Ads 468x60px

.

පියයුරු පිළිකා සෛල නසන තිසරපටක්


කාන්තාවන්ට වැලඳෙන පිළිකා අතරින් පළමු තැන ගන්නා පියයුරු පිළිකා සෛල නසන ඖෂධ   කවන ලද අධි තාක්ෂණික තිසරපටක් නිපදවන්නට ලන්ඩනයේ සාන්ත මාර්ටින්ස් සරසවියේ  සාරා ද කොස්තා නම් සිසුවියක සමත්ව තිබෙනවා. 

පිළිකා සෛල නසන Tamoxifen නමැති ඖෂධය ඉතා සියුම් අණු ලෙස ඇතුළත් කර නැනෝ තාක්ෂණයෙන් නිපදවා ඇති මෙම තිසරපට හැඳගෙන සිටින විට ඖෂධ සමට ඇතුළු වී පියයුරු පිළිකා සෛල

ෆුල්ෆේස් හෙල්මට් දැම්මොත් අදත් අල්ලනවා - අධිකරණය නියෝගය තවම ලැබී නැහැ


ෆුල්ෆේස් හෙල්මට් හෙවත් මුහුණ සම්පූර්ණයෙන්ම ආවරණය වන හිස් වැසුම් පළදින්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරිම තවමත් සිදුවන බව පොලීිසිය පවසනවා. ඒ අනුව එවැනි පුද්ගලයන්ට තරයේ අවවාද කරන බවයි පොලිස් ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ.

කෙසේවෙතත් ෆුල්ෆේ්ස් හෙල්මට් තහනම ලබන 28 වනදා දක්වා තාවකාලිකව අත්හිටුවන්නැයි අභියාචනාධිකරණය ඊයේ නියෝග කළා. අදාළ තහනම පොලිසිය තවදුරටත් ක්‍රියාත්මක කරමින් සිටින්නේ එසේ ද තිබියදීයි. 


ඒ සම්බන්ධයෙන්ද පොලිස් ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතාගෙන් විමසා සිටියා. ඔහු කියාසිටියේ අධිකරණය විසින් ලබාදුන් බව කියන නියෝගය තමන් වෙත තවමත් ලැබී නොමැති බවයි.

පොලිස් ප්‍රකාශකවරයා මෙහිදී කියාසිටියේ ෆුල්ෆේස් හෙල්මට් පැළද යතුරු පැදි ධාවනය කරන්නන් පොලිස් නිලධාරීන් විසින් නතර

ශිෂ්‍ය පිරිසක්‌ අරලියගහ මන්දිරය කිට්‌ටුවදී පොලිසියෙන් ගුටිකෑම පිළිබඳ කතාව


අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්‌ඩලයේ සාමාජිකයන් හෝ ආධාර කරුවන් හෝ ඒ දෙගොල්ලම සහභාගිවූ පෙළපාලියක්‌ අතරමගදී ගුටිකෑම ගැන අප තුළ ඇත්තේ මහත් කනගාටුවකි. එසේ ගුටි කෑ අය අතර ඔබේ දරුවාද සිටින්නට ඉඩ තිබේ. මේ ළමයින් පෙළපාලි ගියේ නිදහස්‌ අධ්‍යාපනය රැක ගැනීම සඳහා බවට එක්‌ මතයක්‌ තිබේ. 

මහපොළ ශිෂ්‍යාධාර ප්‍රශ්නය, මාලබේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට අදාළ ප්‍රශ්නය යනාදී වශයෙන් නිදහස්‌ අධ්‍යාපනයට අදාළ ප්‍රශ්න කිහිපයක්‌ නිදහස්‌ අධ්‍යාපනය නමැති මාතෘකාව යටතේ මේ ළමයින්ගේ සටන්