාධ්‍ය ඔස්සේද කතාබහට ලක්වුනා.

එය පැවැත්වූ ආකාරය සම්බන්ධයෙන් පසුගියදා අස්ගිරි මහානායක හිමියන්ද අදහස් ප්‍රකාශ කර තිබුණා.

උන්වහන්සේ පවසා සිටියේ සත්තු මරා උපන්දින පාටි දමන අයට හිමි වරුන් කියන්නත් ලැජ්ජයි යනුවෙනුයි. කෙසේ නමුත් මේ වන විට උත්සවය පිළිබඳව පිටිදූවේ සිරිධම්ම හිමියන් ප්‍රකාශයක් කොට තිබෙනවා.

උන්වහන්සේ මේ පිළිබඳ දැක්වූ අදහස් ඇතුලත් වීඩියෝව පහතින්....

බඩ අල්ලන් හිනාවෙන්න Facebook Fun


පසුගිය සතිය පුරාවටම Facebook සමාජ ජාලයේ  හුවමාරු වුන විනෝදාත්මක අදහස් කිහිපයක් අද බඩ අල්ලන් හිනාවෙන්න Facebook Fun තුළින්…

දුව නැතිනම් මටත් මැරෙන්නයි වෙන්නේ - කැටපත් පවුරේ කුරුටු ගෑ තරුණියගේ මවගේ කඳුලු කතාව


පෙම්වතාගේ නම ලියූ බවට මාධ්‍යවල බොරු 
පළ වුණා.

"සීගිරිය කැටපත් පවුරේ මගේ දරුවා නොදැනුවත්කමින් තමන්ගේ නම ලිව්වා. එහි ලියන්න හොඳ නැහැ කියා නොදැනුවත් කමටයි ඇය මෙය කළේ. 

එසේ නොදැනුවත්ව කළ වරදට ඇයට සමාව දෙන්න. මගේ දරුවා නිදහස්‌ කර දෙන්න" යෑයි සීගිරිය කැටපත් පවුරේ කොණ්‌ඩා කටුවකින් කුරුටු ගෑවාට දෙවසරක සිර දඬුවම් නියම වූ සිත්තාන්ඩි පදිංචි සින්න තම්බි උදය ශ්‍රී නමැති තරුණියගේ මව හැඬූ කඳුළින් එසේ ආයාචනා කර සිටී.

සීගිරිය කැටපත් පවුරේ නම ලියූ නිසා චෝදනා ලැබ දඹුල්ල අධිකරණයෙන් වසර දෙකක සිර දඬුවම් නියම වී සිටින උදය ශ්‍රී ගේ මව මේ පිළිබඳව හැඬූ කඳුළින් මෙසේ පවසා සිටියාය.

මාගේ දුව පසුගිය පෙබරවාරි 14 වැනිදා ඇයගේ යෙහෙළියන් සමග සීගිරිය නැරඹීමට ගියා. එහිදී තවත් නම් කුරුටුගා තිබීම දැක දුවත්

අහෝ අවසානයේදී විමල් ගේ උදව්වට ආවේ පුද්ගලික වෛද්‍ය විද්‍යලීය රෝහලකි.


හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශ උපන් දින දෙකක් යටතේ විදේශ ගමන් බලපත් දෙකක් තම සන්තකයේ තබා ගැනීමේ චෝදනා (ඉන් එක් විදෙස් ගමන් බලපත්‍රයක් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ ගමන් බලපත්‍රයකි) නිසා  අත් අඩංගුවෙන් බේරීම සඳහා විමල් වීරවංශ  තම​ බිරිඳ වූ ශෂී වීරවංශව​ සඟවන්නේ මාලඹේ නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහලේය. 

මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල පුද්ගලික වෛද්‍ය විද්‍යලීය රෝහලකි.

1988 - 1989 කාලයේ විමල් වීරවංශ නොහොත් විමලසිරි ගම්ලත් විශ්ව විද්‍යාල කොල්ලන් පාරට බැස්සුවේ පුද්ගලික වෛද්‍ය විද්‍යල තහනම් කරණු කියමින්ය​.  විමල් වීරවංශලාගේ අරගල සිරා පිට බොක්කටම ගත් ත්‍රීමා විතාණ, වෙනුර එදිරිසිංහ , කොල්ලූරේ යන බිළි බෝයිස්ලා මේ නිසා ස්වර්ගස්ථ වූ අතර විමල් වීරවංශ (ඒ කාලයේ විමලසිරි ගම්ලත් )