Ads 468x60px

.

නයි නළඟන මාස 10ක් වයසැති තම දරුවා මුදලට විකුනන්න හදලා..


මාස 10ක් වයසැති තම දරුවා මුදලට විකිණීමට උත්සහ කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු නිරෝෂා විමලරත්න හෙවත් නයි නළඟන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැර තිබෙනවා.

සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ නිරෝෂා විමලරත්න හෙවත් නයි නළඟන සහ ඇගේ සැමියා වන රුවන් ලක්මාල් යන අය ඊයේ දහවල් කැකිරාව පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බවයි. 


කෙසේ වෙතත් දරුවා මුදලට විකිණීමට තමන් උත්සහ නොකළ බවයි පොලිස් ප‍්‍රශ්න කිරීම්වලදී නිරෝෂා විමලරත්න ප‍්‍රකාශ කර තිබෙන්නේ.

නිවසක්‌ බිරිඳක්‌ හා යතුරුපැදියක්‌ ඉල්ලා විදුලි කණුවකට නැග්ග තරුණයා

නිවසක්‌, බිරිඳක්‌ හා යතුරු පැදියක්‌ ලබාදෙන ලෙස ඉල්ලමින් අධි බලැති විදුලි කණුවකට නැගගත් තරුණයකු ප්‍රදේශ වාසීහු විසින් මහත් පරිශ්‍රමයක්‌ දරා බිමට බස්‌සවා ගත් පසු දික්‌වැල්ල පොලිසියට භාරදී තිබේ.

මෙම තරුණයා මාතර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මානසික වෛද්‍ය වාර්තාවක්‌ ලබා ගැනීමට නියමිතව ඇතැයි දික්‌වැල්ල පොලිසිය පවසයි.

දික්‌වැල්ල, රත්මලේ පාර මන්සන්ධියේ පිහිටි අධිබලැති විදුලි කණුවට ගොඩ වූ මෙම තරුණයා අධි බලැති විදුලි රැහැන් අතරින් රිංගා කණුවේ වාඩිවී සිට ඇත. මෙය දුටු ප්‍රදේශවාසීහු සිද්ධිය පොලිසියට දැන්වීමෙන් පසු විදුලිබල මණ්‌ඩලය මැදිහත් වී විදුලිය විසන්ධි කර ඇත.

ඉන් පසුව විදුලි කණුවේ සිටි තරුණයා බිමට බැස්‌සවීමට ගිය තවත් තරුණයකුට මෙම පුද්ගලයා පහරදී ඇත. පසුව විදුලි කණුවේ සිට

ඥාණසාර හිමිට වැටහුණු මහින්දගේ දෙබිඩි ජිවිතය


ඇතැම් සිංහල පත්තර පටන් ගත්තේ කොටි සල්ලිවලින්ද?

ශ්‍රේෂ්ඨාධිකරණයට පවා දෙමළ, මුස්ලිම් කෝටා ක‍්‍රමය ඉල්ලූ ඩග්ලස්, තිස්ස හා වාසු සමග එක්විය හැකිද?


අනුරුද්ධ තිලකසිරි නමින් වෙස්වලා ගත්තේ දයාන් ජයතිලකද?


මැදගොඩ අභයතිස්ස හිමි - දයාන් ජයතිලක නොපෑහෙන කාරණා මෙන්න.


’’මහින්ද රාජපක්ෂ බොරුකාරයෙක්’’ බව බොදු බල සේනා මහ ලේකම් ඥාණසාර හිමියන් ප‍්‍රකාශ කර ඇත. බොදු බල සේනා පසුගිය ජනාධිපති වරණයේදී රට පුරා අධිෂ්ඨාන පූජා තබා ප‍්‍රකාශ කළේ පසුගිය වසර 2500ටම සිංහල රට බේරා ගත්තේ රජ විරුවන් පස් දෙනෙකු පමණක් බවත්, මහින්ද රාජපක්ෂ එයින් එක් මහ රජෙකු බවත්ය. 

පසුගිය ජනාධිපතිවරණයේදී බොහෝ දේශපේ‍්‍රමී යැයි කියන භික්ෂූන් වහන්සේලාත්, දේශපාලකයිනුත් පුන පුනා කීවේ මෛතී‍්‍රපාල සිරිසේන