Ads 468x60px

.

බඩ අල්ලන් හිනාවෙන්න FB ෆන්


පසුගිය සතිය පුරාවටම Facebook සමාජ ජාලයේ  හුවමාරු වුන විනෝදාත්මක අදහස් කිහිපයක් අද බඩ අල්ලන් හිනාවෙන්න Facebook Fun තුළින්…

ජෝන් සිනා රිය අනතුරකින් මියයයි ? (photo)


රෙස්ලින් ක‍්‍රීඩාවේ ජනප්‍රිය සුපිරි තරුව වන ජෝන් සිනා රිය අනතුරකින් මිය ගොස් ඇති බව ෆෙස්බුක් සහ අනෙකුත් සමාජ ජාලා වෙබ් අඩවි හරහා පලවන පුවත් අසත්‍ය බව වාර්තාවේ. මෙම පුවත ඇතැම් සමාජ ජාල වෙබ් අඩවි ප්‍රසිද්ධ කරගැනීම සඳහා නිර්මාණය කරන ලද පුවතකි.

ජෝන් සිනා මේ වනවිටත් යහපත් ශරීර සෞඛ්‍යකින් පසු වන බවත් ඔහු මියගොස් හෝ අනතුරකට ලක් වී නොමැති බවත් වාර්තාවේ.

එම පුවතට අදාළ ඡායාරූප පහතින් නරඹන්න.

පරිප්පු ගබඩා කර තිබූ ටොන් 60 ක්‌ පමණ බරැති ටැංකියක්‌ සිරුර මත කඩා වැටුණු උදාර හර්ෂණගේ මරණයේ පසු කතාව


සියඹලාණ්‌ඩුවේ පදිංචිකරුවකු වූ උදාර හර්ෂණ පසුගියදා කොළඹදී මළේ ය. ඔහුගේ මරණයට හේතුව, කොළඹ ඔහු වැඩ කළ ආයතනයේ පරිප්පු ගබඩා කර තිබූ ටොන් 60 ක්‌ පමණ බරැති ටැංකියක්‌ සිරුර මත කඩා වැටීම ය. 

උදාරගේ මරණයෙන් ඔහුගේ බිරිඳ සහ ඔහුගේ මාපියෝ අනාථ භාවයට පත්ව සිටිති. මේ මරණය ගැන පොලිසිය පරීක්‍ෂණ පටන්ගෙන ඇත. 

පරිප්පු ටැංකිය තුළ එයට දැරිය නොහැකි තරම් පරිප්පු ගබඩා කර තිබුණේ ද යන්නත් පරිප්පු ටැංකිය නියම ඉංජිනේරු ප්‍රමිතීන්ට අනුව