Ads 468x60px

.

නීතියට ඉහළින් කිසිවකු නැතැයි යන්න සනාථ කල අසල්වැසි ඉන්දියාව...


නීතියට ඉහළින් කිසිවකු නැතැයි යන්න අසල්වැසි ඉන්දියාවේ අධිකරණය යළිත් සනාථ කර ඇත. ඒ සුපිරි බොලිවුඩ් නළු, චිත්‍රපට නිෂ්පාදක සල්මන් ඛාන් පුරා වසර පහකට සිරගෙට යැවීමෙනි. 

මීට වසර 13කට පෙර බීමතින් රිය පදවා පදික වේදිකාවක නිදා සිටි පිරිසක් රියට යට කර එක් අයකු මරණයට පත්කර සිවුදෙනකුට බරපතළ තුවාල සිදුකිරීම ඔහුට එල්ලවී තිබූ චෝදනාවය. සල්මන් ඛාන්ට එරෙහි

කුරුණෑගල බියර් දන්සලක්


වෙසක් සමයේ පැවැත්වෙන අනේක විධ දන්සල් අතරේ ඊයේ (6දා) උදෑසන විවෘත වූ හදිසි බීර දන්සලකින් උපරිම ප්‍රයෝජන ගත් කුරුණෑගල ප්‍රදේශවාසීහු බීර බෝතල් දුසිම් ගණනින් සිය නිවෙස් වෙත රැගෙන ගියහ.

මේ හදිසි බීර දන්සල විවෘත වූයේ බීර බෝතල් පුරවා ගත් කන්ටේනයක් හදිසි අනතුරකට ලක්වූ අවස්ථාවේදීය. කුරුණෑගල දඹුල්ල මාර්ගයේ

රොස්වෙල් අභිරහස එලියට! (වීඩියෝ)


1947 ජූලි මාසයේ 4 දින ඇමරිකාවේ නිව් මෙක්සිකෝ නගරයේ රොස්වෙල් හි සිදුවූ හදුනා නොගත් පියාසර වස්තුවක් පිපිරිමත් සමග රොස්වෙල් පිටසක්වල යානාවක් කඩාවැටුණු ස්ථානයක් ලෙස ප්‍රසිද්ධියට පත්වුණි. නමුත් එහි තාරතුරු බොහෝ කාලයක් ඉතා රහසිගතව තබාගැනීමට එරට බලධාරීන් විසින් කටයුතු කොට තිබුණි.

1947 ජූලි 3 වනදා රාත්‍රියේ මැක් බ්‍රෙසල් රොස්වෙල් අසල කාන්තාර යක් මැදින් ගමන් ගන්නා විට පිපුරුම් හඬක් ඇසී ඇති අතර ඔහු පසුවදාම එම ස්ථානයට යාමේදී යානයක් කඩාවැටී ඇති අයුරු

මිල පාලනය හරිහැටි සිදුකිරීමට නම් රජය දැන් කළ යුතු දේ


පාන් මිල සම්බන්ධයෙන් මේ වන විට ගැටලුවක්‌ ඇති වී තිබේ. පාන් ගෙඩියක බර කිරාබැලීම සඳහා මේ වන විට පාන් විකුණන සෑම වෙළෙඳ සලකම තරාදියක්‌ පැවතීම පාරිභෝගික අධිකාරිය විසින් අනිවාර්ය කර තිබේ. පාන් විකුණන වෙළෙඳසල් වල තරාදි තැබීම මගින් පමණක්‌ මේ ප්‍රශ්නයට විසඳුම් නොලැබේ.

පාන් ගෙඩියක නියමිත බර විය යුත්තේ ග්‍රෑම් 454 කි. එහෙත් අද වනවිට බොහෝ ස්‌ථානවල අලෙවි කරන්නට ඇති පාන් ගෙඩිවල බර ග්‍රෑම් 275 සිට ග්‍රෑම් 350 අතරය. 


එබැවින් කළ යුතුව ඇත්තේ ග්‍රෑම් 454 ක පාන් ගෙඩියක මිල රුපියල් පනහක්‌ නම් ඒ අනුව ඊට වඩා අඩු බර පාන් ගෙඩියක මිල බර අනුව

නංගි.. ඔයාට එන හැඟීම් එක්‌ක මට හයියෙන් ගහන්න කියලා... සනත් අයියා කිව්වා - සේමිණි


සේමිණි ඉද්දමල්ගොඩ මේ දිනවල ප්‍රවීණ නළු සනත් ගුණතිලකගේ 'සිනහව අතරින්' චිත්‍රපටයේ 'කුමාරි' ලෙස දක්‍ෂ රංගනයක නියෑළෙන්නීය. 'කුමාරි' සේමිණිගේ රංගන ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක්‌ බවද ඇතැම් විචාරකයෝ මේ වන විටත් අදහස්‌ පළ කරති.

කුමාරි චරිතය ඔස්‌සේ සිය උපරිම රංගන දක්‍ෂතා පෙන්වන සේමිණි ඉද්දමල්ගොඩ ශිල්පිනිය සමඟ කළ සාකච්ඡාවක්‌ මතු පෙළ ගැසේ.

කුමාරි... මේ දවස්‌වල තිරයේ ඔබව දකින චරිතය... රසිකයන්ට වගේම ඔබටත් මේ චරිතය පිළිබඳ විශේෂත්වයක්‌ ඇති?

ඔව්... කුමාරි කියන්නේ සාමාන්‍ය ගැහැනියක්‌ම නොවේ. සාමාන්‍ය ගැහැනියක්‌ ගත්තාම බොහෝ විට දෙපැත්තට වැනෙනවා. ඒත් කුමාරි