Ads 468x60px

.

ජනපතිගේ මල්ලි කොළඹ ගේන්න හෙලිකොප්ටර් බිල 1,64,000ක් ගිහින්


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොයුරු ප්‍රියන්ත සිරිසේන මහතා පොරෝ පහරට ලක්වීමෙන් අනතුරුව අසාධ්‍යව සිටියදී හෙලිකොප්ටරයෙන් පොළොන්නරුවේ සිට කොළඹට රැගෙන ඒමට රුපියල් එක්ලක්ෂ හැටහතරදහස් අටසිය අසූහතයි ශත පනහක්

බටහිරට ඔලුව දාල නිදාගත්තොත් මොකද වෙන්නේ


විද්‍යාව තාක්ෂනය මොන තරම් දියුණු වුනත් තාමත් අපි නොපෙනෙන බලවේග වලට බයයි. ඒ දේවල් වල විද්‍යාත්මක පදනමක් නැති බව දැනගත්තත් හිතේ පොඩි කුකුසක් හරි තිබෙනවා.

මේ වගේ එක මතයක් තමයි නිදාගන්නකොට ඔලුව දාන්න ඕනේ පැත්ත. හැමෝම කියන්නේ බටහිරට ඔලුව දාල නිදාගන්න එපා කියලා. මොකක්ද මේකේ පදනම? බටහිර දිශාවට හිස දමා නිදාගන්න එපා කියන කතාව ඉතාමත් ජනප්‍රිය මතයක් වී වුවත් මෙහි විද්‍යාත්මක

වත්සලාගේ දුවගේ උපන්දිනය දා (පින්තුර)


වත්සලා දියලගොඩගේ දියණිය හිතෛෂී වෙනයා තම පළමු උපන්දිනය සැමරුවා. මේ ඒ උපන්දින උත්සවයේ සුවිශේෂී අවස්ථාවන් කීපයක්..

"ගෙවල් ලඟ නිසා මමත් සමහර දවස්වලට කන්නෙ පන්සලෙන්" - කන්න පන්සල්වලට රිංගන ඇමති


පැපිළියාන සුනේත්‍රා මහා දේවී පිරිවෙනෙහි අද (31) දහවල් මාධ්‍ය හමුවක් පැවැත්වුණා. එය සංවිධානය කර තිබුණේ භික්ෂු සංවිධාන කිහිපයක් විසින්. මාධ්‍ය හමුවෙන් අනතුරුව මාධ්‍ය වේදීන්ට දිවා ආහාරයද දාන ශාලාවේ සූදානම්කර තිබුනා.

මාධ්‍යවේදීන් දාන ශාලාවට ගොස් දිවා ආහාරය බෙදාගනිද්දී හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාද තවත් කිහිප දෙනෙකු සමගින් දාන ශාලාවට පැමිණියේ දිවා ආහාරය ගැනීම සඳහාය. ගුණවර්ධන මහතා මාධ්‍යවේදීන් සමග කතාබහ කරමින්ම දිවා ආහාරය බෙදා ගන්නා