Ads 468x60px

.

ඇමතිකම් ගත් එස්.බී ඡන්දෙ කාලේ මෛත්‍රීට බැන්න හැටි (වීඩියෝ)


ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මන්ත්‍රීවරු විසිහය දෙනෙක්‌ ඊයේ (22 දා) පස්‌වරුවේ නව කැබිනට්‌, රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරු වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දුන්නා. 

කැබිනට්‌ ඇමැතිවරුන් එකොළොස්‌ දෙනකු රාජ්‍ය ඇමැතිවරුන් පස්‌ දෙනකු සහ නියෝජ්‍ය ඇමැතිවරු දස දෙනකු මෙසේ දිවුරුම් දුන්නා.

ඊයේ ලබාදුන් මෙම පත්වීම් වලින් එස්.බී දිසානායක මහතාටද ග්‍රාමීය ආර්ථික කටයුතු පිලිබඳ කැබිනට් අමාත්‍ය ධූරය හිමිවිය. එස්.බී දිසානායක අමාත්‍යවරයා පසුගිය ජනාධිපතිවරණ වේදිකා වලදී ජනාධිපති මෛත්‍රි

ශ්‍රී ලංකාවේ ප්‍රථම ෆීල්ඩ් මාෂල් - ෆීල්ඩ් මාෂල්ගේ අපූරු රිය


ශ්‍රී ලංකාවේ ප්‍රථම ෆීල්ඩ් මාෂල් ලෙස ජනරාල් සරත් ෆොන්සේකා මහතා පත්විය. ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විශේෂ යෂ්ටිය ශ්‍රී ලංකාවේ ප්‍රථම ෆීල්ඩ් මාෂල් ලෙස පත්වූ ජනරාල් සරත් ෆොන්සේකා මහතාට  ආරක්ෂක අමාත්‍යංශ පිටියේ පැවති උත්සවයේදී බාර දුන්නේය.

යෂ්ටිය බාර ගනිමින් මාෂල් ෆොන්සේකා ජනපතිට ආචාර කළේය. ෆීල්ඩ් මාෂල්වරයකු ආචාර කරනුයේ රාජ්‍ය නායකයාට පමණි. අගමැතිටවත් ආචාර නොකරයි. ෆීල්ඩ් මාෂල්වරයකු කිසිදාක

උපුල් ශාන්ත සන්නස්ගල චම්පක රණවකගෙන් නොඇසූ ප්‍රශ්න


නව රජයේ “ජැක්සන් ඇන්තනි” චරිතයට  පණ පොවන   උපුල් ශාන්ත සන්නස්ගල විසින් මෙහෙය වූ “සත්‍යාගාරය” වැඩසටහනේදී චම්පක රණවක ගෙන් නොඇසූ ප්‍රශ්න මෙන්න.

1) ඔබ බිරිඳට පරපීඩා කාමුකත්වයෙන් යුතුව හිංසා කළා නේද ?

2) ඇයගේ යෝනියට බෝතල් ඔබමින්  හිංසා කිරීමට ඔබට මානසිකත්වයක් ඇති වූයේ කෙසේද?  එය 1988 කාලයේ වද කඳවුරු වල අත් අඩංගුවේදී ක්‍ෂිතිමය අත්දැකීම් වලට මුහුණ දීම නිසා ඇතිවූ