Ads 468x60px

.

ඔයාගේ ඔෆිස් එකේ ඉඳන් මැච් එක බලන්න බැරිද මෙන්න විසඳුම


2015 ක්‍රිකට් ලෝක කුසලානයත් සමඟ බොහෝ ක්‍රිකට් ලෝලීන් තමන්ගේ දෛනික කටයුතු වලින් මදක් ඈත් ඒ ලෝක කුසලාන තරගාවලිය සදහා අවධානය යොමු කර තිබෙනවා.

නමුත් තමන් සේවය කරන සේවා ස්ථානයේ රාජකාරියට බාධාවක් නිසා ඒ සදහා අවසර නොමැතිවීමට පුළුවන්. එම නිසා ක්‍රිකට් ලෝලීන් හට

ෆුල් ෆේස්‌ හෙල්මට්‌ ප්‍රශ්නයට හොඳම විසඳුම මෙන්න...


ෆුල් ෆේස්‌ හෙල්මට්‌ තහනම අප්‍රියෙල් 02 වැනිදා සිට නැවතත් ක්‍රියාත්මක වීමට යන බව දැන ගන්නට තිබේ. ඒ බව පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක විසින් ඊයේ (25 දා) උදේ හෙළිදරව් කරනු ලැබ ඇත. ෆුල් ෆේස්‌ හෙල්මට්‌ තහනම් කිරීම මෙයට මසකට පමණ ඉහතදී ද සිදු විය. 

එහෙත් අභ්‍යන්තර ආරක්‍ෂාව සහ පොලිසිය භාර ජෝන් අමරතුංග ඇමැති තුමා මැදිහත් වී එම තහනම තහනම් කරවීය. මේ වන විට එම තහනම

ගුරුවරියගේ පින්තූර ෆේස්‌ බුක්‌ ගිණුමේ ඇසැබි පින්තූර හැදූ සිසුවා...


ප්‍රසිද්ධ පාසලක ගුරුවරියකගේ ඡායාරූප රැගෙන ඒවා අසභ්‍ය අයුරින් සකස්‌ කොට මුහුණු පොතේ ගිණුමක පළකළ 11 වසරේ සිසුවකු පිළිබඳ පුවතක් ගම්පොළ පොලිසියෙන් අප වෙත වාර්තා වනවා.

සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ පාසලෙන් ගිය විනෝද චාරිකාවකදී මෙම සිසුවා එම ගුරුවරියගේ ඡායාරූප ගෙන