Ads 468x60px

.

බඩ අල්ලන් හිනාවෙන්න FB ෆන්


පසුගිය සතිය පුරාවටම Facebook සමාජ ජාලයේ  හුවමාරු වුන විනෝදාත්මක අදහස් කිහිපයක් අද බඩ අල්ලන් හිනාවෙන්න Facebook Fun තුළින්…

හිරගෙදරත් රජ ගෙදරත් එකය. එසේ නම්, කලබල වීමට දෙයක් ඇත්තේද නැත.


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දැන් විවේක සුවයෙන් සිටින අතර පින් අතේ වැඩ කරගෙන - කරගෙන යයි. ජනාධිපතිවරණ සමයේ සිල් රෙදි, ඔරලෝසු වැනි දේ පිනට දීමට කටයුතු යෙදූ ඒ මහතා දැන් බෝධි පූජා, අධිෂ්ඨාන පූජා වැනි දේ කරමින් රට පුරා ඇති පන්සල්වලට ද, දේවාලවලට ද යයි. 

ඒ අතර දේශන පවත්වයි. යහ පාලනයට අලුත් අර්ථ දෙයි. වරකාපොළ - දැදිගම ප්‍රදේශයට ගිය හිටපු ජනාධිපතිවරයා අධිෂ්ඨාන පූජාවෙන් පසු රැස්ව සිටි ජනතාව අමතමින් අපූරු කතාවක් කළේ ය. එය කාගේත් අවධානයට ලක්විය යුතු යැයි අපට සිතේ.

යහ පාලනය යනු පොලිසිය රට පාලනය කිරීම යැයි මහින්ද රාජපක්ෂ මහතා කියා ඇත. බැසිල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගත්තේ සමෘද්ධි

ගැහැනියක දුටු සැනින් මිනිසා සල්ලාල නරියෙක්‌ බවට පත් වන්නේ ඇයි.?


ගත වූ දිනය (මැයි 1 වැනිදා) දේශපාලන දිනයකි. හෙට (3) ආගමික දිනයකි. මේ දෙදින ගැනම මෙනෙහි කිරීම සඳහා අපට ලැබී තිබෙන හොඳම දවස අද ය. මේ දින දෙක පිළිබඳ අත්දැකීම මතක ඇති කාලයේ සිටම අප තුළ තිබේ. මැයි දිනයේ පරමාර්ථය ලෞකික සුවය ය. 

ජීවත්වන මනුෂ්‍යයා හූරා කෑමට ලක්‌ නොකර අයිතිවාසිකම් ලබා ගනු පිණිස ආරෝපණය කිරීම මැයි දිනයේ අරමුණ ය. භූමිය, ශ්‍රමය,

කහවත්ත කොටකෙතන ඝාතණ පිටිපස තිබෙන්නේ අමනුෂ්‍ය බලපෑමක් - නැවත්වීමට හැක්කේ තමන්වහන්සේටම පමණයි - සිරි සමන්තභද්‍ර හිමි


පසුගිය වසර කිහිපය තුලම වරින් වර කහවත්ත කොටකෙතන ප්‍රදේශය තුල කාන්තාවන් ඝාතනය වීම් රැසක් වාර්තා වීම පසුගිය සමයේ සුලභ සිද්ධියක් විය. 2008 වර්ෂයේ ආරම්භ වූ මෙම ඝාතන සිද්ධීන් ගැන විවිධාකාරයෙන් විවිධ පුද්ගලයින් කතා බහ කරමින් තම මත ඉදිරිපත් කළහ. එහෙත් එය මත ඉදිරිපත් කිරිමකටම සීමා විය. 

කාන්තාවන් ඝාතනය කළා යයි සාක්ෂි හමුවූ සහ පාපොච්චාරණය කරන ලද පුද්ගලයින් රැසක්ම අත්අඩංගුවට ගන්නා ලදී. එහෙත් කහවත්ත කොටකෙතන ගම්මානයේ සිදු වූ කාන්තා ඝාතනයන් නැවතුනේ නැත. 

මෙහි විශේෂත්වය නම් සෑම ඝාතනයක්ම එකම ආකාරයට සිදුවීමයි. මෙහි නවතම ඝාතන සිදුවීම වාර්තා වුයේ පසුගිය දිනෙක පුතෙකු තම මව