Ads 468x60px

.

ෆේස්බුක් නිසා සියදිවි නසාගත් වෙනුශාගේ පාසලේ විදුහල්පතිට උසස්වීමක්


මීට දෙවසරකට පමණ ඉහතදී ෆේස්බුක් ඡායාරූපයක් හේතුවෙන් ගෙළ වැලලාගෙන මියගිය පාසල් සිසුවියක වන ''වෙනුෂා ඉමන්දී'' ඉගෙන ගත් පාසල වන  කුරුණෑගල සර් ජෝන් කොතලාවල විද්‍යාලයයේ හිටපු විදුහල්පතිවරයා මාවතගම කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ ලෙස පත් කර ඇතැයි ලංකා ගුරු සංගමය කියයි.

ඔහුට එරෙහිව ළමා රක්ෂණ අධිකාරියෙන් ගොනු කළ පැමිණිල්ලට අදාළ නඩුව තවමත් අවසන්ව නොතිබිය දී ඔහුට තනතුරක් ලබා නොදෙන්නැයි ගුරු සංගම් ඉල්ලීම් තිබූ අතර පරීක්ෂණ නිම නොවූ

බන්දුගේ ඩුප්ලිකේට් බන්දු අත්අඩංගුවට!


ජනප්‍රිය විකට නළුවකු වන බන්දු සමරසිංහ මහතාගේ නමට හා රුවට බෙහෙවින් සමාන පුද්ගලයෙකු කොළඹ පිහිටි අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් පසුගියදා අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.

බන්දු සමරසිංහ මහතාගේ විකට චරිත රගපා ඒවා සීඩී ගත කර විකිණීම සම්බන්ධයෙන්, බන්දු සමරසිංහ මහතා විසින් කර තිබූ පැමිණිල්ලක් මත කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාශය පරීක්ෂණ පැවැත්වීමෙන්

දුල්මිණි ප්‍රසිද්ධ වෙන්න ඒක කාරණයක් තමයි ෆේස් බුක් එක - තිස්ස අත්තනායක


තිස්ස අත්තනායක කියන්නේ පසුගිය ජනාධිපති වරණ සමයේ වැඩි දෙනා අතර කතා බහට ලක්වුණු චරිතයක්නේ.

ඒත් එක්කම වගේ ඇයගේ දුව වන දුල්මිණි අත්තනායක ගැනත් වැඩි දෙනා අතර කතාබහට ලක්වුණු අතර ෆේස් බුක් පිටු හරහා නොයෙකුත් ආකාරයේ ප්‍රචාරයන් ඇය පිළිබඳව දියත් විය. කොහොම උණත් අදාළ කරුණු කාරනා හරහා දුල්මිණි අත්තනායක ලංකාවේ විතරක් නෙවේ  ලෝකය පුරා ප්‍රසිද්ධ වෙන්න ගත්තා.

ඒත් එක්කම වගේ දුල්මිණි දේශපාලනයට පැමිණෙනවා වගේ කතාත් සමාජය පුරා සමාජගත වෙන්න ගත්තා. ඒ පිළිබඳව අපි පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා‍ගෙන් විමසුවා. එතකොට මන්ත්‍රීතුමා නම් අපිත් එක්ක කිව්වේ මෙන්න මේ වගේ කතාවක්.

“ඇත්තටම ඇය දේශපාලනයට එන්නේ නැහැ. මම සිරගත වෙලා ඉන්නකොට එක්තරා අවස්ථාවක තමයි මගේ දුව ගැන බෑණාවරුන්ගේ සංගමය සහ අනෙකුත් වෙබ් අඩවි හරහා ප්‍රචාරයක් සිදුවුණේ.

ඇය දැනට රැකියාවක් කරනවා. බලාපොරොත්තුවක් නැ ඇය දේශපාලනයට එන්න. මොකද මම දේශපාලනය කරපු කෙනෙක්

අම්මා මරණ, තාත්තා මරණ, නංගී දූෂණය කරන මේ චින්තනය වෙනස් කරන්න අවශ්‍යයයි (වීඩියෝ)

‘කොටකෙතන අම්මා මැරූ බවට සැකපිට පුතා අත්අඩංගුවට ගත්තා. ගමක ළමයෙක් අම්මා මරනවා කියන්නේ ලොකු ප්‍රශ්නයක්. 

මාධ්‍ය මගින් නැවත ඒවා ප්‍රතිනිරූපනය කිරීමෙන් පවට බර තරුණ සිතක් එය නැවත කරන්නට ඉඩ තිබෙනවා. අම්මා මරණ, තාත්තා මරණ, නංගී දූෂණය කරන මේ චින්තනය වෙනස් කරන්න අවශ්‍යයයි. 

ඒවා වෙනස් කරන්න නම් දාර්ශනික ප්‍රබෝධයක් ඇති කළ යුතුයි.‘ යැයි පිටිදූවේ සිරිධම්ම හෙවත් සිරි සමන්ත්‍රභද්‍ර හිමියෝ බෙල්ලන්තර සිරි සදහම් ආශ්‍රමයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී පැවසූහ.

තමා විවේචනය කිරීමට ඕනෑම කෙනෙකුට හැකි බවත්, තමාට එරෙහිව එල්ල වන චෝදනාවලට පිළිතුරු දීමට ද සාධාරණ අවස්ථාවක් ලබා දිය

යක්‍ෂයා අවදි කරගන්නට ගියහොත් රටට අනාගතයක්‌ නැති බව වගකීමෙන් කියමු.


හැම මනුස්‌සයකු තුළම යකෙක්‌ සිටී. මිනිස්‌කම පරදා මේ යකා ඉස්‌මතු වන වේලාව මේ යෑයි කියා එම යකා සැඟව සිටින සිරුර අයත් වන මනුස්‌සයා ටවත් කියන්නට බැරිය. සාමාන්‍යයක්‌ වශයෙන් ගත් කල මිනිහකු බාගෙට මත්පැන් පානය කළ විට යකා එළියට එයි. 

මිනිහකු තුළ රාගය බුර බුරා දැල්වෙන්නට පටන් ගත් විටත් යකා එළියට බසී. එමතුදු නොව මිනිසකු තුළ බල ලෝභය ඉස්‌මතු වූ විටත් යකා පිටතට පැමිණ ඒ මිනිහා සමග එක මේසයෙහි වාඩි වී වැඩ පටන් ගනී. 

එසේම මිනිසකුට අනිසි ලෙස බලය ගිය විටත් යකා එබිකම් කිරීමට ලෑස්‌ති වෙයි. මහත් වූ ප්‍රයත්නයක්‌ යොදා නොවළකා ගත්තේ නම් ඒ