Ads 468x60px

.

අපේ දේශපාලනයේ නින්දිත හා කැත ස්වරූපය පෙන්නුම් කරන සිදුවීම්


අපේ දේශපාලනයේ නින්දිත හා කැත ස්වරූපය පෙන්නුම් කරන සිදුවීම් ගණනාවක් පුවත්පත් වාර්තා කර තිබිණි. එයින් සිදුවීම් දෙකක් කෙරෙහි අවධානය යොමු කරන්නට කැමැත්තෙමු. 

එක; කිරුළපන රැස්වීමක දී ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතාට පහර දීම ය. දෙක; කෝට්ටේ මහ නගර සභාවේ විපක්ෂ නායකවරයාට තාප්පයකින් පහළට ඇද දමා පහර දීම ය. පහර කෑ දෙදෙනා ම අලුත්

Facebook විල්පත්තුවෙන් වැසී ඇති හැටි


අපේ රටේ ෆේස් බුක් ගිණුම් හිමියන්ගේ වැඩිම කතාබහට ලක්වන මාතෘකාව වී ඇත්තේ විල්පත්තු වනය විනාශ කිරීමයි. 

සීමා මායිම් යොද වෙන් කර ඇති විල්පත්තුව ජාතික උද්‍යානය අයත් බිම් ප්‍රදේශ මෙසේ විනාශ නොවුනද, ඊට යාබද විල්පත්තුවට යාබදව ඇති වනාන්තර මෙසේ විනාශ කිරීමේ විල්පත්තුවද විනාශයට යාහැකි බව ඉතාමත් පැහැදිලි කරුණකි.

මේ විල්පත්තුව සුරැකීම සඳහා සමාජ ජාලයන්හි පෙරමුණ ගෙන සිටින පිරිස් විසින් නිර්මාණය කළ බැනර් වලින් තෝරාගත් කිහිපයක් පහතින්.

එයාගේ හිතේ මෛත්‍රීපාල මහත්තයා කියන්නේ තොත්ත බබෙක් කියලා - සරත් ෆොන්සේකා


‘කොන්දෙ කෑල්ලක්වත් තිබුණා නම් මහින්ද මෛත්‍රී ළඟට යන්නේ නෑ‘

‘කොන්ද පණ තියෙනවා නම් කොඳු ඇට පෙළේ එක ඇටයක් හෝ ආත්ම ගරැත්වය කියන එක කළ දක්වත් තියෙනවා නම් ලැජ්ජ නැතුව මෛත්‍රි පාල සිරිසේන මහත්තයගේ කකුල් දෙකගාවට හොරු රැලක් එක්ක ගිහිල්ලා ඉල්ලා හිටියිද, මම අගමැති අපේක්ෂකයා කරන්න කියලා. 

එයාට අගමැති අපේක්ෂක කම  ඕනෑලු. එයාගේ හිතේ මෛතිපාල සිරිසේන මහත්තයා කියන්නේ තොත්ත බබෙක් කියලා‘ යි ප්‍රජාතන්ත්‍ර වාදී පක්ෂයේ නායක ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා මතුගම

නොදන්නා තොත්ත බබාලාගේ දැනැගැනීම පිණිසයි


සාම්පූර් "විදුරැ නාවික හමුදා කඳවුර ඉවත් කරන්නේ ඉන්දියාවේ හෝ වෙනත් දේශපාලන බලපෑමකට නොව, අවතැන් වූවන් යළි පදිංචි කිරීමේ වැඩපිළිවෙල යටතේ යෑයි නැගෙනහිර පළාත් ආණ්‌ඩුකාර ඔස්‌ටින් ප්‍රනාන්දු මහතා පැවසූ පුවතක් ඊයේ අපට වාර්තා වුණා.

එය නම් යස කතාවකි. ඔහු කියන අයුරින් දැනෙන්නේ "විදුර" කඳවුර පිහිටි ප්‍රදේශය යනු හැන්දෑවට කොල්ලන් කුරුට්‌ටන් පන්දු කෙළීමට ගන්නා, නැතිනම් සංගීත සංදර්ශන "ආතල් " එකක්‌ ගැනීමට හැකි