Ads 468x60px

.

තාත්තා චන්ද්‍රිකා මැතිනියට බැන්නේ මට මෝඩ පුතා කිව්ව නිසයි - ගණිකා මඩමක් දෙකක් තිබ්බට මොකද වෙන්නේ - මාලක සිල්වා


කොළඹ රාත‍්‍රි සමාජශාලාවකදී බ්‍රිතාන්‍ය ජාතික යුවලකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇති නඩුවට පෙනී සිටීම සඳහා හිටපු අමාත්‍ය මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා ඊයේ (24) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටියා. 

අධිකරණයෙන් පිටව යන මොහොතේ මාධ්‍ය ඇමතූ මාලක සිල්වා කියා සිටියේ තමා නියත වශයෙන්ම දේශපාලනයට පැමිණෙන බවය. එහිදී අදහස් දැක්වූ මාලක සිල්වා කියා සිටියේ මෙවැන්නකි.

"මට ලංකාවේ ජීවත්වෙන්න ඕන .මේ දාලා තියෙන සමහර කොන්දේසි නිසා මට ලංකාවේ ජිවත් වෙන්න බෑ ..මම පහුගිය කාලේ වැරදි කරලා ඇති .එත් අන්තිමට කරපු දේට මං වැරදි නෑ.මම බරපතල විදිහට ගුටි

නොගැලපෙන වැරදි Bra Size නිසා හැදෙන ලෙඩ


නිවැරදි ඇඳුම් පැළඳුම් තෝරා නොගැනීම ඔබේ පෙනුමට හානියක් වනවා වගේම විවිධ අපහසුතාවන් ඇති වීමටත් හේතුවක් වනවා. කාන්තාවන් අතර බහුලව පවතින කොන්දේ අමාරු බෙල්ලේ අපහසුකම් පපුව කැක්කුම් වැනි බොහෝ අසනීප තත්වයන්ට මුලික හේතුවක් ලෙස ඔවුන් නොගලපෙන යට ඇඳුම් භාවිතය හේතුවක් වන බව සොයා ගෙන තිබෙනවා.

මෑතකදී කරන ලද සමීක්ෂණයකින් ඔප්පු වී තිබෙන්නේ කාන්තාවන් තම තිසරපට නිවැරදි ප්‍රමාණයෙන් තෝරා නොගැනීමේ වරද නිසා බොහෝ අසනීපයන්ට ගොදුරු වීමේ අවදානමක සිටින බවයි. කාන්තාවන් ගෙන් 70-80 % දෙනා තමාට ගැලපෙන Bra Size එක ගැන දැනුවත් නැති බවත් ඔවුන් සොයා ගෙන තිබෙනවා.

මේ හේතුවෙන් ඔවුන් අතර වරින් වර ඇති වන හිස රුදා, කොන්දේ සහ බෙල්ලේ වේදනා සහ ඇවිලිලි තත්වයන් වගේම හුස්ම ගැනීමේ අපහසුතා සහ අකලට පියයුරු එල්ලා වැටීම් පවා ඇති වනවා.

මිට අමතරව ඔවුන් අතර සමේ ආසාදන සහ දද පවා ඇති වී ඇති බවත් ඔවුන් කියා සිටිනවා. මේ නිසා තමන්ට ගැලපෙන යට ඇඳුම් තෝරා ගැනීමටත් එය තමන්ට ගැලපෙන ආකාරයට සකස් කරගැනීමටත් කාන්තාවන් දැනුවත් විය යුතු බවයි ඔවුන්ගේ මතය.

නිවැරදි Bra Size එක සොයා ගන්නා ආකාරය මෙන්න…

නුගේගොඩ කේස් එකට ආක්ෂාට වරෙන්තු


නිරූපිකාවක් වූ හංසි සිතාරාට නුගේගොඩ සැලුන් එකක් තුලදී පහර දී ඇගේ වටිනා ජංගම දුරකථනය සොරා ගැනීම සම්බන්ධයෙන් ඇප මත

හිරුණිකා නැවතත් පෙම්වතියක් බව ෆේස්බුක් ඔස්සේ හෙළිකළ ආකාරය


බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රීනි හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මෙනෙවිය තමාට ප්‍රේම සම්බන්ධතාවයක් ඇති බව සිය පුද්ගලික ෆේස්බුක් ගිණුම මගින් ප්‍රසිද්ධියට පත්කොට තිබෙනවා. 

මීට පෙර ඇගේ පෙම්වතා වූයේ නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය පියසේන ගමගේ මහතාගේ පුතු වන රන්දිම ගමගේ සමග වන අතර පසුව එම සම්බන්ධතාවයට හිරුණිකා විසින් තිත තබා තිබුණා. 

තමාගේ පෙම්වතා දේශපාලන ක්ෂේත්‍රයේ නිරත වන්නෙක් විය යුතු බවට මෙයට පෙර හිරුණිකා විසින් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කොට තිබුණා. ඇය මේ සම්බන්ධව ෆේස්බුක් ඔස්සේ හෙළිකළ ආකාරය පහතින්.