skip to main |
skip to sidebar
මන්ත්‍රීවරියක් විසින් රටේ ජනතාවට අධික බදුගෙවීමට සිදුවීම නිසාවෙන් අත්වී ඇති ඉරණම පෙන්නුම් කිරීමට අමුතුම ආකාරයේ වීඩියෝවක් අන්තර්ජාලය වෙත එක්කර තිබෙනවා.
ඇය මේ මඟින් පෙන්වා දෙන්නට යන්නේ රටේ මිනිසුන් හට ඇඳුමක් ඇඳීමටවත් බදු හේතුවෙන් නොහැකි වී ඇති බවයි. චෙක් රාජ්‍යයේ මන්ත්‍රීවරියක් වන ඇය එරට ආණ්ඩුව ගෙන ඇති නොමනා තීරණයන්ට එරෙහිව නිරුවතින් අන්තර්ජාලයට වීඩියෝ පටයක් නිකුත් කර ඇති
ඉකුත් ජනාධිපතිවරණයේදී රජය පොරොන්දු වූ ප්‍රකාර ජනතාවට ඉක්‌මන් සහන ලබාදීමට ක්‍රියාත්මක කරනු ලැබූ 'දින 100' වැඩසටහන යටතේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම, විශ්‍රාමිකයන්ට රුපියල් 3,500 ක දීමනාවක් ලබාදීම, සමෘද්ධි දීමනාව 200% කින් වැඩි කිරීම, ඉන්ධන, ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්‌ඩ 16 ක මිල විශාල වශයෙන් අඩු කිරීම, මහපොළ ශිෂ්‍යාධාරය රුපියල් 5,000 දක්‌වා වැඩි කිරීම, ගැබිනි මව්වරුන්ට පෝෂණ මල්ලක් ලබා දීම ඇතුළු දින 100 වැඩපිළිවෙළේ යෝජනා 85 ක් මේ වනවිට අවසන් කොට ඇත.
දින 100 වැඩපිළිවෙළේ ඉතිරි යෝජනා 15 ද මේ වනවිට ක්‍රියාත්මක අදියරේ පවතින බවක් පෙනේ.
මේ අනුව දින 100 ඇතුළත නිමා කළ යෝජනා 85 අතර රාජ්‍ය බැංකුවල තිබෙන ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ තැන්පතුවල පළමු ලක්‍ෂ 10 සඳහා ගෙවන පොලිය 15% දක්‌වා ඉහළ දැමීම, වී කිලෝවක් සඳහා රුපියල් 50 ක සහතික මිලක්‌ද, අර්තාපල් කිලෝවක් සඳහා රුපියල් 80 ක
මත්කුඩු ජාවාරම්කරුවකු සම්බන්ධ කරගෙන ජනප්‍රිය නිළියන්ට එරෙහිව කරන චෝදනාවල කිසිදු සත්‍යතාවක් නැතැයි ප්‍රවීණ රංගන ශිල්පිනී සේමිණි ඉද්දමල්ගොඩ මහත්මිය පවසනවා.
අන්තර්ජාල හා සමාජ වෙබ් අඩවි හරහා නිළියන් කිහිප දෙනෙකුට එරෙහිව ගෙන යන අසත්‍ය චෝදනාවලට පිළිතුර දීම සඳහා ඊයේ (22 වැනිදා) රාජගිරිය සවරින් හෝටලයේ පැවති මාධ්‍ය හමුවකට එක්‌වෙමින් ඇය එසේ පැවසුවා.
මාධ්‍ය මගින් නිළියන් සම්බන්ධ කරගෙන සිදුකරන මෙවැනි අසත්‍ය ප්‍රචාර හරහා සිදුවන්නේ සමස්‌ත නිළියන්ටම කරන බපරතළ හානියක්. කිසිම සත්‍ය අසත්‍යතාවක් සොයා බලන්නේ නැතිව කරන මෙවැනි
දින සියය අදින් අවසන්ය. මේ ලෝක ධාතුව මත අවසන් වූ පළමුවන දින සියය මෙයද? නැත. මෙබඳු දින සියයවල් කෝටි ගණනක් ලෝකය පටන්ගත් කාලයේ පටන් අද දක්‌වා ගෙවී අවසන් විය. එසේ නම් අදින් අවසන් වන දින සියය වැදගත් වන්නේ කොහොමද?
එසේ වන්නේ මෛත්‍රී පාලනය පටන් ගෙන අදට දින 100 ක් සම්පූර්ණ වන නිසාය. මෛත්‍රී ජනාධිපතිතුමාගේ ජනාධිපතිවරණ ව්‍යාපාරය මාකට් කරන ලද්දේ දින 100 ඉස්‌සරහට දමාගෙනය.
මෙයට ඉස්‌සර කවදාවත් කවුරුවත් දින 100 ක් තුළ මේ මේ දේවල් ඉටුකර දෙනවා යයි කියමින් දේශපාලන ව්‍යාපාර දියත් කර නැත. එබැවින්, අතීතයේ පටන් දින සියයවල් කොපමණ ගෙවුණත් අදින්