Ads 468x60px

.

මියයන්න පෙර ෆේස්බුක් හි සටහනක් තබා වස බී දිවි නසාගත් කුලියාපිටියේ තරුණයා


ප්‍රේම සම්බන්ධතාවයක් මත ඇතිවූ සිත් තැවුලක් හේතුවෙන් තරුණයෙකු කුලියාපිටිය නගර ක්‍රිඩාංගණය අසල වස පනයකොට මියගොස් ඇත.

එසේ මියගොස් ඇත්තේ එළුවපොල වැවගම ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි තරුණයෙකු වූ මනෝජ් විජයන්ගන නමැති තරුණයෙකි.

අදාල තරුණයාගේ දේහය මේ වනවිට මරණ පරීක්ෂණ සඳහා කුලියාපිටිය මුලික රෝහලේ තැන්පත් කර ඇත. ඔහුගේ ෆේස්බුක් ගිණුමේද මියයන බවට සඳහන් කර පෝසට් පළකර තිබෙන අයුරු මේ වන විටත් දක්නට ලැබේ.

ඔහු විසින් ෆේස්බුක් හි පළකර තිබූ සටහන් පහතින්....

මෙහෙම දිව දාන්න ඔබට පුළුවන්ද? (පින්තුර සහ වීඩියෝ)


ලෝකයේ දිගම දිවක් ඇති තැනැත්තා තමා බව, 18 හැවිරිදි Adrianne Lewis විශ්වාස කරනවා. අඟල් 4ක් පමණ දිගු දිවකට හිමිකම් කියන ඇය ලොව දිගම දිව සහිත පුද්ගලයා ලෙස ගිනස් වාර්තාව ලබා ගන්නයි

සුසාර දිනාල් සහ මධූගේ දෙවන විවාහ සංවත්සරය


සුසාර දිනාල් සහ මධූ බෝගහවත්ත දෙවන විවාහ සංවත්සරය බොහොම චාම්ව සැමරුවා. 

එහි ජායාරූප කිහිපයක් පහතින්.

ශ්‍රී ලංකාවේ මහා භූ කම්පනයක් ! සුරියවැවෙන් ගිනි කන්දක් ! භූ විද්‍යාඥයෙක් සහ අනාවැකිකරුවෙකු අනතුරු අගවයි


ඉදිරියේදී ශ්‍රී ලංකාවට භූ කම්පන අවදානමක් ඇති විය හැකි බව මහාචාර්ය සී. බී. දිසානායක මහතා පවසන අතර, අනාවැකිකරුවෙකු වන ඉන්දික විජේවර්ධන මහතා පවසන්නේ භූ කම්පන පමණක් නොව ගිනි කන්දක්ද මතු වීමේ අවධානමක් ඉදිරියේදී ඇතිවී හැකි බවයි.

ඉදිරි කාල සීමාව තුලදී දැවැන්ත භූ කම්පනයක් ඇතිවන බව මහාචාර්ය සී. බී. දිසානායක මහතා මාධ්‍ය වෙත අදහස් පළකර තිබෙනවා. ඔහු පවසන ආකාරයට ඉන්දියානු සහ ඔස්‌ට්‍රේ‍ලියානු භූ තලය ආශ්‍රිතව අස්ථායි භූ තල කලාපයක් නිර්මාණය වීමයි මෙයට හේතුව වී ඇත්තේ. 


අළුතින් ඇතිවූ වූ මෙම භූ තල විභේදන කලාපය ශ්‍රී ලංකාවට කිලෝ මීටර් 500ක් 700ක් පමණ දුරකින් පිහිටා තිබෙනවා. එම නිසා මෙමගින්

ශ්‍රී දළදා මාලිගයේ 'සොරකම' යන්න හතරමායිමක වත් තිබිය යුතු නැති බව.

දළදා වහන්සේ රැකීම 
හා පන්සිල් කැඩීම

බෞද්ධාගමිකයන්ගේ මුදුන් මල්කඩ ලෙස සැලැකෙන ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට ඉකුත්දා කැඳවා තිබුණේ දළදා මාලිගාවේ සිදුවී ඇතැයි කියන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමටය.

ශ්‍රී දළදා මාලිගාවට ලැබුණු මුදල් හා සම්පත් අයුතු ලෙස පරිහරණය කර ඇති බවට දියවඩන නිලමේවරයාට විරුද්ධව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කර තිබුණේ දූෂණ විරෝධී පෙරමුණය. 


අදාළ පැමිණිල්ලේ සඳහන් චෝදනා කලෙක සිටම නිලංග දෑල බණ්ඩාර මහතාට එල්ල වී තිබිණි. සියලු චෝදනා ගොනුවක් ලෙස අල්ලස් කොමිසමට ඉදිරිපත් වීම නිසා දියවඩන නිලමේවරයා කැඳවා ප්‍රශ්න කිරීමට සිදුවී ඇත.

