Ads 468x60px

.

කැළණියේදී පරිප්පු ගොඩට යටවුණු තරුණයාගේ මළසිරුර ගොඩගත් හැටි (වීඩියෝ)


කැළණිය - පට්ටිවිල ප‍්‍රදේශයේ පරිප්පු සැකසුම් කර්මාන්තශාලාවක පරිප්පු පිරවූ ටැංකියක් කඩා වැටී පුපුරා යාමෙන් පසු අතුරුදන් වූ එහි සේවකයාගේ මෘත ශරීරය අද සොයාගෙන තිබෙනවා. 

අතුරුදන්වූ සේවකයා සෙවීමේ මෙහෙයුම් සඳහා කැළණිය ඇතුලූ අවට පොලිස් ස්ථාන 5 ක නිලධාරීන් සහ පනාගොඩ යුද හමුදා කඳවුරේ විශේෂ බලකායේ සෙබලූන්ද එක්ව සිටියා. මීට අමතරව පරිප්පු ඉවත්කිරීම සඳහා බැකෝ යන්ත‍්‍ර දෙකක්ද යොදවා තිබූ බවයි එහි සේවකයන් ප‍්‍රකාශ කළේ.

කම්හලේ පරිප්පු ගබඩා කර තිබූ ටැංකියක් පුපුරා යාමෙන් පෙරේදා රාත‍්‍රියේ සිට මෙලෙස අතුරුදන්ව සිටියේ මොණරාගල පදිංචි හර්ෂණ තිලකරත්න නමැති 24 හැවිරිදි තරුණයෙක්.

කන්ටේනර් බහාලූම් තුළින් රැගෙන එන පරිප්පු පොම්පයක් ආධාරයෙන් කම්හලේ මෙම ටැංකියට ඇසුරුම් කරනවා. අඩි 20 ක දිගින් යුත් බහාලූම් 40 කට වැඩි සංඛ්‍යාවක රැගෙන එන පරිප්පු එහි ගබඩා කළ හැකි බවයි සේවකයන් පවසන්නේ. මෙම අනතුර සිදුවන විට බහාලූම් 60 ක පමණ පරිප්පු එහි ගබඩා කර තිබූ බව සේවකයන් ප‍්‍රකාශ කළා. 

පරිප්පු ගොඩට යටවූ තරුණයාගේ සිරුර අද දිනයේ ගොඩගත් හිරු වීඩියෝව මේ වන විට අප වෙත ලැබී තිබෙනවා. එය පහතින් නරඹන්න.

ලැම්බොගිනියෙන් ස්කූටරයට බැස්ස නාමල් (පින්තුර)


හිටපු ජනාධිපති පුත් නාමල් රාජපක්ෂ මහතා සතුව විවිධ වර්ගයේ සහ මිලගණන් වලින් ඉතා ඉහල මෝටර් රථ තිබූ බවට පසුගිය දිනවල දේශපාලඥයින් චෝදනා කර තිබුණා.

කෙසේ නමුත් ජනාධිපතිවරණයෙන් පසු ඔහු පරිහරණය කරන වාහන සියල්ල සාමාන්‍ය ජනයා පරිහරණය කරන වාහන බවට පත්වු බව මාධ්‍ය තුළින් දැකගැනීමට හැකි වුණා.

එයට උදාහරණයක් ලෙස පසුගිය දිනක නාමල් රාජපක්ෂ මහතා සිය මිතුරන් සමග ස්කූටරයකින් ගමන් ගත් ආකාරය දැක්වෙන ඡායාරූප කිහිපයක් දැක ගැනීමට හැකි වුණා.

එම ඡායාරූප පහතින් නරඹන්න.

දිනක්ෂිගේ හිත රිදෙව්වේ කවුද..? (පින්තුර)


දිනක්ෂි ප්‍රියසාද්ගේ හිත හොදටම රිදවලා. ඇගේ මුණු පොතේ හිටපු හිතවතුන් දෙන්නෙක් ලු හිත රිදවලා තියෙන්නේ.සමහරු කියනවා ඉස්සර කිරියි පැණියි වගේ හිටිය දෙන්නෙක්ලු දිනක්ෂිට මෙහෙම කරලා තියෙන්නේ.ආරංචියේ හැටියට ඒ දෙන්නා හිතවතෙකුයි හිතවතියකුයිලු.

අවුරුද්දක් තිස්සේ සැගවුණු ගිනි පුපුරු දැන් මහා ගින්නක් වෙලා කියලයි තතු දන්නා අය කියන්නේ.. මේ දිනක්ෂි එයාගේ මුණු පොතේ දුක අකුරු කරපු විදිය.

 

දිනක්ෂිගේ ලග දී ගත්ත ජයාරූප ටිකක් පහතින්.

‘එයා තමයි මෙයා’ ගේ පින්තුර දැක්කද.?


රංගන ශිල්පිණියක් වගේම නිරූපණ ශිල්පිණියකද වන ඉමේෂා රංගන යෙන් දායක වන නවතම චිත්‍රපටය ‘එයා තමයි මෙයා’ නුදුරේදීම එළිදැක්වීමට නියමිතය. ඊට අමතරව ඇය සංගීත වීඩියෝ රැසකම රංගනයෙන් දායක වී සිටී. හරවත් නිර්මාණ කිහිපයකට දායක වීම සිය සිහිනය බව ඇය කියයි.

ඇයගේ පින්තුර කිහිපයක් පහතින්.