උපේක්ෂාගේ ප්‍රේම සම්බන්ධය ගැන වැඩිදුර තොරතුරු හෙළි කරන්නෙ නැති හේතුව..
උපේක්ෂා දැන් දේශපාලනය කරන්නේ නොකර බැරි කමටද?
මම කවදත් මට ලැබෙන රාජකාරිය කළ කෙනෙක්. එය කලාව හෝ දේශපාලනය හෝ කවර දෙයකට වුවත් පොදුයි. තමන්ට නාම යෝජනා දුන්නෙ නැත්නම් වහබොනවා කියලා කියපු අයත් අපේ රටේ ඉන්නවා.
මම එතැන නැහැ කියන එකයි මම කියන්නේ. යම් විදියට දේශපාලන යෙන් ඉවත් වෙන්න වුණොත් ඕනෑම වෙලාවක ඊට මම සූදානම්.
ඒක හින්දද මේ දවස්වල උණුසුම් දේශපාලන කතා බහ අතර උපේක්ෂා නිහඬ.
මැතිවරණය එනතුරු ඒ ගැන කතා කරන්න මම කැමති නැහැ. මේ සිදුවන මඩ ගසා ගැනීම් යම් යම් අනවශ්‍ය අදහස් ප්‍රකාශ කිරීම් මම කොහොමත් අනුමත කරන්නේ නැහැ. ඒ හිංදා මම නිහඬව ඉන්නවා.
මේ සියලුම කරුණු මැද ඔබේ ජීවිතය තනිකඩව ගෙවිලා යනවා
(හිනැහී) දැන් ඒ තනිකඩ කම නිමා කරල දාන්න ඕන.
ඒ කියන්නේ උපේක්ෂා ළඟඳීම විවාහ දිවියට ඇතුළත් වනවා
දින වකවානු ගැන නම් තවම තීරණය කරල නැහැ. ඒත් ඉතින් මේ වසරේ

Subscribe to:
Posts (Atom)