Ads 468x60px

.

ඡන්දෙ දවසෙ රෑ මරණ බයට හිටියෙ යාළුවෙකුගෙ ගෙදර - ජනපති මෛත්‍රීපාල සිරිසේන


ජනපතිවරණ දිනයේදී තමන් රාත්‍රිය ගත කළේ කුරුණෑගල සිය මිතුරෙකු ගේ නිවසේ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. 

ඒ තමා ජනාධිපතිවරණයෙන් පරාජය වූයේ නම්  සිර භාරයට ගැනීමටත් සිය පවුලම විනාශ කිරීමටත් සැලසුම් කර තිබූ බව සැළ වීම නිසා බව හෙතෙම පැවසූවා. ඔහු මේ බව පැවසූවේ ලන්ඩන් නුවර දී බීබීසී සංදේශය වෙත ලබා දුන් විශේෂ සාකච්ඡාවකදී ය.

"මැතිවරණ ප්‍රතිඵලය අනික් පැත්තට ගියා නම් මගේ දරුවන් සහ මම මේ වන විට ජීවතුන් අතර ඉන්නවා දන්නෙත් නැහැ. ඒක තමයි මහින්ද රාජපක්‍ෂලාගේ ප්‍රජාතන්ත්‍රවාදය. මං ඒක හොඳට දන්නවා. දැන් ඔය

රසිකයින්ගේ විරෝධයට ලක් වුණු ධනංජයගේ දෙවන විවාහය


ධනංජය සිරිවර්ධන දීර්ඝ කාලින ප්‍රේම සම්බන්ධයකින් පසුව විවාහ වුනේ පසුගිය බක් මහේදීයි.  ඒ දීගේට අවුරුද්දක් යන්නත් කලින් ධනංජය තවත් විවාහයක් කර ගත්තා. ඒ පුවත සහ ජයාරූප අන්තර්ජාලයේ පල වීමත් සමග ප්‍රකෝප වුණ රසික පිරිස් මුණුපොතේ නොසෑහෙන්න දොස් පවරලා.

ධනංජයට දෙවෙනි විවාහයයක් කර ගන්න සිද්ධ වුනේ ප්‍රවීන ගායන ශිල්පී ජගත් වික්‍රමසිංහ නිසා. ජගත් ගේ පසුගිය දා එලි දැක්වුණු අලුත්ම ගීතය වූ " නුඹ මගේ ද ?? " ගීතයේ රූප රචනාව වෙනුවෙන් ධනංජයට

සුමනදාස මහින්දගේ ජෝතිෂ්‍ය රහස් හෙළිකරයි - වශී බෝලය ව්‍යායාම උපකරණයක් - නැකත් හැදුවේ ඒගොල්ලොන්ට ඕන වේලාවට


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රටේ නායකයා වන බවට තමන් 2006 වසරේදී දැනගෙන සිටි බවත් ඒ පිළිබඳව අනාවැකි පැවැසූ බවත් හිටපු රාජකීය දෛවඥ සුමනදාස අබේගුණවර්ධන මහතා ස්වාධීන රූපවාහිනී සේවයේ සත්‍යාගාරය වැඩසටහන හා එක්වෙමින් සඳහන් කළේය.

“මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ කේන්දරය බැලුවේ 2006 අවුරුද්දේ.. එතුමා මගේ ගෙදරට ඇවිල්ලා හැමදාම කේන්දර බලන්න එන කෙනෙක් නෙමෙයි. එතුමා මගේ හොඳ ගෞරවනීය මිත්‍රයෙක්...