මහනුවර 'ඇසළ පෙරහර භාරය' පනතේ වගන්තිවලට පටහැනිව යමින්, මහාභාරකාරවරයාගේ හා පෙරහර මණ්ඩලයේ අවසරයකින් තොරව පෞද්ගලික සමාගම් 25කින් මුදල් රැස් කිරීම, දියවඩන නිලමේගේ

ඔබත් සඳුදා කොළඹ එනවාද? - සංගා වෙනුවෙන් ජන රැල්ලක්


ලන්ඩනයේ හිතෲ ගුවන් තොටුපලේ දී ශ්‍රී ලංකාවේ සුපිරි පිතිකරු කුමාර් සංගක්කාරට එහි නිලධාරියෙකු සිදුකළ බව කියන අපහසුතාවට එරෙහිව කොළඹ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයට විරෝධය පළ කිරීමට සිවිල් සංවිධාන කිහිපයක් තීරණය කර තිබෙනවා. 

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු අසේල සම්පත් මහතා පැවසුවේ ලබන සඳුදා මෙම විරෝධතාව සිදුකරන බවයි.

එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සඳහා ලන්ඩනය බලා ගිය අවස්ථාවේ හිතෲ ගුවන් තොටුපලේ දී තමන් පීඩාවට පත්වු බව

නයි නළඟනගේ මුදලට විකුනන්න හැදු දරුවා නෑනාගේ භාරයට


මීට දෙවසරකට පමණ පෙර මෙරට බොහෝ දෙනා අතර කතාබහට ලක්‌ව සිටි නාට්‍යාංගනාවක්‌ වූ නයි නළඟන හෙවත් රත්නායක මුදියන්සේලාගේ නිරෝෂා රත්නායක නමැත්තියගේ දසමස්‌ වියෑති පිරිමි දරුවා ඇගේ සැමියාගේ සහෝදරියගේ භාරකාරත්වයට පත්කොට තිබෙනවා.

නයි නළඟන සහ ඇගේ සැමියා විසින් සිය දරුවා මුදලට විකිණීමට යන බවට කිසියම් පුද්ගලයකු විසින් පොලිස්‌ මූලස්‌ථානයේ හදිසි ඇමතුම්

මේ වල් කතාවේ අපි නො දන්නා හරිය


රටට අලුත් ආණ්‌ඩුවක්‌ පත් කර ගන්නට ජනතාව තීරණය කළේ පරණ ආණ්‌ඩුවේ කොතැනක හෝ 'වරදක්‌' දුටු නිසා ය. අලුත් ආණ්‌ඩුව පත්වන්නේ රටේ යහපත වෙනුවෙන් බොහෝ සැලසුම් සහ ව්‍යාපෘති ඉදිරිපත් කරමිනි. එහෙව් ආණ්‌ඩුවක වංචාවට දූෂණයට ඉඩක්‌ නැත. අක්‍රමිකතාවකට ඉඩක්‌ නැත.

එහෙත් සිදුවන බොහෝ දේ යහපාලනයට ගැලපෙන්නේ නැත. එක්‌ සිදුවීමක්‌ මුල්කර ගනිමින් ආණ්‌ඩුවක්‌ පෙරළන්නට සූදානම් වන්නේ

කෝටි අටක්‌ වටිනා හෙරොයින් ඇල්ලුවාට තෑගී ලෙස ස්ථාන මාරු දුන් වයඹ පොලිස්‌ ප්‍රධානියා

කොළඹින් පැමිණි පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශය මගින් කෝටි අටක්‌ වටිනා හෙරොයින් කිලෝ 8.528 ක්‌ අත්අඩංගුවට ගැනීමේ සිද්ධියත් සමඟ මාරවිල පොලිසියේ දූෂණ මර්දන ඒකකයේ ස්‌ථානාධිපති, උප පොලිස්‌ පරීක්‍ෂක ඇතුළු තිදෙනකු වහාම ක්‍රියාත්මක වන පරිදි 12 දා රාත්‍රි සිට ස්‌ථාන මාරුකර ඇත.

උප පොලිස්‌ පරීක්‍ෂකවරයා පුත්තලමටත්, බුද්ධි අංශයේ කොස්‌තාපල් වරුන් දෙදෙනා වනාතවිල්ලුවට සහ නවගත්තේගමටත් මාරු කිරීමට වයඹ පොලිස්‌ ප්‍රධානියකු විසින් නියෝග කර තිබේ.

එක්‌තරා පූජකවරයකු විසින් මෙම හෙරොයින් පිළිබඳ ඔත්තුව හලාවත පොලිස්‌ කාර්යාලයක ප්‍රධානියකුට ලබාදී ඇතත් ඔහු සාදයක සිටින