Ads 468x60px

.

මිතුරාට වීඩියෝ කරන ලෙස පවසා තරඟයට වැවක පිහිනූ තරුණයා දියේ ගිලී මියයන අයුරු පටිගත වී තිබූ හැටි


තරඟයට පිහිනීමට ගොස් සිය ජීවිතයෙන් වන්දි ගෙවූ 19 හැවිරිදි තරුණයෙකු පිළිබඳ මත්තේගොඩ ප්‍රදේශයෙන් වාර්තා වුණා. මෙලෙස ජීවිතක්ෂයට පත්වුණේ පොල්ගස්ඕවිට - ඔලුපත්තාව වැවේ දිය නෑමට ගිය හේෂාන් සූරියආරච්චි නමැති තරුණයායි.

පියා සමඟ පැමිණි හේෂාන් යහළුවන් 12 දෙනෙකු සමඟ ඊයේ පස්වරු 1.00 පමණ වනවිට  පොල්ගස්ඕවිට -ඔලුපත්තාවැවට  දිය නෑමට ගොස් තිබෙනවා.

හේෂාන් තවත් යහළුවෙකු සමඟ තරඟයට පිහිනීමට ඉදිරිපත්ව ඇත්තේ සෙසු පිරිස දිය නෑමෙන් අනතුරුවයි. තවත් යහළුවෙකුට එය පටිගත

දේශපාලනය මට දැන් එපා වෙලා ආයෙත් දේශපාලනය කරන්නේ නෑ - සනත් ජයසූරිය කියයි


යළි දේශපාලනයට එක්වීමේ අදහසක් තමාට නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් ජයසූරිය මහතා පවසනවා.

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරදී කෙටි පිළිසඳරකට එක්වෙමින් සනත් ජයසූරිය මහතා මේ බව සඳහන් කළා. ඒ මහතා මෙසේද
පවසනවා.

සක්‍රිය දේශපාලනය මට දැන් එපා වෙලා. මම හිතන්නේ නැහැ මම ආයෙත් දේශපාලන පිටියට එයි කියලා. මට සතුටුයි දිගටම මේ

Aero Plane සහ Auto Mobil යන නම් දෙකෙහි සංකලනයක් වූ Aero Mobil පියාඹන කාරය


"අධිවේගී මාර්ගයේදී මාගේ රිය පසුකරමින් වේගයෙන් පැමිණි හුරුබුහුටි මෝටර් රථය එක්වරම අහසට නැගෙන අයුරු දුටු මම නොදැනුවත්වම තිරිංගයට පය තැබුවෙමි. ඇසි පිය හෙළූ විරාමයෙන් ඒ හුරුබුහුටි මෝටර් රථයට පියාපත්ද විත් හුරුබුහුටි ගුවන් යානයක්ව පියාසර කරනු දුටු මගේ දෑස් මටම අදහාගත නොහැකි විය."

විද්‍යා ප්‍රබන්ධකයෙකුට, නවකතා කරුවෙකු තම නිර්මාණයක එවැනි සිදුවීමක් තම නිර්මාණයක් තුළ අන්තර්ගත කරවන්නට නොහැකි කමක් නැත. එහෙත් එවැන්නක් මාධ්‍යවේදියෙකුට වාර්තා කරන්නට වීනම් එය අදහාගත නොහැකි කරුණක් වනු ඇත. එහෙත් ඇරෝ මොබයිල් රථය

පසුගියදා හිල්ටන් හෝටලයේ පැවති Colombo Fashion Week 2015 පින්තූර


පසුගිය දා හිල්ටන් හෝටලයේ පැවති Colombo Fashion Week  2015 ඡායාරූප පහතින්.